හොදට තියන වාහන හදන උනුත් ඉන්නවනෙ බන්
මූ මේ මොනව කරනවද කියල මට හිතාගන්න බෑ.![]()
when you marry ?
කාර් එකක් ගත්තොත් ඉදල ඉවරයි![]()
ඒ බං Hero අනාතයා අපෙන් ආතල් එකක් ගන්නවද බං මේ මෙව්වා දාලා ??


මේක හැමදාම කොරන්න ඕන වැඩක් නෙමේ මිට්ටෝහ් ! මෙහෙ පෙට්‍රොල් හින්ද ඉතින් මොනව වෙයිද දන්නෑ.බලමු 

ආපෝ කුනු ලෝබයො ටික ඇවිල්ල සරන් උස්සන්මේක හැමදාම කොරන්න ඕන වැඩක් නෙමේ මිට්ටෝහ් ! මෙහෙ පෙට්‍රොල් හින්ද ඉතින් මොනව වෙයිද දන්නෑ.බලමු
![]()
Pulsar 1ක් ගන්න කියල හදන්නේ.. කවුරු හරි කියනවද බයික් එකේ මිලට අමතරව රක්ෂණය කරන්න අනම් මනම් වලට කියක් වගේ තව යයිද කියල.[/COLOR]

හොද හොද සෙල්ලන් ඉස්සරහට 
ඩයිනො ටෙස්ට් එකයි සිලින්ඩර් කම්ප්‍රෙශන් ටෙස්ට් එකයිත් එතනම කරනව 
ඒක ඊලග සර්විස් එකේදි කොරන්ට කියල ඉන්නෙ.බලමු එන්ජින් වෙයා එක ගැන අයිඩියා එකක් ගන්ට පුලුවන්නෙ 



oya helmet eka mokakda machan ? keeyakata gatte ?
අපි අපේම ජාඩි ලෝක වල තනි උනා.එයාගෙ එක කලුයි මගෙ එක කොලයි.එච්චරයි වෙනසකට තියෙන්නෙ
![]()








මන් එහෙනම් යන්ට කියල ලමයිනේ .එන සති අන්තෙත් මේවගේම රසබර ජාඩි කතාවලට සූදානම් වෙලා ඉන්ටහොද හොද සෙල්ලන් ඉස්සරහට
ඩයිනො ටෙස්ට් එකයි සිලින්ඩර් කම්ප්‍රෙශන් ටෙස්ට් එකයිත් එතනම කරනව
ඒක ඊලග සර්විස් එකේදි කොරන්ට කියල ඉන්නෙ.බලමු එන්ජින් වෙයා එක ගැන අයිඩියා එකක් ගන්ට පුලුවන්නෙ
![]()

දැන් උඹ ඕක කරකවලා කම්ප්‍රෙෂන් ටෙස්ට් කරලා සිලින්ඩරේක දෙකක කම්ප්‍රෙෂන් අඩුවෙන් තිබ්බම මොකද කරන්න හිතාගෙන ඉන්නේ.. බෝර් කරන්නද?![]()
මූ කිසිම එකකින් මිදීමක් ලබන පාටක් නෑ..... කොටළු මොඩල් එකෙන් පස්සේවත් මිදෙයි කියලා හිතුවට ඒකත් වෙන පාටක් නෑ..... 

මූ කිසිම එකකින් මිදීමක් ලබන පාටක් නෑ..... කොටළු මොඩල් එකෙන් පස්සේවත් මිදෙයි කියලා හිතුවට ඒකත් වෙන පාටක් නෑ.....
![]()

හොදට තියන වාහන හදන උනුත් ඉන්නවනෙ බන්

මූ මේ මොනව කරනවද කියල මට හිතාගන්න බෑ.![]()




මූ වාහනයක් ගත්ත දවසට @@ හිටන් උකස් තියල තමා නිකම් ඉන්නේ..![]()

පව් බං කාගේ උනත් දරුවෙක්නේ.....

bump macho hariyatama danne ne.help ekak dei.මචන්ලා කියපන්කො බලන්න transfer කරන්නේ නැතිව number plate එකේ province එක වෙනස් කරන්න බැරිද ?
register karanna godak wiyadam yanawane bunඅඩෝ agrmrs-
අඩෝ ඔච්චර වියදම් කරන්න සල්ලි තියේනම් ඇයි බන් ජේඩ් එකක් ගෙනාවෙ ගන්න එපැයි බන් 2010න් වගේ උඩ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් CB4 එකක්..![]()

1.50da koheda kiwwa 
boru wada bun eewanam 
original 400 register karala nethi unge duka poddak ahapanko epaa wenawa 
salli karayek neme bun man 
adu aadaayam laabi pawulaka gameh kollek !@ Yahapala_Naya - machan mage eke 6th eke 6k rpm alladdi katta hariyatama 75-80 atharata enawa.last Sunday ooka note kare.

