Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    :lol::lol:

    පිංවතෙක් සිටීනම් මේ අසරණයගේ ඩොලර් ටික කුණුගොල්ලෙට අරගෙන කීයක් හරි දීලා හෙලුප් එකක් කරන්න.:dull:

    ඒකනන් මොකෝ.. කුනුකොල්ලෙට බැරිනන් මොන කොල්ලෙට ගත්තත් කමක් නැහැ මචන් මට රු.140ගානෙ 135 කට හෙලුප් කරල:baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනේ මගෙනුත් කවුරු හරි රෙජිස්ටර් වෙන්නකෝ..
    මගෙනුත් මල් ගන්න... එන්න එන්න..

    ඩොලර් 130 ක් තියෙනවා.. අද සල්ලි කරගන්න ඕනි.. අතේ සතේ නැහැ.. කවුරු හරි පින්වතෙක් රුපියල් කරල දෙන්නකෝ... පයිනියර් එකෙන් පැයෙන් දාලා ගත්තොත් අවුරුදු දෙකේ ෆී එක 60 යි පැයෙන් කාසි ෆී එක 4 යි කැපෙනවා.. එතකොට බාගෙට බාගයක් යකා කාලා වගේ වෙනවා.. පින්වතෙක් පිහිට වෙන්න :(:(:(

    5$ k ක්පෙනවා..මන් නම් තාම 05$ කැපෙන්න අරන් නැහැ :rofl::rofl:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    5$ k ක්පෙනවා..මන් නම් තාම 05$ කැපෙන්න අරන් නැහැ :rofl::rofl:

    අපිට ඉතින් හදිස්සියනෙ බන්... :(:( අද කොහොම හරි සල්ලි කරගන්න ඕනි.. පේපෑල් එකේ තිබ්බ කියල ඒකෙන් ගෙවන්න බැහැනෙ:(:(:(

    ණය කාරයෙක් පස්සෙන් එලවනව බන් සල්ලි ඉල්ල ඉල්ල.. :growl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපිට ඉතින් හදිස්සියනෙ බන්... :(:( අද කොහොම හරි සල්ලි කරගන්න ඕනි.. පේපෑල් එකේ තිබ්බ කියල ඒකෙන් ගෙවන්න බැහැනෙ:(:(:(

    ණය කාරයෙක් පස්සෙන් එලවනව බන් සල්ලි ඉල්ල ඉල්ල.. :growl:

    ඉතින් යකෝ paypal to payooner 2-5 අතරේ යනවනේ සල්ලි එන්න payooner එකට :baffled:

    උබට ඕක කාට හරි දීල exchange කර ගණන් වෙන්නේ අදම ඕන නම් :P:P
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඉතින් යකෝ paypal to payooner 2-5 අතරේ යනවනේ සල්ලි එන්න payooner එකට :baffled:

    උබට ඕක කාට හරි දීල exchange කර ගණන් වෙන්නේ අදම ඕන නම් :P:P

    ගනින්කො.. අද 150 වෙච්ච වෙලේ 140 ගානෙ දෙන්නන් :baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    ne ban Dollar walin pay kale. 144USD item value eka. mun eka GBP walata convert karala aye USD walata convert karala charge karala thiyenne. :angry:
    ethakota 156USD kapila. Geekbuying ekata pay kale. ebay th ehemai

    kohomada ban ehema wenne.
    mama eye aliexpress ekata 5i gaanak pay kara, e ganama payoneer eken kapila tibba.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ගනින්කො.. අද 150 වෙච්ච වෙලේ 140 ගානෙ දෙන්නන් :baffled::baffled:

    150K එන්නේ නැහැ මචන්..145 එන්නේ... මන් පේපැල් ගනදෙනු කරන්නේ නැහැ මචන් :nerd::nerd:

    හොර පේපැල් අහු උනොත් දෙන්නම ලොස්ට් :baffled::rofl::dull:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    kohomada ban ehema wenne.
    mama eye aliexpress ekata 5i gaanak pay kara, e ganama payoneer eken kapila tibba.

    me balahanko ithin

    34ozwn6.jpg
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Payonner eke bank withdrawals walata add karaddi mewata fill karanne monawada?

    209myko.png

    Bank- Sampath Bank
    Branch - Moratuwa

    Anika LKR eka USD karanna barida?

    Pls help
    Tnx
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    ethakota mchn payonner eke thiyena money bank trasfer karanne kohomada?

    un ape bankuwata lkr walin ewanawa. ubata hambena amount eka payoneer email ekakin kiyanawa.

    ex:
    Withdrawal Details:
    Withdrawal Amount: $xxx.xx
    Transfer Fee: $0.00
    Amount Transferred: xxxxx.xx LKR

    minimum $200k one. salli ikmanata enawa. max 2 days wage yai.
     
    • Like
    Reactions: ywicky

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    un ape bankuwata lkr walin ewanawa. ubata hambena amount eka payoneer email ekakin kiyanawa.

    ex:
    Withdrawal Details:
    Withdrawal Amount: $xxx.xx
    Transfer Fee: $0.00
    Amount Transferred: xxxxx.xx LKR

    minimum $200k one. salli ikmanata enawa. max 2 days wage yai.

    Tnx a lot mchn :D
    rep ++++
     
    • Like
    Reactions: ruchira55

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Payonner eke bank withdrawals walata add karaddi mewata fill karanne monawada?

    209myko.png

    Bank- Sampath Bank
    Branch - Moratuwa

    Anika LKR eka USD karanna barida?

    Pls help
    Tnx

    රුචිර දීල තියෙන්නේ බෑන්ක් code එක. Branch code එක උඹ account එක open කරපු branch එකට call එකක් දීල අහගනින් :)

    Bank Account Description එක කැමති එකක් දීපන්. ඒක තියෙන්නේ උඹේ ප්‍රයෝජනයට. උඹට අඳුනගන්න :) (Sampath - Mora වගේ එකක් දීපන් :P ;) )