කාලකන්නි බන්. ඔකුන් ආයේ එන්නේ ඔක්කොම ගේම් සෙට් කරගෙන. මොකද ලන්කාව ගැන උන් දන්නව නේ සේරම.. ඔක තම is උන්ගේ අවුල. ඇටැක්වලට රිකෲට් කරන්නේ අදාල රටවලම ඉපදුන හැදුන වැඩුන උන්ව. ඉතින් උන් දන්නවා ගේම දෙන හැටි.. හරි බයානකයි..
ලංකාවේ ඉපදුනත් අර පොත කියෙව්වම බ්රේන් වොස් වෙනවා. ඉතින් ඉට පස්සේ වෙනසක් නෑ.



