Urgent marriage problem

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    පිස්සුද මනුස්සයෝ රටේ ඉන්න අනික් උන්ගේ කෙහෙල්මල් වලට ඕන විදිහට ජිවත් වෙන්න? මොන ගොන් හරක් වැඩක් ද ඒක?

    තොට අනික් මිනිස්සුන්ට ඕන විදිහට ජිවත් වෙන්න ගියොත් කවදාවත් උන්ව සනසවන්න බැරි වෙයි. ඇයි මොකද උන් තරහ වෙනවද? ඉතින් පාන් ද බං එහෙම උන් නැති එකම තමයි හොඳ ඉන්නවට වඩා ලොකු ප්‍රශ්න උන් එක්ක ජිවත් වෙනකොට.

    true
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    yako 36i 27i kianne nikan ahasata polawa wage da? me 50,60 un 18,20 un bandala hodata inne
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    machanla,,,
    mage yaluwek innawa awurudu 36k wena,,,u awurudu 27ka ganu lamayek ekka yalu wela,,, ganu lamayath kamathi uw marry karanna,,,awulakuth naa,,,eth u marry karanna bayai ara ganu lamayawa,,,age gap eka nisa......meka bayai age gap eka nisa prashna athi wei kiyala,,,ganu lamayath penumen lassanai godak,,,podi upadesak diyallako meka gana,,,,

    machan meke decision dekai tiyenne. Kollata kiyapan pirrimiyek wage kellawa bandinna kiyala. Natam kella hitai muta nag.... na kiyala.

    second _ wena ekak hoyala bandina eka.

    Machan umbe yaluwa kamati 1 ta nam karanna kiyapan. Dekatanam tawa time waste.
    :angry::P:P:P:P:P:P:P:cool::yes::yes:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන් ඔතන දෙපැත්තක් තියනවා. කෙල්ලයි කොල්ලයි දෙන්නට දෙන්න ආදරෙයි නම් understanding එකක් ඉන්නවනම් රටේ ලෝකේ එවුන් කියන ඒවා හිතන්නේ නැතුව බදින්න කියන්න.
    හැබැයි කොල්ලට කියන්න කෙල්ලටත් ඒත්තු ගන්වන්න දෙන්නම open minded වෙන්න කියල. එකියන්නේ age base ඕන දෙයක් කතා කරන්න.
    අපේ පැත්තේ එක අන්කල් කෙනෙක් එයට වඩා අවුරුදු 8 හෝ 10 විටර වයස ගැනියෙක් ව බැන්ද. ඒ අන්කල් කාරයාට අර කොහොමත් අද කලේ පිරිමි වයසට යනකොට එන ලෙඩ ටිකක් තියෙන්නේ Sugar, Cholesterol, pressure වගේ ඒවා (අද කලේ ට නොර්මල් ඒවා) ඒවගේ අසනීප කීපයක් තිබ්බා. එත් මිනිහා ඒවා ගැනිට කිව්වේ නෑ බෙහෙත් ගන්න ගියෙත් reports චෙක් කරෙත් හොරෙන්. නියම වෙලවට බෙහෙත් අරන් ෆිට් පොර වගේ හිටියා. ඒ රිපෝට් මු ගෙදර හංගල තියාගෙන ගැනිට කියන්න හිතුවේ නෑ මෙය වයස නිසා ලජ්ජාවට. දැනට මාස කීහිපයකට කලින් ඒ අන්කල් මැරුණා. silent heart attack එකකින්. එතකොට අපි ගෙවල් අස්කරන කොට ඒවා හම්බුනා. ගොඩක් අය කතා උන ගැනී දන්නේ නැද්ද මිනිහගේ ලෙඩ කියල එත් අර අන්කල් එයාගේ daily diary ඔක්කොම කියල තිබ්බ.
    මම හිතන්නේ වයස පරතරය කියල එහෙම හංගගෙන ඉන්නවගේ වැඩ වලට යන්න එපා කියන්න. එතකොට ඒ ගනු කෙනාටත් මොකක් හරි ඒ තත්වෙට උදව්වක් කරන්න පුලුවන් වෙයි. එව්වගේ හැම තිස්සෙම හොද Understanding එකකින් ඉන්න
     
    Last edited:

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    meka ubata vechcha case ekak ne. vena ekekta newei. understanding thyenavanam badapan bn aulakma na. hodata vade karapan habai hamadama :D