සති අන්තේ පොලිසියේ පන්ති සීන් එකක් තියෙනවා.... ඔය රියදුරෝ කරන වැරදි.... පදිකයො කරන වැරදි එහෙම කියලා දෙන පන්තියක්.... ඕකට කොළඹ නම් කහ ඉරෙන් පාර පැන්නේ නැතුව අහු වෙන උනුත් එනවලු..... ඇයි බොල මටත් සෙට් උනේ කළු වයිසරේට..... මම ඉතින් අර අර පවර්ස් පාවිච්චි
කරලා ඒකේන් බේරුනානේ.....
![]()
550 dada kolayak ban mama moratuwe traffice oic va issara karala giya porata ekata mala panala lol
සති අන්තේ පොලිසියේ පන්ති සීන් එකක් තියෙනවා.... ඔය රියදුරෝ කරන වැරදි.... පදිකයො කරන වැරදි එහෙම කියලා දෙන පන්තියක්.... ඕකට කොළඹ නම් කහ ඉරෙන් පාර පැන්නේ නැතුව අහු වෙන උනුත් එනවලු..... ඇයි බොල මටත් සෙට් උනේ කළු වයිසරේට..... මම ඉතින් අර අර පවර්ස් පාවිච්චි
කරලා ඒකේන් බේරුනානේ.....

ලිද අපේ චානකයා හොයන් එනවද මන්දා.....!! 