Korean Movies

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    Montage (2013)

    p10730074_p_v8_ac.jpg



    කොරියන් ෆිල්ම් බලනවානම් මේකත් අනිවා බලපන්

    filmmaking හදාරන අයටත් හුගක් වටිනවා
    filmmaking වල තියෙන montage එඩිටින් මේකේ තියෙනවා

    අන්තිම වෙනකන් හරියට බැලුවොත් තමා කතාව තේරෙන්නේ
    සුපිරි ෆිල්ම් එකක්


    [/QUOTE


    Comments දෙන්නමි හරිද :yes::yes:


    ඊයේ මම මේක බැලුවා සුපිරි story 1 බන් අන්තිම වෙනකන් ආසාවෙන් බලන්න පුලුවන් සමහර නැන් නමි ගොඩක් feel වෙනවා බන් ඇඩෙන්න වගේ :eek::yes:
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    The man nowhere

    man balpu hodama movie aka....

    The_Man_from_Nowhere_poster.jpg


    මෙික බැලුවා මචං ඊයේ සුපිරිම film 1 කොරියාවෙි සිචුවෙන ඇත්තම කතාව :confused:
    සුපිරියට හදලා තියෙනවා:yes:
    පොඩි කෙල්ලගේ acting මරැ :yes:
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    Kung Fu Jungle මෙිකත් සුපිරිම filme 1ක්

    kungfu-jungle-official-poster.jpg



    6.5/10 IMDb
    69% Rotten Tomatoes
    66% Metacritic

    Ratings තියෙනවා බලපු නැති උන් ඉන්නවනමි මෙතනින් බාගෙන බලපන්
    හොදයි නමි comments දීපන්


    http://tlmvpsp.eu/kung-fu-jungle-2014-720p-brrip-850mb-mkvcage-t9995649.html
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,627
    2,424
    113


    A Werewolf Boy
    වෘක ෙකාලුෙවක්ෙග අාදරය ගැන ලස්සන movie 1

    බලන්න බැරිඋන අය ෙමතතින් බාගන්න :D
    http://rss.www.piratbaay.org/torrent/8422879/A.Werewolf.Boy.2012.BRRip.XviD.AC3-DEViSE


    උඹට මේකෙ අන්තිම ටික තේරුනාද?.

    කෙල්ලද වයසට ගිහින් ආච්චි කෙනෙක් විදියට එන්නෙ. කතාව එතනින් ෆැන්ටසියට මාරුවෙනව වගෙ.:nerd:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හොද තේරීමක් සහෝ පළමු වැනි ෆිල්ම් එකට ඔක්කාර් වල ෆොරින් කැටගරි එක දින්නා වාගේ මතකයි :D

    මෙමරිස් ඔෆ් මර්ඩර් imdb හොදම චිත්රපටි 250 / 80 වැනි එක වෙන්න ඕනේ :D
     
    Last edited: