ඇයි බන් මේ ඇත්තටම ආදරේ නම් රූම් එක්කන් යන්නේ නෑ කියන්නේ...
ඇත්තට උන්ට නගින්නේ නැද්ද?? ඕවා බොරු කතා බන්....
ලංකාවේ රූම් එක්කන් යන්න එපා කියන්නේ ඔය 500-800යේ රූම් වලට බන්... ඒවගේ ගියාම එලියට එන්න කලින් වීඩියෝ එක අවුට් වෙන නිසා...
නැත්තන් තමන් ආදරේ කරන කෙල්ල එක්ක හොද හොටෙල් එකක රූම් එකකට ගියාම තියන වරද මොකද්ද??
එහෙමයි කියලා කෙල්ල බඩ කරලා අනාත කරන බලු වැඩ කරන එක වැරදියි...
වෙන රටවල සෙක්ස් කියනදේ තියෙන්නේ අත්විදින්න... මෙහේ අල්මාරියේ දාලා පරෙස්සම් කරනවා...
රූම් වල රිංගන උන්ට අවශ්‍ය සෙක්ස් පමණයි. රූම් ගිහින් වැඩේ කොරලා ඒක වීඩියෝ කරනව කියන්නෙ ඉතින් ආදරේ නෙමේනෙ. ඒක ලීක් කෙරුවා නොකෙරුවා. ආදරේ කියන්නෙ සෙක්ස් පමනක් නෙමෙයි. බැන්දට පස්සෙ කරන්න ඕන දේවල් බදින්න කලින් කරන්න නරකයි. අනික අපේ වගේ රටක විශේෂයෙන්. කාන්තාවගේ පිරිසිදුබව සෑහෙන්න බලනවනේ. ජපන් කොඩියක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා අපේ අයියලා තවුසන්ඩ් ටෝක්ස් දුන්නට ඇත්තටම උන් බලාපොරොත්තු වෙනවා. පිටරටවල තත්වෙයි ලංකාවෙ තත්වෙයි කොහෙත්ම සම කරන්න බෑ ඔය කාරනාවෙදි. සෙක්ස් තියෙන්නෙ විදින්න තමයි. නමුත් සීමාවන් අදුරගන්න ඕනෙ. රටේ වැරැද්ද කියල යමෙකුට කියන්න පුළුවන්. නමුත් රට හදන්න අපිට බෑනෙ.




දැන් කෙල්ල බදින්න ගියාම කන්‍යාභාවය, පුක්යාභාවය
මේ සේරම හොයනව නේ...මල කෙලියයි....
කෙල්ල අනික යුරෝපේ නෙමෙයිනේ හැදුනේ වැඩුණේ ? කෙල්ලට හිතුමතේ කොල්ලෝ එක්කල උකන ආදර සම්බන්දතා එච්චර හුරු පුරුදු නැහැ...ලංකාවේ ගොඩක් හැදිච්ච ගැහැණු ළමයින්ට සෙක්ස් කරන එක ලොකු දෙයක්...දැන් කෙල්ලටත් වෙන මිනිහෙක් එක්ක ඉන්න වුනාම ටිකක් අවුල්..කලින් කරලා තියෙනවා නේ...අලුත් වගේ හැසිරෙන්නත් බැහැ.. 

අපේ ගොඩක් අය වීඩියෝ එක බලල එයාට සුබ පතල තිබ්බ නේද? 