මුලින්ම පවසන්න ඕනේ djnick සහ මම හොද මිතුරන් බව. . (ඒ කියන්නේ දුරකතනයෙන් අමතන වයාපාරික කටයුතු කරන මිතුරන්. .)
කඹ ඇදීමේ නායකත්වය ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන අවස්තාවක තමයි අප දෙදේනා මේ තරගයේ නායකත්වය සදහා ඉදිරිපත් වුනේ. . දෙදෙනාම යහලුවන් නිසා කඹ ඇදීමේදි ගැටුම්/ප්‍රශ්න අවම වේවි යන විශ්වාසය අපතුල තිබුනා. .
ඉතින් කබ ඇදීමේ සාමාජිකයන් බෙදාගැනීමේ සිට ඒ කිව්වේ ඔහුට අවශ්‍ය සාමාජිකයන් මා ලබාදීමත් මට අවශ්‍ය සාමාජිකයන් ඔහු ලබාදීමත් නිසා තිබුන යහලුකම් තවත් වර්දනය විය. . ඒ වෙනුවෙන් මා ඔහුට ස්තූති කරමි. .
සුදු කගවේනන් දිනවීමට ඔබගේ වටිනා කාලය කැපකර, මහන්සි වී වැඩකල ටීම් එකේ සාමාජිකයන්ට සහ අප වෙනුවෙන් වෝට් කර අපගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවුන ඔබට බොහොමත්ම ස්තූති. .
විශේශයෙන් ටීම් එකේ සාමාජිකයන් රැයක් දවාලක් නොබලා, අවුරුදු යයි නොබලා විශාල කැප කිරීමක් කලේය. .
agresha
asylum
erozan
edition
Silly point
Sri Sampath
Nuwan BUWA
Wolverine GTR
sachith19920726
King cobra
pink panther
Hyaenidae
anuradha2009
vinura kithmal
tintinslka
DAMER
dinchad
unicornx
thusitharhm
Rasika212
podi dagaya
222ranga
Crazyeranga
The killer
s.a.s
ඔබට බොහොමත්ම ස්තූතියි. .
ඒ වගේම නම් නොකියු ටීම් එකට වෝට් කිරිමේ සිට රෙප් ලබාදෙමින් තව සාමාජිකයන් කන්ඩායමට එකතු කරගැනීමට වෙහෙසවී වැඩකල ඔබටද,
වචනයෙන් හෝ ටීම් එක දිනවීමට වැඩකල ඔබටද, කන්ඩායම වෙනුවෙන් චන්දය බාවිතාකල ඔබටද බොහොමත්ම ස්තූති. .
මෙම තරගයේදි ජයග්‍රහනය කිරීමට ප්‍රතිවාදි පිලට නොහැකි වුනත් ඉදිරි තරගයකදි ජයග්‍රහනය කිරිමට හැකිවේවා යයි ඔබකන්ඩායමේ සියලු දෙනාටම හදවතින්ම සුබපතමි. .
මෙම තරගය වෙනුවෙන් මහන්සිවී වැඩකල සන්විදායක මන්ඩලයට සහා තරගය සාර්තකව නිමකිරිමට දායක වුන සියලු දෙනාට අපගේ ගව්රවනීය ස්තූතිය පුදකරමි. .
තවද කන්ඩායම් දෙක වෙනුවෙන් චන්දය ලබාදී මෙම තරගය සාර්තකව නිමකිරීමට දායක වූ එලකිරිවාසි ඔබ සියලු දෙනාට බොහොමත් ස්තූති. .
ලැබුවාවූ සින්හල/දෙමල අලුත් අවුරුද්ද එලකිරිවාසි ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා. .
ස්තූති. .









