මචන්ලා, pulsar 180 එකේ පස්සේ ටයර් එක 100ද 120ද?
මගේ cousin අරන් ආව එකක් ලඟදි. එකේ පස්සේ ටයර් එක 100ක් දාල තියෙන්නේ කලින් පාවිච්චි කරපු එකා. ඒත් site එකේ specs වල තියෙන්නේ 120. මොකක්ද හරි එක?
මගේ cousin අරන් ආව එකක් ලඟදි. එකේ පස්සේ ටයර් එක 100ක් දාල තියෙන්නේ කලින් පාවිච්චි කරපු එකා. ඒත් site එකේ specs වල තියෙන්නේ 120. මොකක්ද හරි එක?

150 එකට නම් එන්නේ 100/90/17..... 180 ට එන්නේ 120... 

ඒක ඉරි තලල හොදටම
රබර් එක පරණ වෙලාලු
හුලන් ගියොත්නම් ටිකක් වාත වෙයි කිව්ව
හුලන් බහින කේස් එකක්නම් දැනට නෑ
කට්ටත් තියෙනව හොදට