Tana mataka nee bro.lassana hinda gatte.N Eliya indala Peradeniyata eddi hambune othana.![]()
me ramboda neda?
Tana mataka nee bro.lassana hinda gatte.N Eliya indala Peradeniyata eddi hambune othana.![]()
me ramboda neda?
Tana mataka nee bro.lassana hinda gatte.N Eliya indala Peradeniyata eddi hambune othana.
ජේඩ් කියන්නෙ හරි ශෝයි බයික් එකක් අප්පා
ආදලේ හිතෙනවා![]()



mageth asama bike eka...





agrmars machooo..... umba oya joliyatada tour yanne ehema nattan umbe Job eke moana hari wadakatada...?? umba yanne thaniyamada ban....??? monaaa unat bike ekakin yanna spirima Upcountry tamai... supirima supiri...........



mekai fz ekai hunk ekakui giye.ah oww touristlanam hitiya thamaoya ramboda tunnel eka pahu unama ramboda falls penena hariya. hotel ekak thiyenawa neda othana park eka side eken thiyena?

loku hotel ekak neme neda ? wena photo gaththe ne bun oka gannama thama kattiya nawaththuwe.නෙදකිං වල් වනචරයා!!!!
උඹ මගේ පහනෙන් එලිය බලනවා නේහ්. බොටත් හොයා ගන්න ඕනේ නේහ්. මාව අහු කරපං.
කොහොමද යකූ මම මූන බලන්නේ...
දෙන්නම් උඹට.. මම කියනවා උඹටයි උවමනාව තිබුනේ කියලා..![]()





thx machan![]()
එල තෑන්ක්ස් මචෝ දාන්න බලන්නම්agrmrsඅඩෝ පට්ට ආ.
ෆොටෝස් ටික දාලා පොඩි ත්‍රෙඩ් කෑල්ලක් දාපන්කෝ බන්.පොඩි විස්තරයකුත් එක්ක![]()


තව දෙකක් ගියා.ඔය ජාඩිය තනියම තියල ගත්තෙ මට හොද ශොට්ස් ටිකක් ජාඩිය විතරක් තියල ගන්න මාර අමාරුවක් තිබ්බෙජන්තු අයියා;19973502 said:ආතල් බුවෝ.....බයික් එක නම් සුපිරියි හොදේ...තනියෙමද බං ගියේ ට්‍රිප් එක?
පොඩි කලෙක්සන් එකක් හදන්ට
තව මදි පොටෝ
ජන්තු අයියා;19973502 said:ආතල් බුවෝ.....බයික් එක නම් සුපිරියි හොදේ...තනියෙමද බං ගියේ ට්‍රිප් එක?


kallak balanna kukula gihin thiyenne. u lajjai wisthara kiyanna![]()
siravata joke danna epa ban kiyahan u dada kolayak liyala denna enna kiuwe mokadda ban e panthi seen eka
සති අන්තේ පොලිසියේ පන්ති සීන් එකක් තියෙනවා.... ඔය රියදුරෝ කරන වැරදි.... පදිකයො කරන වැරදි එහෙම කියලා දෙන පන්තියක්.... ඕකට කොළඹ නම් කහ ඉරෙන් පාර පැන්නේ නැතුව අහු වෙන උනුත් එනවලු..... ඇයි බොල මටත් සෙට් උනේ කළු වයිසරේට..... මම ඉතින් අර අර පවර්ස් පාවිච්චි
කරලා ඒකේන් බේරුනානේ..... 
සති අන්තේ පොලිසියේ පන්ති සීන් එකක් තියෙනවා.... ඔය රියදුරෝ කරන වැරදි.... පදිකයො කරන වැරදි එහෙම කියලා දෙන පන්තියක්.... ඕකට කොළඹ නම් කහ ඉරෙන් පාර පැන්නේ නැතුව අහු වෙන උනුත් එනවලු..... ඇයි බොල මටත් සෙට් උනේ කළු වයිසරේට..... මම ඉතින් අර අර පවර්ස් පාවිච්චි
කරලා ඒකේන් බේරුනානේ.....
![]()



api nodanna powers






කොහෙද කුකුලෝහ් රවුම් ගහන්නේ.... යකෝ උඹ අර කොටලු මොඩල් එක ඔහොම පැද්දා නම්.... ඒක පොලොවට පස් වෙලා...!!





kallak balanna kukula gihin thiyenne. u lajjai wisthara kiyanna![]()


...ආ..ඒක තමයි රහස...mona model ekada bun ?කොහෙද කුකුලෝහ් රවුම් ගහන්නේ.... යකෝ උඹ අර කොටලු මොඩල් එක ඔහොම පැද්දා නම්.... ඒක පොලොවට පස් වෙලා...!!
mata mathakath ne 

map eka daannam machan ree wela podi wadaka hira wela inne climax eke !ubata kiyak giyada bun mehe idan oya rauma ahala enna..giya para ehema dapanko map ekaka....![]()
