ලංකාවේ ජනප්‍රියම වෙළද නාමයක

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලංකාවේ ජනප්‍රියම වෙළද නාමයක

    Chocolate බිස්කට් එකක් ඇතුලේ අඟුරු කෑල්ලක් වගේ එකක් කළු පාටට තිබිලා බාගයක් කෑවට පස්සේ තේරුනේ...මට වන්දියක් ගන්න පුළුවන් වෙයිද :rolleyes:

    මොකද පිටරටක කිට් කැට් එකක් ඇතුලේ තියෙන වේෆර්ස් තිබුනේ නෑ කියලා කෙල්ලෙක් වන්දියක් අරන් තිබ්බනේ ජීවිත කාලෙටම කිට් කැට් :baffled:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ජීවිත කාලෙම චොක්ලට් බිස්කට්_

    ම්ම්ම්ම්ම්ම්ම්
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එක එහෙම ජිවිත කාලෙටම නම් කන්න බෑ සල්ලි කියක් හරි ගනින් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    need some serious info mchnla...mata una sira case1 :)
    ඔක ඔප්පු කරන්ඩ ඔනෙනෙ බන්,උන් කියුවොත් උබ අගුරු කැල්ලක් දාල උන්ගෙ බැරෑඩ් එකේ නම කැත කරන්ඩ හදනව කියල, උන්ගෙන් කෙසේ වෙතත් උබෙන් උන් වන්දී ගනි.:lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔක ඔප්පු කරන්ඩ ඔනෙනෙ බන්,උන් කියුවොත් උබ අගුරු කැල්ලක් දාල උන්ගෙ බැරෑඩ් එකේ නම කැත කරන්ඩ හදනව කියල, උන්ගෙන් කෙසේ වෙතත් උබෙන් උන් වන්දී ගනි.:lol:

    mama kaapu eke ithuru kella thiyenawa man gawa den :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,067
    113
    උඹට ඒ අඟුරු කියලා සුවර්ද...වෙන මොනව හරි ජරාවක්ද දන්නෑ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවිත කාලෙකට කිට්කැට් :shocked: :shocked:
    අඩෝ මොකක්ද රට ? :shocked: :shocked:
    පුළුවන්නම් ලින්ක් එකක් දීපංකො :shocked: :shocked:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Chocolate බිස්කට් එකක් ඇතුලේ අඟුරු කෑල්ලක් වගේ එකක් කළු පාටට තිබිලා බාගයක් කෑවට පස්සේ තේරුනේ...මට වන්දියක් ගන්න පුළුවන් වෙයිද :rolleyes:

    මොකද පිටරටක කිට් කැට් එකක් ඇතුලේ තියෙන වේෆර්ස් තිබුනේ නෑ කියලා කෙල්ලෙක් වන්දියක් අරන් තිබ්බනේ ජීවිත කාලෙටම කිට් කැට් :baffled:
    ලෝකේ එහෙම වුනාට ලංකාව වෙනස් .උන් උබට නඩු දාල උබට දෙන්න වෙයි කොටි ගානක් :cool:
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    ලන්කාවෙ එවුන් ජීවිත කාලෙටම ඇතිවෙන්න අඟුරු දෙයි

    :lol::lol: සිරාවට !

    මරුසිරා;19993891 said:
    ලෝකේ එහෙම වුනාට ලංකාව වෙනස් .උන් උබට නඩු දාල උබට දෙන්න වෙයි කොටි ගානක් :cool:

    :yes::yes:
     
    Last edited: