Urgent marriage problem

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    machanla,,,
    mage yaluwek innawa awurudu 36k wena,,,u awurudu 27ka ganu lamayek ekka yalu wela,,, ganu lamayath kamathi uw marry karanna,,,awulakuth naa,,,eth u marry karanna bayai ara ganu lamayawa,,,age gap eka nisa......meka bayai age gap eka nisa prashna athi wei kiyala,,,ganu lamayath penumen lassanai godak,,,podi upadesak diyallako meka gana,,,,
     
    Last edited:

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ප්‍රශ්ණයක් නෑ මචන්. කොල්ලට අවුරුදු 40 වෙනකම් ශේප්, කෙල්ලොන්ට අවුරුදු 30 වෙනකම් ෂේප්. :yes::yes:

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    ප්‍රශ්ණයක් නෑ මචන්. කොල්ලට අවුරුදු 40 වෙනකම් ශේප්, කෙල්ලොන්ට අවුරුදු 30 වෙනකම් ෂේප්. :yes::yes:

    :)
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    paw kiyala hithuna bun case eka kiwwama,,,,u henatama aadarei kellata,,,,age gap eka nisa atha arinna hadanawa

    ඌට පිස්සුද බන්? කෙල්ල බාල වෙන තරමට හොදයිනේ. 18+ ට වඩා වැඩි නම් එච්චරයි. කෙල්ලට අවුරුදු 35 පැන්නම ළමයි හැදුවොත් ඩවුන් සින්ඩ්‍රොම් ළමයෙක් හම්බ වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඒක නිසා කෙල්ලෙක් උනාම උපරිම අවුරුදු 30-32 වෙනකොට ළමයෙක් හදන්න ඕනේ. දැන් 27 නිසා ශේප්. අරූට 36 එකත් ප්‍රශ්ණයක් නෑ. ඌට ගෙයක්, වාහනයක්, සල්ලි තියෙනවද? ඒවා නැත්නම් එහෙනම් ඒකයි ලොකුම ප්‍රශ්නය මොකද කොල්ලෙක් උනාම අවුරුදු 30 පැන්න ගමන් මේ ඔක්කොම තියෙන්න ඕනේ.

    http://www.foxnews.com/health/2013/07/21/over-35-and-pregnant-what-need-to-know.html

    After 35, a woman has a higher chance for having a baby with trisomy 13, 18 and 21. Trisomy 21 is also known as Down syndrome, a condition that affects one in every 691 babies in the United States, according to the National Down Syndrome Society.
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63

    ඌට පිස්සුද බන්? කෙල්ල බාල වෙන තරමට හොදයිනේ. 18+ ට වඩා වැඩි නම් එච්චරයි. කෙල්ලට අවුරුදු 35 පැන්නම ළමයි හැදුවොත් ඩවුන් සින්ඩ්‍රොම් ළමයෙක් හම්බ වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඒක නිසා කෙල්ලෙක් උනාම උපරිම අවුරුදු 30-32 වෙනකොට ළමයෙක් හදන්න ඕනේ. දැන් 27 නිසා ශේප්. අරූට 36 එකත් ප්‍රශ්ණයක් නෑ. ඌට ගෙයක්, වාහනයක්, සල්ලි තියෙනවද? ඒවා නැත්නම් එහෙනම් ඒකයි ලොකුම ප්‍රශ්නය මොකද කොල්ලෙක් උනාම අවුරුදු 30 පැන්න ගමන් මේ ඔක්කොම තියෙන්න ඕනේ.

    kolla saahenna Stable,,,,,eke awulak naa,,,,