ElaKiri Bajaj Pulsar Fan Club-4

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
මචන්ලා, pulsar 180 එකේ පස්සේ ටයර් එක 100ද 120ද?
මගේ cousin අරන් ආව එකක් ලඟදි. එකේ පස්සේ ටයර් එක 100ක් දාල තියෙන්නේ කලින් පාවිච්චි කරපු එකා. ඒත් site එකේ specs වල තියෙන්නේ 120. මොකක්ද හරි එක?
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    12527867_10207370564735705_601370652_n.jpg

    මේක ජපන් ලන්තරුමක්ලු...බොරුනන් fb එකේ දාල ඇති...සැහෙන ගානක් වෙනවා මන් හිතන්නේ...දැන් එන්නේ assemble in china ඒවානේ...අපිට කොහෙන්ද ජපන් ලන්තරුම්:eek::eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා, pulsar 180 එකේ පස්සේ ටයර් එක 100ද 120ද?
    මගේ cousin අරන් ආව එකක් ලඟදි. එකේ පස්සේ ටයර් එක 100ක් දාල තියෙන්නේ කලින් පාවිච්චි කරපු එකා. ඒත් site එකේ specs වල තියෙන්නේ 120. මොකක්ද හරි එක?

    120 නේ???pulsar135,150 එන්නේ 100 එතනින් එහාට 120..දන්න විදියට....:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Yahapala_Naya

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා, pulsar 180 එකේ පස්සේ ටයර් එක 100ද 120ද?
    මගේ cousin අරන් ආව එකක් ලඟදි. එකේ පස්සේ ටයර් එක 100ක් දාල තියෙන්නේ කලින් පාවිච්චි කරපු එකා. ඒත් site එකේ specs වල තියෙන්නේ 120. මොකක්ද හරි එක?

    100nan wenna be kollo.120wath wenna athi :yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    100nan wenna be kollo.120wath wenna athi :yes::yes:

    තියෙන්නේ 100ක් මචන් :eek:
    ලෙල්ලටම ගෙවිල කම්බිත් පේනවා. discovery ද මොකක්ද මගුලක් සුදුපාටට තියෙනවා ටයර් එකේ.
    කලින් පාවිච්චි කරපු එකා පිරිමහන්න 100ක් දාන්න ඇති එහෙනම්.
    කොහොම හරි 120නේ සෙට් වෙන්නේ?
    edit: පොරට මම suggest කරේ dunlop දාන්න කියල. වැඩි වැඩක් වේවිද?
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තියෙන්නේ 100ක් මචන් :eek:
    ලෙල්ලටම ගෙවිල කම්බිත් පේනවා. discovery ද මොකක්ද මගුලක් සුදුපාටට තියෙනවා ටයර් එකේ.
    කලින් පාවිච්චි කරපු එකා පිරිමහන්න 100ක් දාන්න ඇති එහෙනම්.
    කොහොම හරි 120නේ සෙට් වෙන්නේ?
    edit: පොරට මම suggest කරේ dunlop දාන්න කියල. වැඩි වැඩක් වේවිද?

    ow macho specs wala thiyenne 120/80-17 tyre eka :yes:
     
    • Like
    Reactions: Yahapala_Naya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන්ලා, pulsar 180 එකේ පස්සේ ටයර් එක 100ද 120ද?
    මගේ cousin අරන් ආව එකක් ලඟදි. එකේ පස්සේ ටයර් එක 100ක් දාල තියෙන්නේ කලින් පාවිච්චි කරපු එකා. ඒත් site එකේ specs වල තියෙන්නේ 120. මොකක්ද හරි එක?

    :shocked: 150 එකට නම් එන්නේ 100/90/17..... 180 ට එන්නේ 120... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තියෙන්නේ 100ක් මචන් :eek:
    ලෙල්ලටම ගෙවිල කම්බිත් පේනවා. discovery ද මොකක්ද මගුලක් සුදුපාටට තියෙනවා ටයර් එකේ.
    කලින් පාවිච්චි කරපු එකා පිරිමහන්න 100ක් දාන්න ඇති එහෙනම්.
    කොහොම හරි 120නේ සෙට් වෙන්නේ?
    edit: පොරට මම suggest කරේ dunlop දාන්න කියල. වැඩි වැඩක් වේවිද?

    MRF daanna neda machan :D:D MRF hodai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    mitto nidannedda ? ude pandara moko koranne ? :dull::dull:

    :no::no: මොන නින්දක්ද බං.... දාඩිය වැක්කෙරෙනවා වතුර වගේ..... දම් රෝ උන් ටික කවදා එයිද මන්දා මගේ AC එක හයි කරලා දෙන්න.... අදුරන එකෙක් නැද්ද බන් දම් රෝ එකේ.... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :no::no: මොන නින්දක්ද බං.... දාඩිය වැක්කෙරෙනවා වතුර වගේ..... දම් රෝ උන් ටික කවදා එයිද මන්දා මගේ AC එක හයි කරලා දෙන්න.... අදුරන එකෙක් නැද්ද බ]න් දම් රෝ එකේ.... :(

    nene bun :no::no: eyeth light kapuwa neda :growl::growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලූ පොඩි උපදෙසක් ඕන මේ මගෙ ඉස්සරහ ටයර් එක :oo: ඒක ඉරි තලල හොදටම :no: මන් ඇහුව දෙන්නෙක්ගෙන් විතර, කිව්ව රබර් එකේ කාලෙ හරිලු :sorry: රබර් එක පරණ වෙලාලු :sorry: ඒත් තව දුවන්න පුලුවන්ලු :nerd: හුලන් ගියොත්නම් ටිකක් වාත වෙයි කිව්ව :baffled: හුලන් බහින කේස් එකක්නම් දැනට නෑ :) කට්ටත් තියෙනව හොදට :nerd: අලුත් එකක් දාන්නද නැත්නම් තව ටිකක් මේකෙන්ම දුවන්නද ? :oo: එහෙම දුවන එක සේෆ්ද ? :dull:

    afirux.jpg

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    galawala thama ban thibbe ethakota duwanna puluwanyai :oo::oo: man service history eka danne nene bun anika dura gihin mokak hari scene ekak unoth sada soththi :no::no: ekai full service ekak dunne.hariyata diwwe dawas 4i trip meter eka 780 gaanak dan :cool::cool: thibba widihatama duwanna thibba eeth ehema kale ne bun service kalain bike eka gana idea ekakuth aawa hoda :):) meka condition karapu bike ekak neme.paint ekata cut and polish ekak deela thiyenawa echcharai.mehe aya condition karala denna hethuwa oya wage podi podi dewal wenna puluwan nisa.man coil hitan galawala contact sudda kara amu jarawa thibbe :dull::dull:

    ජේඩ් එකේ ක්ලච් කේබල් එකේ ඕක නිතරම වෙනවා බන්.. ඔහොම වෙන්නේ ක්ලච් කේබල් එක එකේ හවුසින් එකේ ඇතිල්ලෙද්දි. මගෙත් ක්ලච් කේබල් එක ලගදි දෑම්මා ඔහොම කෙදි 5ක් 6ක් කැඩිලා තිබිලා.. හැබැයි බන් හැම මගුලටම ස්ටැෆර්ඩ් ගිහින් උබ ඇට දෙක විකුනගන්න ඔය දගලන්නේ..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සින්හලූ පොඩි උපදෙසක් ඕන මේ මගෙ ඉස්සරහ ටයර් එක :oo: ඒක ඉරි තලල හොදටම :no: මන් ඇහුව දෙන්නෙක්ගෙන් විතර, කිව්ව රබර් එකේ කාලෙ හරිලු :sorry: රබර් එක පරණ වෙලාලු :sorry: ඒත් තව දුවන්න පුලුවන්ලු :nerd: හුලන් ගියොත්නම් ටිකක් වාත වෙයි කිව්ව :baffled: හුලන් බහින කේස් එකක්නම් දැනට නෑ :) කට්ටත් තියෙනව හොදට :nerd: අලුත් එකක් දාන්නද නැත්නම් තව ටිකක් මේකෙන්ම දුවන්නද ? :oo: එහෙම දුවන එක සේෆ්ද ? :dull:

    දිගු කාලයක් හුලන් නැතුව එක තැන තිබ්බහම ඔහොම වෙනවා.. අලුත් එකක් දාගනනින්..මම නන් චයිනීස් දාලා දුවන්නේ.. ඩේලී දුවනවානේ.. ඩන්ලොප් දාන්න ගියොත් පඩියත් මදි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජේඩ් එකේ ක්ලච් කේබල් එකේ ඕක නිතරම වෙනවා බන්.. ඔහොම වෙන්නේ ක්ලච් කේබල් එක එකේ හවුසින් එකේ ඇතිල්ලෙද්දි. මගෙත් ක්ලච් කේබල් එක ලගදි දෑම්මා ඔහොම කෙදි 5ක් 6ක් කැඩිලා තිබිලා.. හැබැයි බන් හැම මගුලටම ස්ටැෆර්ඩ් ගිහින් උබ ඇට දෙක විකුනගන්න ඔය දගලන්නේ..
    ඔව් ඒකෙන්නම් දුවනව තව :yes: තමෝ ස්විච් එක ඔර්ඩර් කරා ෆ්‍රයිඩේ එනව :yes:5100 යක් :angry::angry: 1500ට තියෙන එක ඔරිජිනල් එක නෙමේලු :eek::eek:

    දිගු කාලයක් හුලන් නැතුව එක තැන තිබ්බහම ඔහොම වෙනවා.. අලුත් එකක් දාගනනින්..මම නන් චයිනීස් දාලා දුවන්නේ.. ඩේලී දුවනවානේ.. ඩන්ලොප් දාන්න ගියොත් පඩියත් මදි
    තෑන්ක්ස් නයනජිත් දෙයියෝ ! මම මේ මුනසින්හලට කතා කොරන්න කියල බලන්නෙ.ඒගොල්ලොනෙ ඩන්ලොප් ඒජන්ට් :love::love: