ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    මිට්ටො 100 පැනල රෙඩියෙටර් ෆෑන් ඔන් වෙනව කියන එක හරිද බන් ? මට නම් සැකයි මොකද ඔය ගාන බොයිල් කරනකොටනෙ ඒ කියන්නෙ කූල් වෙන්න පටන් ගන්නෙ. පොඩ්ඩක් හරියට හොයල බලපන්. උබට ස්ටැපඩ් එකෙන් ගෑස්කට් වලට කීයක් කියයිද දන්නෑ :dull::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :yes::yes::yes::yes:

    ඔය තර්මො රිලෙ වල තියනව එක එක උශ්නත්ව තියන ඒව. ඉතින් මොඩල් එකට හරියන එක දැම්ම නම් ඉවරයි. මූ ස්ටැෆඩ් එකෙන් 5000ට ගත්ත එකම වෙන කඩේකින් 2000ට විතර ගන්න තියෙයි. ජපන් බයික් පාට්ස් කරන එවුන් ගාව තියනව ඔවා ඕනෙ තරම්.

    අපෙ කාර් එකේ රේඩියේටර් ෆෑන් ඔන් වෙන්නෙම නැති තරම්. එක තැන නවත්තන් හිටියොත් වගේ නම් වැඩ කරනව. පිටින් බලල කියන්න බෑ. අනික රතු කට්ට ගාවට ගිහින් ෆෑන් ඔන් වෙනව කියන්නෙ නම් ඒක බරපතල සීන් එකක් මට නම් හිතෙන්නෙ :no:

    muta pissu ban ganan ganna epa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මිට්ටො 100 පැනල රෙඩියෙටර් ෆෑන් ඔන් වෙනව කියන එක හරිද බන් ? මට නම් සැකයි මොකද ඔය ගාන බොයිල් කරනකොටනෙ ඒ කියන්නෙ කූල් වෙන්න පටන් ගන්නෙ. පොඩ්ඩක් හරියට හොයල බලපන්. උබට ස්ටැපඩ් එකෙන් ගෑස්කට් වලට කීයක් කියයිද දන්නෑ :dull::no:

    meter eka red point ekata yanawa kiyanne engine temperature eka critical kiyana eka. ekko munta pissu nathinam apita pissu.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    meter eka red point ekata yanawa kiyanne engine temperature eka critical kiyana eka. ekko munta pissu nathinam apita pissu.

    ඔව් මචෝ. රෙඩියේටර් එකක වතුර 70-80 රෙන්ජ් එකේ තියෙන්න ඕනෙ ඒක තමා ඔපරේශනල් ටෙම්පරේචර් එක. ඕනෙ වාහනෙක කට්ට මැදට ගියාම තමා මේ ලෙවල් එක එන්නෙ. කට්ට mid point එකට වඩා වැඩි නම් අනිවා මොකක් හරි කොස්සක් තියනව. :dull::oo::eek::baffled::nerd:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ado mage eke 3/4 ta wada tawa udata gihin tama on wenne.passe yatata bahinawa.engima bore karanna weida sinhaluu ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මිට්ටො 100 පැනල රෙඩියෙටර් ෆෑන් ඔන් වෙනව කියන එක හරිද බන් ? මට නම් සැකයි මොකද ඔය ගාන බොයිල් කරනකොටනෙ ඒ කියන්නෙ කූල් වෙන්න පටන් ගන්නෙ. පොඩ්ඩක් හරියට හොයල බලපන්. උබට ස්ටැපඩ් එකෙන් ගෑස්කට් වලට කීයක් කියයිද දන්නෑ :dull::no:

    :rofl::P:lol: පව් යකෝ... අර කොටළු මොඩල් එකෙන් මිදුනා විතරයි ඌ තාම.....!! :baffled::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    adoo red point ekata neme menna methanata yaddi thama on wenne.

    j9qbea.jpg

    poddak balala kiyapallako awulda kiyala.karunakarala mata lankawe hodama japan baaswa kiyanta meka aththakda boruwakda balaaganta ? :rolleyes::rolleyes: cbr250rr eke me wage rasne dawas walata mewagemalu eeka ganan ganna epa kiwwa ekek.ugeth awulakda danne nene :P ganan nogena bene engima baanna unoth :eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mage sensor eketh gahala thiyenne mehemane machan."100-ON" kiyala.ithin 100 valadi neda on wenna one ? mage thibba faulty sensor ekath okamai.gaththeth okakma thama :dull:

    bd94222234ec8de3a6b4ce97afdb1686.jpg

    car ekka compare karanna puluwanda bun bike wala cooling system eka ? car ekenam habai bagayakwath naginne godak diwwath.colombo to trinco wage giyath onenam bageta kittu wenna thama naginne.bike wala kathawa eeta wenas da koheda :eek::eek:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    mage sensor eketh gahala thiyenne mehemane machan."100-ON" kiyala.ithin 100 valadi neda on wenna one ? mage thibba faulty sensor ekath okamai.gaththeth okakma thama :dull:

    car ekka compare karanna puluwanda bun bike wala cooling system eka ? car ekenam habai bagayakwath naginne godak diwwath.colombo to trinco wage giyath onenam bageta kittu wenna thama naginne.bike wala kathawa eeta wenas da koheda :eek::eek:

    මගේ නන් ඔච්චර ඔහේ යන්නේ නැහැ බන් 3/4 වෙද්දි අනිවා ඔන් වෙනවා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ නන් ඔච්චර ඔහේ යන්නේ නැහැ බන් 3/4 වෙද්දි අනිවා ඔන් වෙනවා..

    sirada ? japan bas kenekta pennanda ? ado eeth bayai bun un thuwala karanawane parts walata.uba kiwwa pora ok neda ? :eek::eek:

    :sorry::sorry: ehenam kattiyama ready wela indapalla engine eka baanna one unoth katha korannam :sorry::sorry: thaniyama bee barai :baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    Mona car ekeda bun trinco yanakota witharak katta bageta naginne ? Ehema newei bun radiator wada karanne. Ikmanin mid point ekata heat wela ethana katta radila thiyenna one. Ube car eke thermostat, thermo sensor okkoma maru karala athi ehenam eka digatama cool witharak wenna . And manda bun Mata pissu wage meka balala
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    Ubata sureda Kalin thibbe original sensor ekamai kiyala ? 1994 idan oya kalla uba hithanne thibila uba gaththa gaman Wada nathi Una kiyalada ? Owa gana wadiya hithanna epa machan. Samahara wita bike meheta genath assemble karanakota un chain, sprockets, cable wage Ewa aluthin danawa. Ubama hithapan 94 apu chain ekak 2016 wenakota kohoma thiyenna oneda kiyala?

    Meka wisadanna Nam tdi deyyo wadammanna wei thread ekata. 4cylinder awurudu ganak padapu porak nisa 100%k hari uththare Dei
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    TDI deyyo ikmanatama wadinna !! Isurugei magei naginne wenas widihakatalu !! Koo me HML, Halawatha malli, isuru.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    TDI deyyo ikmanatama wadinna !! Isurugei magei naginne wenas widihakatalu !! Koo me HML, Halawatha malli, isuru.

    TDI දෙයියෝ ඔය සම්බන්දව උත්තර දෙයිද දන්නේ නෑ බන්.
    කොහොම උනත් ඔය දේ හරි වෙන්න පුළුවන්.
    දෙන්නගේ දෙක වෙනස් ඇතිනේ කොහොමත්.මම කිව්වේ දිග පළල මහත එහෙම :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl::P:lol: පව් යකෝ... අර කොටළු මොඩල් එකෙන් මිදුනා විතරයි ඌ තාම.....!! :baffled::dull:
    උබ ගත්තෙ කාර් එකක්ද bike එකක්ද????:rolleyes::rolleyes:ඔක දවසක් අරන් පලයන් මාලිගවත්තට..අරන් ගිහින් ඇති වෙනකන් කෑලි හොයල අමුනල අරන් වරෙන්....උබෙ bike එකටකෑලි හොයන්න ගියොත් කිරියෙ sever එකට කෙල වෙනව.එච්චරටම ඔකෙ කෑලි අඩුයිනේ...:sorry::sorry::sorry:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    adoo red point ekata neme menna methanata yaddi thama on wenne.

    j9qbea.jpg

    poddak balala kiyapallako awulda kiyala.karunakarala mata lankawe hodama japan baaswa kiyanta meka aththakda boruwakda balaaganta ? :rolleyes::rolleyes: cbr250rr eke me wage rasne dawas walata mewagemalu eeka ganan ganna epa kiwwa ekek.ugeth awulakda danne nene :P ganan nogena bene engima baanna unoth :eek::eek:

    machan uba radiator cap eka change karada? mata hithenne cap eka seal wenne na. aniwa replace karanna one cap eka. thermostat eka check karada open wenawda kiyala?