don't buy abans products | be aware with buyabans

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන්ලා 32 inch LED TV එකක් ගන්න ඕන. මොකක්ද හොදම brand එක? WOW එකෙන් හරි Mydeal එකෙන් හරි තමයි ගන්න බෑලුවේ. 40,000/= අඩුවෙන ගොඩාක් තියෙනවා..
     

    udayangaxp

    Junior member
  • Sep 15, 2006
    60
    4
    8
    Buyabans eken ganna epa. Abans store ekakin ganna. Ganna kalin TV eke made eka hoyanna. Godak welawata LG TV made in Indonesia. Umbata onanam additional payment ekak karala 4 years warranty ganna puluwan. Abans witharak nemei Lankawe hamathanama horu inne. Ungen berenna api dana ganna ona.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,734
    6,800
    113
    Abans eken mama LG ekak aran matath kelauna. TV ekak gaththa ekek ta warrnety claim karanna deela tv eka missing wela. rasthiyadu wela wela u kadichcha eka gaththe melo rahak na. softlogic hodai
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඔව් මචන් එහෙම කරන්න ඕනේ .. මුන්ට එහෙම එකපාරටම නිකන් ඕන කිව්වා පලියට TV එක ගෙදර වැඩක් තියනවද බන්
    පෙට්ටියේ දාල තියන්න
    :yes:

    Ape SINGER tv eka kadila unuth hana case damma mcn.
    Kadila kiyanna colors godak awl una tv eka.
    Warranty tibba mcn.
    Man fb akan banna,e-mail kala.
    Anthimata service eka untath aka hadanna balu.
    Aluthma tv ekak dunna bn.
    A unata 3 months giya tv ekak replace karanna.
    Akatath hilaw wanna,power code 2i,audio-video jack 2,tv aka tiyana panal 2kakui aragana awa boru kiyala.. :D
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,734
    6,800
    113

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ඕවා ඔහොම තමා බන්,:dull: ජීවිත කාලේම වොරන්ටියි දෙනව්යි කිව්වට RAM \Memory වලට උනත් , අවු 3/4 ගිය ගමන් ඒවා ප්‍රඩක්ශන් නෑ, ඉතින් වොරන්ටි දෙන්නේ නෑ..
    මාර්කටින් පාර තමා ...ටීවී උනත් එහම තමා..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,460
    113
    Auckland
    ඕවා ඔහොම තමා බන්,:dull: ජීවිත කාලේම වොරන්ටියි දෙනව්යි කිව්වට RAM \Memory වලට උනත් , අවු 3/4 ගිය ගමන් ඒවා ප්‍රඩක්ශන් නෑ, ඉතින් වොරන්ටි දෙන්නේ නෑ..
    මාර්කටින් පාර තමා ...ටීවී උනත් එහම තමා..

    දෙනව බන් ram :yes::rolleyes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඉතින් ඔන්න සතියකට පස්සේ service center එකෙන් කියනවා TV එකේ පැනල් එකද මොකද්ද එකක් ගිහින්ලු එක හදන්න බැහැලු abans company එකෙන් එක ගෙන්නනේ නැහැලු .. TV එක අරන් යන්න කිව්වා ..
    oya kalaknni kiyannema ohoma thama.dn eka enne na,ekko gennanne na...
    apeth gas lipak aran un oka thama kiwwe kela unama.
    okungen nm badu gnna hoda na malata.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය කාලකන්නි ඔහොම්මම තමා. මම දැන් ටික කාලෙකට ඉස්සර නංගිට ෆ්‍රිජ් එකක් අරන් දෙන්න කහවත්තෙ අබාන්ස් එකට ගියා. නංගි ඉන්නෙ කෑගල්ලෙ. මෙහෙන් බිල් කරල එහෙන් ඩෙලිවරි කරන්න ගත්තෙ. නංගි බිල අරන් කෑගල්ලෙ අබාන්ස් එකට ගියහම උන් තුට්ටුවකට මායිම් කරල නෑ. සතියකට විතර පස්සෙ තමයි ෆ්‍රිජ් එක දීල තියෙන්නෙ.

    අවුට් ඔෆ් ස්ටොක් කිව්වලු. කහවත්තෙන් කෑගල්ලට කෝල් කරල තමයි ගත්තෙ ස්ටොක් තියෙනව කියල. වොරන්ටිය එහෙන් ඉශූ කරනව කිව්ව. අන්තිමට ෆ්‍රිජ් එක ගත්තම පස්සෙ කිව්වලු කහවත්තෙදි මට වොරන්ටි ඉශූ කල කියල. මට දුන්න රෙද්දක් නෑ. කොහොමින් හරි දැන් ෆ්‍රිජ් එකට වොරන්ටි කාඩ් එකක් නෑ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය කාලකන්නි ඔහොම්මම තමා. මම දැන් ටික කාලෙකට ඉස්සර නංගිට ෆ්‍රිජ් එකක් අරන් දෙන්න කහවත්තෙ අබාන්ස් එකට ගියා. නංගි ඉන්නෙ කෑගල්ලෙ. මෙහෙන් බිල් කරල එහෙන් ඩෙලිවරි කරන්න ගත්තෙ. නංගි බිල අරන් කෑගල්ලෙ අබාන්ස් එකට ගියහම උන් තුට්ටුවකට මායිම් කරල නෑ. සතියකට විතර පස්සෙ තමයි ෆ්‍රිජ් එක දීල තියෙන්නෙ.

    අවුට් ඔෆ් ස්ටොක් කිව්වලු. කහවත්තෙන් කෑගල්ලට කෝල් කරල තමයි ගත්තෙ ස්ටොක් තියෙනව කියල. වොරන්ටිය එහෙන් ඉශූ කරනව කිව්ව. අන්තිමට ෆ්‍රිජ් එක ගත්තම පස්සෙ කිව්වලු කහවත්තෙදි මට වොරන්ටි ඉශූ කල කියල. මට දුන්න රෙද්දක් නෑ. කොහොමින් හරි දැන් ෆ්‍රිජ් එකට වොරන්ටි කාඩ් එකක් නෑ.
    මොකටද බන් එච්චර කට්ටක් කැවේ.. නන්ගිට සල්ලි යවලා ගන්න තිබ්බනේ.. මමත් එක පාරක් ඔය වගේ ගෙදරට වොශින් මැශින් එකක් ගත්තා සින්ගර් එකෙන්. ඒ යක්කු මට එවලා තිබ්බේ ඩිස්ප්ලේ දාලා තිබ්බ එක. මම ගිහින් මැනේජරයට දෙක කිව්වම අලුත් ස්ටොක් එකෙන් කියලා දවස් දෙකෙන් ගෙනත් දුන්නා..
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    you must think twice before buy anything from abans

    අබාන්ස් එකේ තියන බඩු නම් ගන්න එපා එපා එපා ...


    යාලුවනේ මේ අවරුදු කාලේ නිසා ඔයාල හුගදෙනෙක් ගෙදරට ඕනේ බඩු ගන්නවා නේද ..
    මම පොඩි දැනුවත් කීරීමක් කරන්නම් ඕගොල්ලෝ අබාන්ස් හොරුන්ගෙන් නම් බඩු ගන්න එපා
    LG ගන්නවානම් අබාන්ස් එකෙන් නැතුව වෙන තැනකින් ගන්න , අබාන්ස් එකේ තියන බඩු නම් ගන්න එපා එපා එපා ...


    අපිත් හොයන්නේ බලන්නේ නැතුව ඔක්කොම බඩු ගත්තේ ඔතනින් තමා ,TV , ඩෙල් laptop ,refrigerator ඔක්කොම ගත්තේ එතනින් ..
    මම කියන්නම් ඕගොල්ලන්ට ඔතනින් ගත්තොත් මොකද වෙන්නේ කියල ..


    මම මීට අවරුදු එක හමාරකට විතර කලින් ගම්පහ abans elite එකෙන් LED TV එකක් ගත්ත වැඩිම උනොත් දැනට අවරුදු එකයි මාස 8 ක් විතර ඇති
    ඕක ඉතින් වැඩ කරන්නේ නැතුව ගියා ( TV වලට දෙන්නේ අවරුදු 1ක warranty යක් ) ඒ උනාට අපි බඩුවක් ගන්නකොට එක මොකක්හරි උනොත් warranty කාලේ ඉවර උනාට service charge එකක් අරන් ඒගොල්ලෝ එක හදලදෙන්න ඕනෙනේ , මම ඉතින් කිව්වා අරගන තව අවරුදු දෙකක් වත්නැහැ කැඩුන කියල ,ඉතින් එතනින් කිව්වා ලගම තියන abans service center එකට දෙන්න කියල ,ඉතින් අපිත් බාරදුන්න abans service center එකට , ඉතින් ඔන්න සතියකට පස්සේ service center එකෙන් කියනවා TV එකේ පැනල් එකද මොකද්ද එකක් ගිහින්ලු එක හදන්න බැහැලු abans company එකෙන් එක ගෙන්නනේ නැහැලු .. TV එක අරන් යන්න කිව්වා ..



    දැන් යාලුවනේ අබාන්ස් එක ලංකාවේ තියන ලොකු company එකක් වෙලත් අපේ බඩුවක් කැඩුනම එක හදල දෙන එක ඒගොල්ලන්ගේ වගකීමක් නේද warranty ඉවර උනාට උන් ලංකාවට කැඩුන බඩු ගෙන්නනේ නැත්නම් ඒ company එකෙන් තියන වැඩේ මොකද්ද ?? අනික අපි සල්ලිදීල තමයි හදවගන්න බැලුවේ .මම කියන්නේ මේක warranty ඉවර උනාට තව අවරුදු 2කක් වත් ගිහින් නැහැ , ඒගොල්ලෝ මෙහෙම කරන එක සාදාරන නැහැ .
    ඒ දවස් වල තින්න අලුත්ම 32 inch LED TV එකක් තමයි ගත්තේ ..ඉතින් ඔන්න ඔහොම තමයි අබාන්ස් එකේ තත්වේ ..

    ඉතින් යාලුවනේ අවරුදු කාලෙට TV ගන්නවානම් අබාන්ස් හොරුන්ගෙන් නම් බඩු ගන්න එපා වෙන ඕනෙම තැනකින් ගන්න .




    මෙන්න මේක තමයි TV එක

    http://www.lg.com/au/tvs/lg-32LN541B

    :oo::oo::oo::no::no::no:
    141.jpg
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ලොවෙත් අබාන්ස් එකෙන්නම් බඩුවක් ගන්න එපා . අපේ මාමාලාටත් ඔය සේතේම උනා ..
    අබාන්ස් එකේ උන් කියල තිබ්බ කරන්න දෙයක් නැහැ කියල ..ඊට පස්සේ ගිහින් දෙකක් කතාකරම ..
    discount එකක් දීලතිබ්බ අලුත් එකක් ගන්න , දැන් එහෙමවත් කරපන්
    මමනම් කියන්නේ discount දුන්නත් එතනින්නම් ගන්න එපා පුතේ ..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොකටද බන් එච්චර කට්ටක් කැවේ.. නන්ගිට සල්ලි යවලා ගන්න තිබ්බනේ.. මමත් එක පාරක් ඔය වගේ ගෙදරට වොශින් මැශින් එකක් ගත්තා සින්ගර් එකෙන්. ඒ යක්කු මට එවලා තිබ්බේ ඩිස්ප්ලේ දාලා තිබ්බ එක. මම ගිහින් මැනේජරයට දෙක කිව්වම අලුත් ස්ටොක් එකෙන් කියලා දවස් දෙකෙන් ගෙනත් දුන්නා..

    eya salli dunnata ganne na. :eek:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කොට්ටාවෙ අබාන්ස් එකත් එහෙමයි ,වැඩකර්න්නෙ පිස්සො ටිකක්, කස්ටමර් කෙනෙක්ට ප්‍රස්ණයක් අහන්න බෑ උන්ගෙන්, ඕනෙ එක නෙවෙයි, උන්ට ඕනෙ එක අපි ගන්න ඕනෙ, අබාන්ස් මං දන්න විදියට පිටරට කෙනෙකුගෙ කොම්පැණියක්, ඒත් දැන් ලංකාවටම හරියන එකක් වෙලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොකත් එකයි බන් සිගර් අබාන්ස් කියල වෙනසක් නැ බඩු විකුනනව ආයෙ ඒවගෙ සර්විස් උන්ට අදාල නැ, ඒකයි ඇත්ත කතාව,

    අනික led tv කියන්නෙ මල ජරාවක්, ඒවගෙ තියෙන්නෙ පැනල්, එක ic එකක් ගියොත් මුලු පැනල් එකම අලුතින් දාන්ඩ ඔනෙ, පිටකොටුවෙ තියෙන කොලිටි අඩුම පැනල් උනත් හද්ද ගනන්, සමහර පැනල් දානවට වැඩිය අලුතින් tv එකක් ගන්න එක ලාබයි, ඒක නිසා led tv ගන්නවනම් රෙපයාර් කරන්නෙ නැ,කැඩුනොත් අලුත් එක්ක ගන්නව කියල ගන්න ඔනෙ.