මචන්ලා..
බියගමට යන Office Transport තියෙනවද මොරටුව/පානදුර ඉඳලා?

BUS/ Train එකේ යනවා නම් කොහොමද ඉක්මනින්ම යන්න පුලුවන් විදිය?
BUMP එකක් දාලා HELP දෙන්න.