ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බන්ඩාර දෙයියො කතා කලා මිට්ටනේ :) හරියටම පැයක් මල් කැඩුව අපි :love::love: අපි අපේම ජාඩි ලෝක වල තනි උනා.එයාගෙ එක කලුයි මගෙ එක කොලයි.එච්චරයි වෙනසකට තියෙන්නෙ :love::love:

    me-gusta.png

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොදට තියන වාහන හදන උනුත් ඉන්නවනෙ බන් :lol:

    මූ මේ මොනව කරනවද කියල මට හිතාගන්න බෑ.:dull:

    when you marry ?

    :oo::oo::frown:
    කාර් එකක් ගත්තොත් ඉදල ඉවරයි :rofl::rofl:

    ඒ බං Hero අනාතයා අපෙන් ආතල් එකක් ගන්නවද බං මේ මෙව්වා දාලා ??

    ආපෝ කුනු ලෝබයො ටික ඇවිල්ල සරන් උස්සන් :oo::oo::oo:මේක හැමදාම කොරන්න ඕන වැඩක් නෙමේ මිට්ටෝහ් ! මෙහෙ පෙට්‍රොල් හින්ද ඉතින් මොනව වෙයිද දන්නෑ.බලමු :rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ආපෝ කුනු ලෝබයො ටික ඇවිල්ල සරන් උස්සන් :oo::oo::oo:මේක හැමදාම කොරන්න ඕන වැඩක් නෙමේ මිට්ටෝහ් ! මෙහෙ පෙට්‍රොල් හින්ද ඉතින් මොනව වෙයිද දන්නෑ.බලමු :rolleyes::rolleyes:

    uba gana dukai ban
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Pulsar 1ක් ගන්න කියල හදන්නේ.. කවුරු හරි කියනවද බයික් එකේ මිලට අමතරව රක්ෂණය කරන්න අනම් මනම් වලට කියක් වගේ තව යයිද කියල.
    [/COLOR]

    දැන් එන පල්සර් එක කලින් එක තරම් ගතියක් නැ .. පුළුවන් නම් 2012 හෝ 2013 එකක් හොයා ගනින් ... එකේ තමා අන්තිමට සිග්නල් ලයිට් සෙන්සර් එකයි ස්ටෑන්ඩ් ලයිට් එකයි ආවේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් එහෙනම් යන්ට කියල ලමයිනේ .එන සති අන්තෙත් මේවගේම රසබර ජාඩි කතාවලට සූදානම් වෙලා ඉන්ට :D:D හොද හොද සෙල්ලන් ඉස්සරහට :D:Dඩයිනො ටෙස්ට් එකයි සිලින්ඩර් කම්ප්‍රෙශන් ටෙස්ට් එකයිත් එතනම කරනව :love::love: ඒක ඊලග සර්විස් එකේදි කොරන්ට කියල ඉන්නෙ.බලමු එන්ජින් වෙයා එක ගැන අයිඩියා එකක් ගන්ට පුලුවන්නෙ :rolleyes::rolleyes::love::love:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    oya helmet eka mokakda machan ? keeyakata gatte ?

    414Ans3l%2B-L._SX355_.jpg

    ඔන්න ඕක බන් ගත්තේ
    7500/- උනා මීගමුවෙන් ගත්තේ ... හොදට හයියයි. YOHE එකක්
    පංචිකාවත්තේ තිබ්බෙත් නැ හොද කොලිටි එකක් උන් YOHE ඉල්ලපුවම WA-MO හෙල්මට් පෙන්නන්නේ
     
    • Like
    Reactions: agrmrs

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    අපි අපේම ජාඩි ලෝක වල තනි උනා.එයාගෙ එක කලුයි මගෙ එක කොලයි.එච්චරයි වෙනසකට තියෙන්නෙ :love::love:

    me-gusta.png

    :shocked::shocked::no::no::dull::dull:

    කොල වෙලා නම් චෙක් කොරගනින් ඉක්මනින්. :no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් එහෙනම් යන්ට කියල ලමයිනේ .එන සති අන්තෙත් මේවගේම රසබර ජාඩි කතාවලට සූදානම් වෙලා ඉන්ට :D:D හොද හොද සෙල්ලන් ඉස්සරහට :D:Dඩයිනො ටෙස්ට් එකයි සිලින්ඩර් කම්ප්‍රෙශන් ටෙස්ට් එකයිත් එතනම කරනව :love::love: ඒක ඊලග සර්විස් එකේදි කොරන්ට කියල ඉන්නෙ.බලමු එන්ජින් වෙයා එක ගැන අයිඩියා එකක් ගන්ට පුලුවන්නෙ :rolleyes::rolleyes::love::love:

    දැන් උඹ ඕක කරකවලා කම්ප්‍රෙෂන් ටෙස්ට් කරලා සිලින්ඩරේක දෙකක කම්ප්‍රෙෂන් අඩුවෙන් තිබ්බම මොකද කරන්න හිතාගෙන ඉන්නේ.. බෝර් කරන්නද?:rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් උඹ ඕක කරකවලා කම්ප්‍රෙෂන් ටෙස්ට් කරලා සිලින්ඩරේක දෙකක කම්ප්‍රෙෂන් අඩුවෙන් තිබ්බම මොකද කරන්න හිතාගෙන ඉන්නේ.. බෝර් කරන්නද?:rolleyes:

    :rofl: මූ කිසිම එකකින් මිදීමක් ලබන පාටක් නෑ..... කොටළු මොඩල් එකෙන් පස්සේවත් මිදෙයි කියලා හිතුවට ඒකත් වෙන පාටක් නෑ..... :no::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මූ කිසිම එකකින් මිදීමක් ලබන පාටක් නෑ..... කොටළු මොඩල් එකෙන් පස්සේවත් මිදෙයි කියලා හිතුවට ඒකත් වෙන පාටක් නෑ..... :no::P

    මූ වාහනයක් ගත්ත දවසට @@ හිටන් උකස් තියල තමා නිකම් ඉන්නේ..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes: සමාජ අවලාද අපවාද හමුවේ ජාඩිය තවදුරටත් ඉදිරියට :yes::yes:
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මචන්ලා කියපන්කො බලන්න transfer කරන්නේ නැතිව number plate එකේ province එක වෙනස් කරන්න බැරිද ?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අඩෝ agrmrs-

    අඩෝ ඔච්චර වියදම් කරන්න සල්ලි තියේනම් ඇයි බන් ජේඩ් එකක් ගෙනාවෙ ගන්න එපැයි බන් 2010න් වගේ උඩ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් CB4 එකක්..:rolleyes::eek::sorry::angry::angry::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා කියපන්කො බලන්න transfer කරන්නේ නැතිව number plate එකේ province එක වෙනස් කරන්න බැරිද ?
    bump macho hariyatama danne ne.help ekak dei.

    අඩෝ agrmrs-
    අඩෝ ඔච්චර වියදම් කරන්න සල්ලි තියේනම් ඇයි බන් ජේඩ් එකක් ගෙනාවෙ ගන්න එපැයි බන් 2010න් වගේ උඩ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් CB4 එකක්..:rolleyes::eek::sorry::angry::angry::baffled:
    register karanna godak wiyadam yanawane bun :rolleyes::rolleyes: 1.50da koheda kiwwa :rolleyes::rolleyes: boru wada bun eewanam :dull::dull: original 400 register karala nethi unge duka poddak ahapanko epaa wenawa :sorry::sorry: salli karayek neme bun man :baffled::baffled: adu aadaayam laabi pawulaka gameh kollek !
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    @ Yahapala_Naya - machan mage eke 6th eke 6k rpm alladdi katta hariyatama 75-80 atharata enawa.last Sunday ooka note kare.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    @ Yahapala_Naya - machan mage eke 6th eke 6k rpm alladdi katta hariyatama 75-80 atharata enawa.last Sunday ooka note kare.

    ගලෙත් 70 වගේ තමයි. 6k වලට ගියාට 23k ම තියෙනවා නේ. :love:
    කවුරු මොනවා කිව්වත් තියෙන බයික් එකට පුළුවන් වෙලාවට හොඳට සලකන එක හොදයි.
    :yes: