Korean Movies

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,343
    2,340
    113
    220px-My_Way_%282011_film%29.jpg
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    උඹට මේකෙ අන්තිම ටික තේරුනාද?.

    කෙල්ලද වයසට ගිහින් ආච්චි කෙනෙක් විදියට එන්නෙ. කතාව එතනින් ෆැන්ටසියට මාරුවෙනව වගෙ.:nerd:

    කොල්ල විකෘතිකයෙක් නිසා වයසට යන්නේ නෑ බන් :no:
    කෙල්ල සාමාන්‍ය විදියට වයසට ගිහිං අන්තිම හරිය වෙන්නෙ ඒ සීන් එක :(
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    කොරියාවෙ විතරක් නෙමෙ english,hindi,tamil film නැතුව අනිත් රටවල් වල හැදුනු සුපිරි films දාන්න
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    My Girl and I :love:

    Mygirlandi2.jpg

    කතාව පටන් ගන්නකොටම මේකෙ ගැහැණු ළමයා ලෝකයෙන් සමු අරන්…. ඉතින් කොහෙද කතාවක් නේද? ටිකක් ඉන්න… අතීතාවර්ජනයක් ලෙසින් ඊට පස්සේ මේ සංවේදී කතාව ගලාගෙන යනවා.. සූ – හෝ සහ සූ – යං එකම පාසලක ඉගෙන ගන්න දෙදෙනෙක් සූ – යං කියන්නේ පාසලේ ඉන්න ලස්සනම කෙල්ල ඉතින් ලස්සන කෙල්ලෙක් එක්ක යාළු වෙනවා කියන්නේ කේස් ගොඩයි කියලා ආයි අමුතුවෙන් තියන්න ඕනි නෑනේ. මෙයාට ආදරේ කරන්න ගිහින් සූ – හෝ ට ගුටිකන්න පවා වෙනවා. කොහොම නමුත් මේ දෙන්නා අවසානෙදී ආදරෙන් බැඳෙනවා

    මේකත් සුපිරි romantic Korean movie 1 ක් බලපු නැති අය ඉන්නවනමි මෙතනින් බාගෙන බලපන්

    https://kat.cr/my-girl-and-i-2005-parang-juuibo-t1203591.html
     
    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Im a korean mandarine movie lover...

    Watch these movies if you guys still haven't watched....

    The man from nowhere (best one so far I have watched)
    Rurouni Kenshin 1,2,3 (its a movie version of anime rurouni kenshin, its a triplet, all movies are connected like lord of the rings.its a japanese movie with awsome sword skills..a must watch)
    I saw the devil (you really get the feeling to kill the fucking bastard to the end)
    Shaolin

    let me know after you watch these ...more to the pipe line
     
    ;):D