හි හි ඒ වගේ තමා.
HID සැරට ඔයාගේ එකේ උනා වගේ ඇතුල පිච්චිලා.ඒ නිසා මේ කෑල්ල විතරක් ගෙනල්ල සෙට් කරන්න කියලා බැලුවේ.
http://www.aliexpress.com/item/Audew-2-5-Inch-Car-Motor-Mini-Bi-xenon-HID-Projector-Lens-Angle-Eye-Halo-Lens/32432474335.html
තව පොඩි ප්‍රොජෙක්ට් 2ක් කරන්නත් තියෙනවා.
waterproof සොකට් සෙට් එකක් ගෙනල්ලා මම ටේප් ඔතලා තියෙන ඔක්කොම ටික මාරු කරන්න කියලා හදන්නේ.දාපුවා අද ආවා.
http://www.aliexpress.com/item/High-Quality-10-Kits-Sets-New-Car-Part-2-Pin-Way-Waterproof-Electrical-Wire-Auto-Connector/32445276029.html
මගෙ ප්‍රොජෙක්ටර් ලෙන්ස් දෙකක් ආවෙ නෑ චමිතෝ.. අලි එක්ස්ප්‍රස් දාපුවා. කාර් එකට. අන්තිමට රිෆන්ඩ් එක ගත්තා. මං ආයි ඕඩර් කරන්න ඉන්නෙ ඒකත් මුන් උස්සයිද කියල බයයි.














