න්‍යෂ්ටික_බලාගාරයක්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒක තමා බය තියෙන්නෙ අවුරුදු දාස් ගානක් පැලිල තමා දෙල් වෙන්නෙ, අද ඉදන් පෑලෙන්ඩ පටන් ගත්තන් නම් අන්න කමක් නැ,

    අනික අන්තර් ජාතික නිතිරිති වලට අනුවත් ලoකාව වගේ පොඩි රටක නියශ්ටික බලාගාර ගහන්ඩ බැ. අනික මේ නිවුස් ඒකත් පිලිගන්ඩ පුලුවන් තැනක එකක් නෙමේ, උබල නටන්ඩ එපා බන් පොනිල් ඔය වගේ වැඩ කරන් නැ.මිනිහ පුලුවන් නම් නොරොච්චොලෙත් ඇමරිකාවට විකුනයි අන්න එහෙම අපතය ඌ,

    අපොයි ඔව්....ආයේ මොනවා කියනවද?? චීනේ පට්ට ගහල මහින්දය මෙහෙ අටවපු,උගේ ආණ්ඩුව කාලෙම 30 පාරකට වඩා කෙල වෙච්ච, තාමත් කොට උඩ යන නොරෝච්චෝලේද අමෙරිකාවෙන් ගන්නේ?? ඔය වගේ වැඩ වෙන එවුන් කරන්නේ නැහැ තමයි...මහින්දය ඇරෙන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    දැන් ලංකාවේ ලොකුම ප්‍රශ්නේ නෂ්ටික බලාගාරේ නේ. දැන් එකත් හරි. ඔච්චරයි අඩු වෙලා තිබුනේ. පොළොන්නරුවේ වරායකුත් හදනවා කියලා කවුරුහරි කිව්වා මතකයි.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ජපනා හදපු එක ලීක් උනේ භූ චලන උපරිම කලාපයකට අවශ්‍ය safety standards වලට ඒක හදල නොතිබූ නිසා.

    :yes::yes::yes: ඒක තමා ජපන හදපු එකෙත් ලීක් උනේ, අවුලක් නැ හදන්ඩ කියපන් ඔක්කොම එකට මැරෙමු,:cool::cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුපිරියි බන් ඕක හැදුවොත් නම්.
    රටකට නියුක්ලියර් පවර් එකක් තියනවා කියන්නේ ආයි කියන්න වදන් නෑ.
    පට්ට වැඩක් ඕකක් හැදුවොත් නම්.

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සුපිරියි බන් ඕක හැදුවොත් නම්.
    රටකට නියුක්ලියර් පවර් එකක් තියනවා කියන්නේ ආයි කියන්න වදන් නෑ.
    පට්ට වැඩක් ඕකක් හැදුවොත් නම්.

    :yes::yes: දේශපාලන කුහක කෝණයකින් දකින්න නරකයි. මමනම් කියන්නේ රනිල් කලත් මහින්ද කලත් ප්‍රභාකරන් කලත් හොඳ වැඩක්. අපේ කලාපයේ න්‍යෂ්ටික බලවතෙක් වෙනවා.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගිය පාර කොටින්ට රට දෙන්න ගිහින් යන්තම් බේරුන. අයෙත් මිනිස්සුන්ගෙ චන්ද හම්බවෙන්නෙත් නැති එකේ රනිලට අනාත සිංහලු එක්ක තියෙන තරහට මේපාර රටම නියුක් කරල දායි වගේ. :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    හැදුවොත් නම් හොඳයි හැබැයි හදන්න පටන් ගන්නකල් විශ්වාස නෑ... :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    අඩුවට කාර් ගත්තා.
    නොමිලේ මෝටර් බයික් දුන්නා.
    ෆ්‍රී වයිෆයි දුන්නා
    අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරා.
    භාණ්ඩ හා සේවා වල බදු අඩුකරා
    දුෂණය වංචාව නැවැත්තුවා

    දැන් ඉතින් ඉතා සුළු මුදලකට විදුලියත් දේවි.

    මේක නෙවිද බොලවූ උබලා හොයපු වෙනස?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි ඔව්....ආයේ මොනවා කියනවද?? චීනේ පට්ට ගහල මහින්දය මෙහෙ අටවපු,උගේ ආණ්ඩුව කාලෙම 30 පාරකට වඩා කෙල වෙච්ච, තාමත් කොට උඩ යන නොරෝච්චෝලේද අමෙරිකාවෙන් ගන්නේ?? ඔය වගේ වැඩ වෙන එවුන් කරන්නේ නැහැ තමයි...මහින්දය ඇරෙන්න
    චීන ගලොල විසික් කරපු එකෙන් හරි, කොට උඩ ගිහින් හරි ලoකාවෙ විදුලි අව්ශ්යතාවයෙන් 50-60% නොරොච්චොලෙන්නෙ බන් දෙන්නෙ අන්න වැඩ,:cool::cool::cool::cool: ඉරිසියාවෙ පැලෙන්ඩ එපා,:lol::lol: උබ ඔය කමෙන්ට එක දැම්මට වැය උන විදුලියත් ආවෙ නොරොච්චොලෙන් වෙන්ඩ පුලුවන්,:P:P වස ලැජ්ජයි නේද.:lol::lol:

    පොනිල හදන නියශ්ටික බලාගාර, ලමයෙක් හදා ගන්ඩ බැරි එකා හදයි මේන් කියල, දවල් හීන දකින්ඩ එපා බන්.:P:lol::lol::lol::lol:
     
    එරෝ හෙන ට්‍රය් එක පට්ට ටෝකක් දෙන්න. එත් ගැලපෙන්නේ නැති ගොන් ටෝක්ස්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එරෝ හෙන ට්‍රය් එක පට්ට ටෝකක් දෙන්න. එත් ගැලපෙන්නේ නැති ගොන් ටෝක්ස්.
    ඒක හරි ගොනෙක්ගෙ ඇහින් බැලුවොත් පේන්නෙ ඒ විදිහට තමා,:lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    එරෝ හෙන ට්‍රය් එක පට්ට ටෝකක් දෙන්න. එත් ගැලපෙන්නේ නැති ගොන් ටෝක්ස්.

    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා තමයි ඔක දෙන්නේ...50% විදුලිය දෙනවා කිව්වට කොට උඩ ගියාම අපි පැය ගණන් කළුවරේ....ඔය මල ඉලව්ව ඇටෙව්වේ නැත්තන් වෙන හොඳ විකල්පයක් මේ වෙන කොට තියෙන්නේ තිබුන විදුලිය දෙන්න.....කොමිස් මල්ලට ඔක්කොම යටයි...

    රනියගේ ළමයි ගැන කියවන්න කලින් උඹ ළමයෙක් හදල කියපන්....පුලුවන්නම්...ළමයි ගණන් හදපු එවුන් කරපු වැඩ අපි දැක්කනේ අවුරුදු 10ක් තිස්සේ...
     
    Last edited: