meka private ekakda yako...meka ube sinduwakda>>>>meke aithi ubata nemen uba ai wada wenne
![]()
mama marry karanna inne girl ta song ekak danma kiyala uba elakiri vage public forum ekaka danmama hari da.
meka private ekakda yako...meka ube sinduwakda>>>>meke aithi ubata nemen uba ai wada wenne
![]()
aliexpress 27$ coupon ekak thynawa kukulani..anidda expire wenawa
kata hari mokakhari onnam kiyapanko meka 3kata dennm mama..
mata ganna kiyala dekuth na aparade..![]()
ඇත්තටම බදින්න හොද වයස මොකක්ද බන්????![]()

mama marry karanna inne girl ta song ekak danma kiyala uba elakiri vage public forum ekaka danmama hari da.

පිස්සුද යකෝ...congrats anyway..මන් දන්නවද යකෝ ඕකක්...

අනික මොකටද යකෝ ලජ්ජා වෙන්නේ...තමන්ගේ කෙල්ලට සින්දු කියන්නේ නැතුව අර බඩා මාමි වගේ ස්ලිට් එකේ අනුන්ගේ කෙල්ලොන්ට සින්දු කිව්වනං තම ලජ්ජා වෙන්න ඕනේ.....කවද්ද බන් බදින්නේ?????

උබලට මල් එහෙම කරගන්න ඕනේ නං අඩුවට කරලා දෙන්නන්...WEDINSTYLE එකේ මල් කරන එක මගේ යාලුවෙක්...බලපන් සුපිරි DESIGN

Idalgashinne aawanam ithin ookata answer eka hambenawa![]()
පිස්සුද යකෝ...congrats anyway..මන් දන්නවද යකෝ ඕකක්...
අනික මොකටද යකෝ ලජ්ජා වෙන්නේ...තමන්ගේ කෙල්ලට සින්දු කියන්නේ නැතුව අර බඩා මාමි වගේ ස්ලිට් එකේ අනුන්ගේ කෙල්ලොන්ට සින්දු කිව්වනං තම ලජ්ජා වෙන්න ඕනේ.....කවද්ද බන් බදින්නේ?????
උබලට මල් එහෙම කරගන්න ඕනේ නං අඩුවට කරලා දෙන්නන්...WEDINSTYLE එකේ මල් කරන එක මගේ යාලුවෙක්...බලපන් සුපිරි DESIGN
![]()
ela ela thama wedding eka ganna idea ekak na thava 2yr yanava

ela ela thama wedding eka ganna idea ekak na thava 2yr yanava

...me yana widiyata damma badapan..naththan dan 100kata kiyanna thiyena eka..10kata thama kiyanna wenne....economic crysis....

kellada kollada?

dan kiyanna epa urajaya wage 40n badinna kiyala

kollata......dan kiyanna epa urajaya wage 40n badinna kiyala
![]()
සිංගල් ඒවයි හම්බුනේ නැත්තේ බන්.ඩබල් ඒවානම් තියෙනවා.
ඒ කියන්නේ කලින් ලින්ක් එකේ එක දැම්මට අවුලක් නෑනේ.
කුප්පේ... අද උදේ හරි සුන්දර දර්ශනයක් පාර මාරු වෙලා පවීලෑ ඔෆිස් එකට ගියා කියපංකෝ..

ඈ කියට විතරද?
හැඩ හුරුකම් ඇඳුම ගැන එහෙම කියපන් විස්තර හොයලා කියන්න![]()

කලින් දර්ශනේ විදියමයි. වෙලාව හරියටම 8.30යි. අද දර්ශනේ තිබුනේ නිල් පාට ඔසරියක්..
උඹට හොරෙන් ඕක අස්සේ කිසි දර්ශනේකට වසන්න බෑ කියලා මම දන්නවා..![]()

අද මම 8.20 ට ඔතනට ආවේ වෙනදට වඩා කලින්.එකයි මිස් වෙන්න ඇත්තේ
බලමු අහල බලන්නම් එහෙම එකක් ඉන්නවද කියලා.
සනසේ එකක් වෙන්න ඇති මම හිතන්නේ

අනේ මංදා.. හෙට වරෙන් 8.20ට. අපි දෙන්නම බලන් ඉමු 8.30 වෙනකං..![]()