මිට්ටො 100 පැනල රෙඩියෙටර් ෆෑන් ඔන් වෙනව කියන එක හරිද බන් ? මට නම් සැකයි මොකද ඔය ගාන බොයිල් කරනකොටනෙ ඒ කියන්නෙ කූල් වෙන්න පටන් ගන්නෙ. පොඩ්ඩක් හරියට හොයල බලපන්. උබට ස්ටැපඩ් එකෙන් ගෑස්කට් වලට කීයක් කියයිද දන්නෑ 

ඔය තර්මො රිලෙ වල තියනව එක එක උශ්නත්ව තියන ඒව. ඉතින් මොඩල් එකට හරියන එක දැම්ම නම් ඉවරයි. මූ ස්ටැෆඩ් එකෙන් 5000ට ගත්ත එකම වෙන කඩේකින් 2000ට විතර ගන්න තියෙයි. ජපන් බයික් පාට්ස් කරන එවුන් ගාව තියනව ඔවා ඕනෙ තරම්.
අපෙ කාර් එකේ රේඩියේටර් ෆෑන් ඔන් වෙන්නෙම නැති තරම්. එක තැන නවත්තන් හිටියොත් වගේ නම් වැඩ කරනව. පිටින් බලල කියන්න බෑ. අනික රතු කට්ට ගාවට ගිහින් ෆෑන් ඔන් වෙනව කියන්නෙ නම් ඒක බරපතල සීන් එකක් මට නම් හිතෙන්නෙ
මිට්ටො 100 පැනල රෙඩියෙටර් ෆෑන් ඔන් වෙනව කියන එක හරිද බන් ? මට නම් සැකයි මොකද ඔය ගාන බොයිල් කරනකොටනෙ ඒ කියන්නෙ කූල් වෙන්න පටන් ගන්නෙ. පොඩ්ඩක් හරියට හොයල බලපන්. උබට ස්ටැපඩ් එකෙන් ගෑස්කට් වලට කීයක් කියයිද දන්නෑ
meter eka red point ekata yanawa kiyanne engine temperature eka critical kiyana eka. ekko munta pissu nathinam apita pissu.

ඔව් මචෝ. රෙඩියේටර් එකක වතුර 70-80 රෙන්ජ් එකේ තියෙන්න ඕනෙ ඒක තමා ඔපරේශනල් ටෙම්පරේචර් එක. ඕනෙ වාහනෙක කට්ට මැදට ගියාම තමා මේ ලෙවල් එක එන්නෙ. කට්ට mid point එකට වඩා වැඩි නම් අනිවා මොකක් හරි කොස්සක් තියනව.![]()

Ado mage eke 3/4 ta wada tawa udata gihin tama on wenne.passe yatata bahinawa.engima bore karanna weida sinhaluu ?
මිට්ටො 100 පැනල රෙඩියෙටර් ෆෑන් ඔන් වෙනව කියන එක හරිද බන් ? මට නම් සැකයි මොකද ඔය ගාන බොයිල් කරනකොටනෙ ඒ කියන්නෙ කූල් වෙන්න පටන් ගන්නෙ. පොඩ්ඩක් හරියට හොයල බලපන්. උබට ස්ටැපඩ් එකෙන් ගෑස්කට් වලට කීයක් කියයිද දන්නෑ

පව් යකෝ... අර කොටළු මොඩල් එකෙන් මිදුනා විතරයි ඌ තාම.....!! 

cbr250rr eke me wage rasne dawas walata mewagemalu eeka ganan ganna epa kiwwa ekek.ugeth awulakda danne nene
ganan nogena bene engima baanna unoth 

thota nam hina. ada ninda yanneth nethi wei upset eka hindaපව් යකෝ... අර කොටළු මොඩල් එකෙන් මිදුනා විතරයි ඌ තාම.....!!
![]()

mage sensor eketh gahala thiyenne mehemane machan."100-ON" kiyala.ithin 100 valadi neda on wenna one ? mage thibba faulty sensor ekath okamai.gaththeth okakma thama
![]()
car ekka compare karanna puluwanda bun bike wala cooling system eka ? car ekenam habai bagayakwath naginne godak diwwath.colombo to trinco wage giyath onenam bageta kittu wenna thama naginne.bike wala kathawa eeta wenas da koheda![]()
මගේ නන් ඔච්චර ඔහේ යන්නේ නැහැ බන් 3/4 වෙද්දි අනිවා ඔන් වෙනවා..

ehenam kattiyama ready wela indapalla engine eka baanna one unoth katha korannam 
thaniyama bee barai 

TDI deyyo ikmanatama wadinna !! Isurugei magei naginne wenas widihakatalu !! Koo me HML, Halawatha malli, isuru.

උබ ගත්තෙ කාර් එකක්ද bike එකක්ද????පව් යකෝ... අර කොටළු මොඩල් එකෙන් මිදුනා විතරයි ඌ තාම.....!!
![]()

ඔක දවසක් අරන් පලයන් මාලිගවත්තට..අරන් ගිහින් ඇති වෙනකන් කෑලි හොයල අමුනල අරන් වරෙන්....උබෙ bike එකටකෑලි හොයන්න ගියොත් කිරියෙ sever එකට කෙල වෙනව.එච්චරටම ඔකෙ කෑලි අඩුයිනේ...

adoo red point ekata neme menna methanata yaddi thama on wenne.
![]()
poddak balala kiyapallako awulda kiyala.karunakarala mata lankawe hodama japan baaswa kiyanta meka aththakda boruwakda balaaganta ?cbr250rr eke me wage rasne dawas walata mewagemalu eeka ganan ganna epa kiwwa ekek.ugeth awulakda danne nene
ganan nogena bene engima baanna unoth
![]()