Windows 10 අවුලක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මම අද 10 එක දැම්ම මගේ computer එකට. එකේ auto නෙට් use කරනවා. auto update off කර නෙට් එකේ තිබ්බ විදියට. එට් මගේ ෆුල් නෙට් ස්පීඩ් එක use කරනවා. දන්නා කෙනෙක් කියනවද කොහොමද මේක හදා ගන්නේ කියල. ලොකු උදවුවක්. bump එකක් වත් දාල යන්න.

    Untitled-1.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    mamath 10 gahala thiyenne. auto update thama thiyenne. eth ehema ekak nan na. update wenawa athi muln. passe hari yai
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mamath 10 gahala thiyenne. auto update thama thiyenne. eth ehema ekak nan na. update wenawa athi muln. passe hari yai

    Use karala karala tikakin hariyai ban. Off peak eke PC eka on eke thiyapan. Updates wenna ethi oya ganne.

    dan godak wela idala bn tiyenne. me wenakota gigabyte 3k witara ati. anika man ada ude latest (2016/03) update apu windows 10 ekak download karala gahuwe :(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් අප්ඩේට් ඔන් කරල තියෙන්නෙ බං..
    ඩේටා තියෙන නිසා..
    ඒත් ඩේලි අප්ඩේට් වෙන්නෙ නෑ..
    ෆස්ට් අප්ඩේට් එක දුන්නයින් පස්සෙ මහලොකු ඩේටා ප්‍රමාණයක් කැපෙන්නෙත් නැහැ ඒ අප්ඩේට් වලට..
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    auto update වෙන එක නතර කරන්න මුකුත් ඕනෙ නෑ. NetBalancer කියල සුපිරි software එකක් තියනව. ඒක දාගෙන data කැපෙන services block කරන්න තියෙන්නෙ. ඔය එක එක විදියට update නතර කරත් හරියන්නෑ. මටත් ලගදි සෙට් උනේ. torrent වලින් crack එකත් එක්ක තියන එකක් බා ගන්න.