Podi Upadesak oney Machanla

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,761
    49,012
    113
    සේදවත්ත
    She is using that sickness to control you bro ... when you scold her it starts . If there is a migraine medical reports can see that. She doesn't have migraine she have something else . like anger on you she wants you to say sorry ... LOL GANU BAN
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඕක ලොකු ලෙඩක් නෙවේ. හොද doc කෙනෙක් channel කරලා පෙන්නපන්.
    උබ ඔය ලෙඩේ හන්දා කෙල්ලව අතඇරලා ඔයිටත් වඩා ලෙඩ තියනා කෙල්ලෙක් set වුනොත් මොකෝ කරන්නේ.
    thread 1 දාපන් ඔය ලෙඩේට පෙන්නන්න හොද doc කව්ද කියලා, දන්න අය support 1 දෙයි
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ඕක ලොකු ලෙඩක් නෙවේ. හොද doc කෙනෙක් channel කරලා පෙන්නපන්.
    උබ ඔය ලෙඩේ හන්දා කෙල්ලව අතඇරලා ඔයිටත් වඩා ලෙඩ තියනා කෙල්ලෙක් set වුනොත් මොකෝ කරන්නේ.
    thread 1 දාපන් ඔය ලෙඩේට පෙන්නන්න හොද doc කව්ද කියලා, දන්න අය support 1 දෙයි

    Thanks bun..
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    Migrane hoda karanna puluwan ledak nemi machn eka control karanna puluwan ledak. Godak ayata thiyanawa. habai oka lokuprashnayak nemi kellawa atharinna tharam.
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    යකෝ මගේ කෙල්ලටත් ඔය ලෙඩේ තියෙනවා..මන් යාලු වෙද්දීම එක දෙනගෙන හිටියෙ.ඒවුනාට කෙල්ල හොද හින්දා මට නම් ඔය ලෙඩේ ගෙන අව්ල් නැ.දැන් නම් හෙදෙනවා ගොඩක් අඩුයි යාලු වෙන්න කලින් හෙදෙන වාර ගානට වැඩිය.අපි හෙමොටම ලෙඩ හෙදෙනවා බන්.ඒක හොදට මතක තිය ගනින්.උබ කෙල්ලව සතුටින් තියපන්.එතකොට ඕක හෙදන එක අඩු වෙයි.උබ කෙල්ලට වද දෙන තරමට ඕක හෙදෙනවා වෙදී...කෙල්ල හොද නම් ඔය වගේ ලෙඩ ගණන් ගන්න එපා.ජය වේවා උබල දෙන්නටම..
     
    • Like
    Reactions: Chondon

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    යකෝ මගේ කෙල්ලටත් ඔය ලෙඩේ තියෙනවා..මන් යාලු වෙද්දීම එක දෙනගෙන හිටියෙ.ඒවුනාට කෙල්ල හොද හින්දා මට නම් ඔය ලෙඩේ ගෙන අව්ල් නැ.දැන් නම් හෙදෙනවා ගොඩක් අඩුයි යාලු වෙන්න කලින් හෙදෙන වාර ගානට වැඩිය.අපි හෙමොටම ලෙඩ හෙදෙනවා බන්.ඒක හොදට මතක තිය ගනින්.උබ කෙල්ලව සතුටින් තියපන්.එතකොට ඕක හෙදන එක අඩු වෙයි.උබ කෙල්ලට වද දෙන තරමට ඕක හෙදෙනවා වෙදී...කෙල්ල හොද නම් ඔය වගේ ලෙඩ ගණන් ගන්න එපා.ජය වේවා උබල දෙන්නටම..

    Machan.. Deepu hondhama uattare.. Thanks machan. Ela Ela.. REP ADDED
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,348
    606
    113
    Colombo
    මචන් එයාගේ eyes check කරලා බැලුවද ලගදි? මිග්‍රෙන් වගෙ දැනෙනව ඇස් වල ප්‍රශ්න තියෙනකොටත්. පොඩ්ඩක් ඇස් පරික්ෂා කරපන් පුළුවන් නම්. :nerd:
     
    Last edited:

    ayish

    Member
    Jan 3, 2016
    9
    5
    3
    On the mars..
    ඉරුවාරදය(Migraine)

    ස්නායු රෝග (neurological Diseases) - hise amaruwa, hise wedanawa, iruwaradaya, migrain treatments and prevention, migraine, migraine in sinhala, ඉරුවාරදය, ඉරුවාරදය ප්‍රතිකාර, ඉරුවාරදයට හේතුවන කරුණු, කැකවිල්ල, මානසික ආතතිය, ස්නායු රෝග, හිසරදය, හිසේ අමාරුව, හිසේ රුදාව - January 8, 2014
    Migraine - ඉරුවාරදය
    ඉරුවාරදය යනු ස්නායු රෝග අතරින් තවත් එක් විශේෂිත එකකි. එයට හේතුව වන්නේ එය යම් ආකාරයක හිසේ අමාරුවක් ලෙස දැනුනද සාමානයෙන් අප එදිනෙදා දකින හිසරදයට වඩා මදක් වෙනස් ස්වරුපයකින් මෙය රෝගියාට දැනීමයි. එක්තරා ආකාරයක පීඩාකාරී රෝගයක් වන මෙය ඉද හිට නැවත් නැවත මතුවන ආකාරයේ රෝගයක් ලෙස හදුනා ගත හැකිය. තවද මෙය බොහෝ විට මානසික පීඩනය ආතතිය වැනි තත්ත්ව සමග වර්ධනය වන අතර ඇමරිකාවේ 12% පමණ ජනගහනයක් මෙයින් පීඩා විදින බව හදුනාගෙන ඇත. ශ්‍රි ලංකාවේද මෙම රෝගය බහුලව පවතින බව හදුනාගෙන ඇත.
    Contents [hide]
    1 ඉරුවාරදය යනු කුමක්ද..?
    2 ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..?
    3 ඉරුවාරදය කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ ඇයි..?
    4 ඉරුවාරදය පාලනය හා ප්‍රතිකාර ගැනීම සිදු කරන්නේ කෙසේද..?
    ඉරුවාරදය යනු කුමක්ද..?
    ඉරුවාරදය යනු පැය කිහිපයක් එකදිගට පවතින හිසරදයකට සමාන තත්ත්වයකි. එය බොහෝ විට හිසේ එක් පැත්ත්කට සීමා වේ. තවද වමනය ආලොකයට හා ශබ්ද වලට ඇති අකමැත්ත වැනි ලක්ෂණද මේ සමග ඇති වේ.
    ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..?
    මෙය තවමත් නිශ්චිතව පැහැදිලි කර නැති නමුත් මේ සදහා බලපෑම් කලහැකි හේතු කිහිපයක් හදුනාගෙන ඇත.
    1. ජානමය කරුණු
    2. අධික මානසික ආතතිය
    3. සමහර ආහාරමය හේතු
    4. සමහර ඖෂධ
    5. අප්‍රසන්න ශබ්ද වලට අනාවරනය වීම
    6. අධික ආලොකයට ආනාවරනය වීම
    7. මොළය ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න
    ඉරුවාරදය කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ ඇයි..?
    නිශ්චිතව පැහැදිලි කර නැතත් තරුණවියේ කාන්තවන් අතර මෙය ඉතා විශේෂයෙන් හදුනා ගත හැකිය. ඒ සඳහා ඊස්ට්‍රජන් නම් හෝමනයේ බලපැමක් ඇතිබව හදුනාගෙන ඇත. තවද ඔබ උපත්පාලන පෙති භාවිතා කරන්නේනම්, ඉරුවාරදය ඇතිවීමට වැඩි ප්‍රාවනතාවයක් ඇත.
    ඉරුවාරදය පාලනය හා ප්‍රතිකාර ගැනීම සිදු කරන්නේ කෙසේද..?
    මෙම රෝගය පාලනය කිරීමේදි විශේෂයෙන්ම වැදගත්වනුයේ හේතුකාරක හදුනාගැනීම හා ඒවයෙන් වැලකීසිටීමයි. උදාහරණයක් ලෙස ඔබ බඩගින්නේ සිටින විට මෙම තත්වය ඉහල යයි නම් නියමිත වෙලාවට ආහාර ගැනීම ඉතා වැදගත් වේ. තවද ඔබ උපත් පාලන පෙති පාවිච්චිකරන කාන්තාවක්නම් වෛද්‍යය උපදෙස් මත තමාට ගැලපෙන උපත්පාලන ක්‍රමයකට යොමුවීම ඉතා වැදගත්ය.
    මීට අමතරව කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යය වේ. ඔබගේ වෛද්‍යයවරයා විසින් ඔබගේ රෝගය සඳහා ගැලපෙන ප්‍රතිකාරය තීරණය කරනු ඇත.
    මේ සදහා ඔබගේ පවුලේ වෛද්‍යයවරයා, කායික රෝග හෝ ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යයවරයෙකු හමුවීම වැදගත්වේ.
    තවද හදිසි අවස්තාවකදී අවශ්‍යනම් පැරසිටමොල් පෙති දෙකක් ලබගැනීම සුදුසු වේ.


    FROM-http://onlinedoctorsl.lk/?p=266
     

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    Machanla

    Mage GF (proposal ekakin Yalu wune, may gana mama meeta kalinuth kiyala athi) machan godak kal indhan Migraine nisa duk windinawa.

    Meyage medical reports oluwa gana mama doc kenek Ta kiyala balawa gatta. Kisima prashnayak na kiyanawa doc.

    Eth machan meya adat gedara, wadata noya... Eye indhan Migraine hadila :sorry:

    Api denna godak adaren inne.. Kellat pana wage Mata.. Hari hondhai... Eth Mage hithe may migraine magula wada denawa... Paw bun..

    Mata mokuth hangala na... Paw..

    Eyet prashne aawe mama nisa... Mama boru randuwak athi karagatta :(

    Mokada bun mama karanne?

    Marry karanna aasai Eth eka pattakin may lede :(

    Stress is the key reason for migraine so make sure that your actions don't lead her to stressful situations. There are medications to be taken, food to avoid lots of things. Do those. Seek further medical advise. Consult a good neurosurgen/consultant.

    If you decide to let her go, you are running away from a problem. You can't do that forever.