ලංකාවේ ජනප්‍රියම වෙළද නාමයක
Chocolate බිස්කට් එකක් ඇතුලේ අඟුරු කෑල්ලක් වගේ එකක් කළු පාටට තිබිලා බාගයක් කෑවට පස්සේ තේරුනේ...මට වන්දියක් ගන්න පුළුවන් වෙයිද
මොකද පිටරටක කිට් කැට් එකක් ඇතුලේ තියෙන වේෆර්ස් තිබුනේ නෑ කියලා කෙල්ලෙක් වන්දියක් අරන් තිබ්බනේ ජීවිත කාලෙටම කිට් කැට්