මෙහෙ පාර්ට් නම්බර් එකට කෑලි දෙන්නෑ බන්
කොමන් දේවල් ඇරෙන්නෙ පොඩි පොඩි දේවල් දෙන්නෑ
පන්චිකාවත්තෙ අහවල් මෝටර්ස් එකෙන් තර්මෝස්ටැට්, වෝටර් පම්ප් ඔරින්ග් ටිකයි ගෑස්කට් එකයි ඇහුව
වෙනම එන්නෑලු පම්ප් එකම ගන්නලු එතකොටලු එන්නෙ
පම්ප් එකම 19000 ආසයි නේහ් 
මෙහෙ ඉතින් ඔහොම තමා මන් දැකපු හැටියට වෙන රට වලනම් පාර්ට්ස් එකෙන් වෙනම ගන්න පුලුවන්.වෙන එකක් ඕනෙ නෑ රිටේනර් ක්ලිප් උනත් උන් ඉල්ලන්නෙ පාර්ට් නම්බර් එකෙන්.ඉතින් අර බඩු ටික මන් ඔන්ලයින් ගත්තෙ ඒකයි.MC14E එන්ජිමට ඕන තරම් බඩු ඇත 

මෙහෙම නැතිව උනත් දිගටම දුවන්න තිබ්බ ඒත් කූලන්ට් දාද්දි ඩිසයිඩ් කරා ඔක්කොම ක්ලීන් කරල දානව කියල 

දැන් අවුලක් නෑ බටර් වගේ බාන්ඩෙ 

බම්පර් උඩින් 60ට දාන්න එහෙම හිතෙනවද?