ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mama marry karanna inne girl ta song ekak danma kiyala uba elakiri vage public forum ekaka danmama hari da.

    :yes::yes::yes::yes: පිස්සුද යකෝ...congrats anyway..මන් දන්නවද යකෝ ඕකක්...:sorry::sorry::sorry::sorry: අනික මොකටද යකෝ ලජ්ජා වෙන්නේ...තමන්ගේ කෙල්ලට සින්දු කියන්නේ නැතුව අර බඩා මාමි වගේ ස්ලිට් එකේ අනුන්ගේ කෙල්ලොන්ට සින්දු කිව්වනං තම ලජ්ජා වෙන්න ඕනේ.....කවද්ද බන් බදින්නේ?????:D:D:D:D:D:D:D:D:Dඋබලට මල් එහෙම කරගන්න ඕනේ නං අඩුවට කරලා දෙන්නන්...WEDINSTYLE එකේ මල් කරන එක මගේ යාලුවෙක්...බලපන් සුපිරි DESIGN:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: agrmrs

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :yes::yes::yes::yes: පිස්සුද යකෝ...congrats anyway..මන් දන්නවද යකෝ ඕකක්...:sorry::sorry::sorry::sorry: අනික මොකටද යකෝ ලජ්ජා වෙන්නේ...තමන්ගේ කෙල්ලට සින්දු කියන්නේ නැතුව අර බඩා මාමි වගේ ස්ලිට් එකේ අනුන්ගේ කෙල්ලොන්ට සින්දු කිව්වනං තම ලජ්ජා වෙන්න ඕනේ.....කවද්ද බන් බදින්නේ?????:D:D:D:D:D:D:D:D:Dඋබලට මල් එහෙම කරගන්න ඕනේ නං අඩුවට කරලා දෙන්නන්...WEDINSTYLE එකේ මල් කරන එක මගේ යාලුවෙක්...බලපන් සුපිරි DESIGN:yes::yes::yes::yes::yes::yes:

    ela ela thama wedding eka ganna idea ekak na thava 2yr yanava
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිංගල් ඒවයි හම්බුනේ නැත්තේ බන්.ඩබල් ඒවානම් තියෙනවා.
    ඒ කියන්නේ කලින් ලින්ක් එකේ එක දැම්මට අවුලක් නෑනේ.

    කුප්පේ... අද උදේ හරි සුන්දර දර්ශනයක් පාර මාරු වෙලා පවීලෑ ඔෆිස් එකට ගියා කියපංකෝ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුප්පේ... අද උදේ හරි සුන්දර දර්ශනයක් පාර මාරු වෙලා පවීලෑ ඔෆිස් එකට ගියා කියපංකෝ..

    ඈ කියට විතරද?
    හැඩ හුරුකම් ඇඳුම ගැන එහෙම කියපන් විස්තර හොයලා කියන්න :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඈ කියට විතරද?
    හැඩ හුරුකම් ඇඳුම ගැන එහෙම කියපන් විස්තර හොයලා කියන්න :lol:

    කලින් දර්ශනේ විදියමයි. වෙලාව හරියටම 8.30යි. අද දර්ශනේ තිබුනේ නිල් පාට ඔසරියක්..
    උඹට හොරෙන් ඕක අස්සේ කිසි දර්ශනේකට වසන්න බෑ කියලා මම දන්නවා.. :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කලින් දර්ශනේ විදියමයි. වෙලාව හරියටම 8.30යි. අද දර්ශනේ තිබුනේ නිල් පාට ඔසරියක්..
    උඹට හොරෙන් ඕක අස්සේ කිසි දර්ශනේකට වසන්න බෑ කියලා මම දන්නවා.. :lol:

    :lol::lol:
    අද මම 8.20 ට ඔතනට ආවේ වෙනදට වඩා කලින්.එකයි මිස් වෙන්න ඇත්තේ :yes:
    බලමු අහල බලන්නම් එහෙම එකක් ඉන්නවද කියලා.
    සනසේ එකක් වෙන්න ඇති මම හිතන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol:
    අද මම 8.20 ට ඔතනට ආවේ වෙනදට වඩා කලින්.එකයි මිස් වෙන්න ඇත්තේ :yes:
    බලමු අහල බලන්නම් එහෙම එකක් ඉන්නවද කියලා.
    සනසේ එකක් වෙන්න ඇති මම හිතන්නේ

    අනේ මංදා.. හෙට වරෙන් 8.20ට. අපි දෙන්නම බලන් ඉමු 8.30 වෙනකං.. :lol: