ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හි හි ඒ වගේ තමා.
    HID සැරට ඔයාගේ එකේ උනා වගේ ඇතුල පිච්චිලා.ඒ නිසා මේ කෑල්ල විතරක් ගෙනල්ල සෙට් කරන්න කියලා බැලුවේ.
    http://www.aliexpress.com/item/Audew-2-5-Inch-Car-Motor-Mini-Bi-xenon-HID-Projector-Lens-Angle-Eye-Halo-Lens/32432474335.html

    තව පොඩි ප්‍රොජෙක්ට් 2ක් කරන්නත් තියෙනවා.
    waterproof සොකට් සෙට් එකක් ගෙනල්ලා මම ටේප් ඔතලා තියෙන ඔක්කොම ටික මාරු කරන්න කියලා හදන්නේ.දාපුවා අද ආවා.
    http://www.aliexpress.com/item/High-Quality-10-Kits-Sets-New-Car-Part-2-Pin-Way-Waterproof-Electrical-Wire-Auto-Connector/32445276029.html

    මගෙ ප්‍රොජෙක්ටර් ලෙන්ස් දෙකක් ආවෙ නෑ චමිතෝ.. අලි එක්ස්ප්‍රස් දාපුවා. කාර් එකට. අන්තිමට රිෆන්ඩ් එක ගත්තා. මං ආයි ඕඩර් කරන්න ඉන්නෙ ඒකත් මුන් උස්සයිද කියල බයයි.:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය හීරෝ අනාථයට රිදෙන්නත් එක්ක යමු බොලව් ට්‍රිපක් අපි...:angry::angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ ප්‍රොජෙක්ටර් ලෙන්ස් දෙකක් ආවෙ නෑ චමිතෝ.. අලි එක්ස්ප්‍රස් දාපුවා. කාර් එකට. අන්තිමට රිෆන්ඩ් එක ගත්තා. මං ආයි ඕඩර් කරන්න ඉන්නෙ ඒකත් මුන් උස්සයිද කියල බයයි.:sorry:

    http://www.aliexpress.com/item/Car-...-Headlight-Projector-Lens-H1/32290777652.html

    මං මේක ගත්තෙ ආවෙ නෑනෙ. මෙහෙන් ඉස්සුවා ෂුවර් එකට. අන්තිමට ට්‍රැකින් අප්ඩේට් වෙලා තියෙන්නෙ එහෙන් ෂිප් කලා කියල.:dull:

    මුගෙ ගොඩක් ඒවා තියනවා. බලන්නකො..:)
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    12718314_830171587115422_1558773997536944877_n.png
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    539r1l.jpg


    කල්පිටි යන්න කලින් හම්බෙන නගරයක් තමා මේහ්.සින්හලුන්ව උපරිමේටම ට්‍රෝල් කරපු නගරයක් ගිය ටිකේ :nerd::nerd: නම කියන්ට පුලුවන්නම් :yes::yes:

    2cdbsld.jpg


    කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාලුවෝ

    vhz501.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මුන්දලම පහු කරාම ඉතින් තනිකර අරාබිය තමා :dull::dull:සින්හලුන්ට යන්ට තැන් දැන්මම හොයා ගන්න වෙනව :yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිලිවෙලකට දාපන්කෝ ෆොටෝ ටික අපිටත් බලන්න..:angry::angry:
    ෆොටෝ නෑ බන් ඔය ටික තමා:love::love:

    ඊයෙ අව්වෙ ඇවිදලා තාම ඔලුව බරයි වගේ බන්.:dull:
    අව්වනම් නෙමේ ඕකට හේතුව :lol::lol::lol: අතට පොඩි විවේකයක් දීපන්කො එතකොට හරියයි :rofl::rofl::rofl:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    539r1l.jpg


    කල්පිටි යන්න කලින් හම්බෙන නගරයක් තමා මේහ්.සින්හලුන්ව උපරිමේටම ට්‍රෝල් කරපු නගරයක් ගිය ටිකේ :nerd::nerd: නම කියන්ට පුලුවන්නම් :yes::yes:

    2cdbsld.jpg


    කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාලුවෝ

    vhz501.jpg

    halawathin call ekak gahanna epai.. :P:P:P :angry::angry::angry:
     
    • Like
    Reactions: agrmrs

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mehe wedi aulak na..naththemath na.me bike eke aithikaraya mama adurana ekek..me paththe aulakma nathi ekek..uta case aththema na.. :lol:.ube registration eka gana ahapu ekata me tike sure uththarayak denna ba macho..sorry ah..mata kiyannath amathaka una.dannawane 250cc registrationuth nawathila thiyenne.me welawe katawath karaganna ba..case ekata kalin nam aulak thibbe na. :(:(:(

    Colombo godak un dannawa bike ekai scene eka. engine ekath gena size ne ban.

    ah awlak na machan. mamath eka thamai wadiya ahuwe naththe mea dawas wala case nisa..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    රනිල්ගේයි රවීගෙයි අම්මට හු ** ඕනේ කැ* බල්ලා අද usd exchange rate එක 153 යි shit මට පට්ට මල බන් 135 තිබ්බ එක නේ මේ හුත්තලා නග්ගනේ,

    තව පොඩ්ඩ්න් busness එකෙන් නම යනවා 150 කියලා customer ට ගාන හදලා දීලා

    වරෙන්කො පො*** දෙන්නා ආයේ චන්දේ ඉල්ලගෙන මෙතුවක් කාලෙකට දීලාත් නැ දෙන්නෙට් නැ
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    http://www.aliexpress.com/item/Car-...-Headlight-Projector-Lens-H1/32290777652.html

    මං මේක ගත්තෙ ආවෙ නෑනෙ. මෙහෙන් ඉස්සුවා ෂුවර් එකට. අන්තිමට ට්‍රැකින් අප්ඩේට් වෙලා තියෙන්නෙ එහෙන් ෂිප් කලා කියල.:dull:

    මුගෙ ගොඩක් ඒවා තියනවා. බලන්නකො..:)

    එල එල අර එලිය වැටෙන විදිහ හොඳයි.

    උඹත් අලුත් එකක් ඕඩර් කරනවද?