ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..
මම එලකිරි එකේ අය කියන එක අහලා ටෙක් ස්මාර්ට් එකේ උන්ගෙන් ඩෙල් ලැප් එකක් ගත්තා. ලැප් එක මාසයයි වැඩ කලේ ටච් වැඩ නැතිව ගියා.. උන් ලගට් ගෙනියපුවහම උන් කියනවා පාට්ස් දාන්න කම්පැනි යවන්න ඔනා කියලා.. ලක්ශ 2ක් දීලා මාසයක් වැඩ කරලා ලැප් එක මස් කරනවනම් මොකක්ද බන් තෙරුම.. උරාජ් කියන එකා ෆොන් අන්ස්වර් කරන්නෙත් නැ. ඇෆ්බී මැසේජ් ගැහුවා ව්ඩක් නැ..

අනික අපෙන් ගත්ත ලැපක් නම් මාව හොය හොයා එන්න ඕනා නෑ. . මම ශොප් එකේ නැත්නම් උඹට ශොප් එකේ තියලා යන්න පුලුවන්. . එහෙමත් නැත්නම් ඩෙල් ඒජන්ට් ගෙන් වොරන්ටි ගම්න පුලුවන්... සිගිති ආතල් දෙන්න එපා. . මේකේ උන් දන්නවා අපේ සර්විස් එක ගැන. . !!