White Unicorns ජයගනී!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    HCse5Hg.png

    HmAsvpX.png

    මුලින්ම පවසන්න ඕනේ djnick සහ මම හොද මිතුරන් බව. . (ඒ කියන්නේ දුරකතනයෙන් අමතන වයාපාරික කටයුතු කරන මිතුරන්. .)
    කඹ ඇදීමේ නායකත්වය ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන අවස්තාවක තමයි අප දෙදේනා මේ තරගයේ නායකත්වය සදහා ඉදිරිපත් වුනේ. . දෙදෙනාම යහලුවන් නිසා කඹ ඇදීමේදි ගැටුම්/ප්‍රශ්න අවම වේවි යන විශ්වාසය අපතුල තිබුනා. .
    ඉතින් කබ ඇදීමේ සාමාජිකයන් බෙදාගැනීමේ සිට ඒ කිව්වේ ඔහුට අවශ්ය සාමාජිකයන් මා ලබාදීමත් මට අවශ්ය සාමාජිකයන් ඔහු ලබාදීමත් නිසා තිබුන යහලුකම් තවත් වර්දනය විය. . ඒ වෙනුවෙන් මා ඔහුට ස්තූති කරමි. .

    සුදු කගවේනන් දිනවීමට ඔබගේ වටිනා කාලය කැපකර, මහන්සි වී වැඩකල ටීම් එකේ සාමාජිකයන්ට සහ අප වෙනුවෙන් වෝට් කර අපගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවුන ඔබට බොහොමත්ම ස්තූති. .
    විශේශයෙන් ටීම් එකේ සාමාජිකයන් රැයක් දවාලක් නොබලා, අවුරුදු යයි නොබලා විශාල කැප කිරීමක් කලේය. .

    agresha
    asylum
    erozan
    edition
    Silly point
    Sri Sampath
    Nuwan BUWA
    Wolverine GTR
    sachith19920726
    King cobra
    pink panther
    Hyaenidae
    anuradha2009
    vinura kithmal
    tintinslka
    DAMER
    dinchad
    unicornx
    thusitharhm
    Rasika212
    podi dagaya
    222ranga
    Crazyeranga
    The killer
    s.a.s

    ඔබට බොහොමත්ම ස්තූතියි. .
    ඒ වගේම නම් නොකියු ටීම් එකට වෝට් කිරිමේ සිට රෙප් ලබාදෙමින් තව සාමාජිකයන් කන්ඩායමට එකතු කරගැනීමට වෙහෙසවී වැඩකල ඔබටද,
    වචනයෙන් හෝ ටීම් එක දිනවීමට වැඩකල ඔබටද, කන්ඩායම වෙනුවෙන් චන්දය බාවිතාකල ඔබටද බොහොමත්ම ස්තූති. .

    මෙම තරගයේදි ජයග්‍රහනය කිරීමට ප්‍රතිවාදි පිලට නොහැකි වුනත් ඉදිරි තරගයකදි ජයග්‍රහනය කිරිමට හැකිවේවා යයි ඔබකන්ඩායමේ සියලු දෙනාටම හදවතින්ම සුබපතමි. .
    මෙම තරගය වෙනුවෙන් මහන්සිවී වැඩකල සන්විදායක මන්ඩලයට සහා තරගය සාර්තකව නිමකිරිමට දායක වුන සියලු දෙනාට අපගේ ගව්‍රවනීය ස්තූතිය පුදකරමි. .
    තවද කන්ඩායම් දෙක වෙනුවෙන් චන්දය ලබාදී මෙම තරගය සාර්තකව නිමකිරීමට දායක වූ එලකිරිවාසි ඔබ සියලු දෙනාට බොහොමත් ස්තූති. .

    ලැබුවාවූ සින්හල/දෙමල අලුත් අවුරුද්ද එලකිරිවාසි ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා. .

    ස්තූති. .
    :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113

    ඉතින් කබ ඇදීමේ සාමාජිකයන් බෙදාගැනීමේ සිට ඒ කිව්වේ ඔහුට අවශ්ය සාමාජිකයන් මා ලබාදීමත් මට අවශ්ය සාමාජිකයන් ඔහු ලබාදීමත් නිසා තිබුන යහලුකම් තවත් වර්දනය විය. . ඒ වෙනුවෙන් මා ඔහුට ස්තූති කරමි. .

    සුදු කගවේනන් දිනවීමට ඔබගේ වටිනා කාලය කැපකර, මහන්සි වී වැඩකල ටීම් එකේ සාමාජිකයන්ට සහ අප වෙනුවෙන් වෝට් කර අපගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවුන ඔබට බොහොමත්ම ස්තූති. .ඔබට බොහොමත්ම ස්තූතියි. .

    ඒ වගේම නම් නොකියු ටීම් එකට වෝට් කිරිමේ සිට රෙප් ලබාදෙමින් තව සාමාජිකයන් කන්ඩායමට එකතු කරගැනීමට වෙහෙසවී වැඩකල ඔබටද,
    වචනයෙන් හෝ ටීම් එක දිනවීමට වැඩකල ඔබටද, කන්ඩායම වෙනුවෙන් චන්දය බාවිතාකල ඔබටද බොහොමත්ම ස්තූති. .

    මෙම තරගයේදි ජයග්‍රහනය කිරීමට ප්‍රතිවාදි පිලට නොහැකි වුනත් ඉදිරි තරගයකදි ජයග්‍රහනය කිරිමට හැකිවේවා යයි ඔබකන්ඩායමේ සියලු දෙනාටම හදවතින්ම සුබපතමි. .
    මෙම තරගය වෙනුවෙන් මහන්සිවී වැඩකල සන්විදායක මන්ඩලයට සහා තරගය සාර්තකව නිමකිරිමට දායක වුන සියලු දෙනාට අපගේ ගව්‍රවනීය ස්තූතිය පුදකරමි. .
    තවද කන්ඩායම් දෙක වෙනුවෙන් චන්දය ලබාදී මෙම තරගය සාර්තකව නිමකිරීමට දායක වූ එලකිරිවාසි ඔබ සියලු දෙනාට බොහොමත් ස්තූති. .

    ලැබුවාවූ සින්හල/දෙමල අලුත් අවුරුද්ද එලකිරිවාසි ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා. .

    ස්තූති. .
    :)

    :yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මඩ පිට මඩ බාධක පිට බාධක මැද රැයක් දවාලක් නොමැතිව වෙහෙසී සුදු කගවේනාව දිනවීමට කැපවී කටයුතු කල නායක මුනියා ප්‍රධාන සොයුරු සොයුරියන්ට මේ මුශ්ලීම් මුනියාගේ හද පිරි ස්තුතිය..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මඩ පිට මඩ බාධක පිට බාධක මැද රැයක් දවාලක් නොමැතිව වෙහෙසී සුදු කගවේනාව දිනවීමට කැපවී කටයුතු කල නායක මුනියා ප්‍රධාන සොයුරු සොයුරියන්ට මේ මුශ්ලීම් මුනියාගේ හද පිරි ස්තුතිය..

    :eek::eek::eek::eek: