Samahara banks, bank withdraw & atm withdraw dekenma 200-300 wage fee ekak gannawa. Samahara banks fees ganne naha.
tharaha nathu machn oya 'samahara' banks monada kiyala kiyannako.
Fees ganne nathi
Combank ATM withdraw walata 300 kapagannawa
kawuru hari dannawada Card fee (Annual Fee) eka $30 hama awuruddema kapanawada ?
කපනවා කාර්ඩ් එකේ සල්ලි තිබ්බොත්..නැත්නම් ඊලග පාර කාර්ඩ් එකේ 30$ වඩා තිබ්බ ගමන් කපනවා
tharaha nathu machn oya 'samahara' banks monada kiyala kiyannako.
Fees ganne nathi
kawuru hari dannawada Card fee (Annual Fee) eka $30 hama awuruddema kapanawada ?
ela machan hoyagaththa![]()

මචන් ලොකු උදව්වක් ඕනි මචන්. මගේ පයිනියර් කාර්ඩ් එක නැති උනා බන් පර්ස් එකත් එක්කම. මන් එදාම පයිනියර් එකට කිව්වා මගේ චාර්ඩ් එක බ්ලොක් කරලා මට අලුත් කාර්ඩ් එකක් ෂිප් කර එක හරි, ප්රශ්නේ මේකයි මචන් මන් අර නැති උන කාර්ඩ් එකෙන් දැන් සතියකට කලින් aliexpress.com එකෙන් පොන් එකක් ORDER කරා අදට දවස් 8ක් වෙනවා සේලර් ටවම ෂිප් කරලා නැහැ බන් මු reply එවනෙත් නැහැ, දවස් 10 ක් පහු උනාම order එක cancel වෙලා මට refund එක එනවලු නෙහ්. මට refund එක එන්නේ මගේ අර නැති උන කාර්ඩ් එකට නේද(මන් ඒ කාර්ඩ් එකෙන් බන් pay කරේ)? මට සල්ලි ලොස්ට් වෙලා යාවිද ? මොකක්ද මේකට වෙන්නේ කියාපංකෝ මචන්.

Parana card ekata thamai refund wenne. Payoneer ube salli tika aran dei.
Baya wenna epa bn mageth ohoma wela refund awa.
Ube pm ekata reply nokara meke damme anith ayatath balannai machn![]()