Elakiri No Porn Challange

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මාත් බලන එක නැවැත්තුවා දැන් මාසයක් විතර ඇති. ඕවා වැඩිපුර බැලුවාම අන්තිමට පොර්න් නැතුව හැඟීම් එන්නේ නැතිව යනවා.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    මේකේ උන් දැන් porn බලන එකයි අතේ ගහන එකයි දෙකම නවතලද මන්ද... :lol: මේක no porn challenge මිසක් no masturbating challenge නෙවෙයි යකෝ.... :P

    BUMP
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    meka atha mata tiaka wela thiyenawa. Matath dan study karana ehema amarui. issarawa wada man porn balanaw wadi. eka man dan adu karagena yanawa. Athama eken effect ekak na kiyala math hithuwe eth athama ehema ekak thiyenawa. eka sure
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    phone ekatai computer ekatai danna porn blockers mukuth nadda bn

    උබේ හිතට ෆිල්ටරේ දාගනින්. නිකන්ම පෝන් සයිට් වලට redirect වෙන්නේ නැහැනේ. හිත පාලනය කර ගනින්. අපේ හිත අපිට පාලනය කර ගන්න බෑ කියන්නේ අපි කොයි තරම් අසරණද. :no:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබේ හිතට ෆිල්ටරේ දාගනින්. නිකන්ම පෝන් සයිට් වලට redirect වෙන්නේ නැහැනේ. හිත පාලනය කර ගනින්. අපේ හිත අපිට පාලනය කර ගන්න බෑ කියන්නේ අපි කොයි තරම් අසරණද. :no:

    :yes:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,117
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    උබේ හිතට ෆිල්ටරේ දාගනින්. නිකන්ම පෝන් සයිට් වලට redirect වෙන්නේ නැහැනේ. හිත පාලනය කර ගනින්. අපේ හිත අපිට පාලනය කර ගන්න බෑ කියන්නේ අපි කොයි තරම් අසරණද. :no:

    :):):):)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113

    nY7MMoL.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ ත්‍රෙඩ් එක කියෝන අයට විශේෂයෙන් කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා:

    මේ ත්‍රෙඩ් එකේ මේ NoFap ගැන නොදන්නා අය ගොඩක් ඉන්නවා කියල පේනවා. හරියට කරුණු නොදැන එයාල එයාලගේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා, ඉතින් ඕනෑම දෙකට මේක බලපානවා, මේක ෆෝරම් එකක් නිසා එක එක ලෙවල් වල අදහස් තියෙන අය ඉදිරිපත් කරන්න පුළුවන් එක එක කතන්දර. මේ ත්‍රෙඩ් එක කියවන ඔයාල උනත් මේක හරි වැරැද්ද මොකක්ද කියල decide කරන්නේ ඔයාලගේ තේරුම් ගැනීමේ හැකියාවත් එක්ක.

    සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ මොලේ හැදිලා තියෙන්නේ අලුත් දෙයක් ඉගෙනගන්නවට වඩා තමන් කලින් ඉගෙනගත්ත දෙයක් තහවුරු කරගැනීමටයි.

    උදාහරණයක් විදිහට දැන් මම හරි හතරැස් කොටුවක් පෙන්නලා මේ තියෙන්නේ ත්‍රිකෝණයක් කියල කිව්වොත් ඔයාල එක ප්‍රතික්ෂේප කරනව. එහෙම වෙන්නේ අර මන් කලින් කියපු ස්වභාවය නිසා. ඒ කියන්නේ ඔයාලගේ හිතේ කලින් ඉඳන් ලැබිල තියෙන data එක්ක අලුතින් ලැබෙන දේ compare කරලා පරණ data කොච්චර පවර්ෆුල් ද කියන එක අනුව තමා තීරණය කරන්නේ මේක reject කරනවද accept කරනවද කියන එක. ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉඳන් තහවුරු කිරීම් කරලා කරලා අන්තිමට එක believe කරන level එකට ඇවිත් තියෙනකොට කිසි සෙත් ම අලුත් වැරදියි කියල හිතෙන ප්‍රතික්ෂේප කරන දෙයක් ආපහු හිතට දාගන්නේ නැහැ වැරදි විදිහට.

    පොඩ්ඩක් දීග විස්තර කිරීමක් නමුත් අවශ්‍යයි කියල හිතුන නිසා ඒ ටික කිව්වේ.
    මේ ත්‍රෙඩ් එකේ අයගේ අදහසුත් එකතු වෙලා තියෙන්නේ ඔන්න ඔය පදනම මත තමයි.

    එතකොට මේ අයගේ සමහර අදහස් වලංගු නැති වෙන්න හේතුව ඒ අයට හරි source එකකින් valid data නොලැබීමයි, ඒ වගේම එයාල nofap ගැන පොඩි තරම් හෝ research එකක් කරලා තියෙනවද කියල පේනවා ඒවා දකිද්දී.
    noFap දැන් ලෝකේ ගොඩක් ප්‍රසිද්ද වේගෙන එන දෙයක්.
    reddit වගේ සයිට් අතුලුතුව තව ගොඩක් මේ ගැන තියෙනවා හොයල බලන්න පුළුවන් ඒ අයට පුංචි internet research එකකින් උනත්.
    https://www.reddit.com/r/NoFap/

    NoPorn කියන එකයි NoFap කියන එකයි මෙතැනදී දෙකක් විදිහට තමා මම දකින්නේ.
    NoPorn කියන එක මගින් වාසියක් මිස හානියක් වෙනවා නම් මට පෙන්නේ නැහැ.
    Porn වලට හොඳයි කියන සමහරුන්ට ගොඩක් තේරෙන්නේ නැහැ මේකෙන් වෙන බරපතල Effect එක.
    උදාහරණයක් විදිහට මම මේ ත්‍රෙඩ් එකේම ඉන්න අයව අරගෙන පැහැදිලි කිරීමක් කරන්නම්.
    මේ ත්‍රෙඩ් එකේ සමහරු කියල තියෙනවා බන්දිනකන් බලනවා, ස්වයං වින්දනයේ යෙදෙනවා බැන්දයින් පස්සේ මොකටද අත? ගෑනියෙක් ඉද්දි කියල..

    වැඩේ කියන්නේ මේ අය බැන්දයින් පස්සේ වත් මේක නවත්තන්නේ නැහැ.
    එක තමයි ඇත්ත. මම ඇත්තටම දැකපු අය ඉන්නවා වැල කලෙක්ෂන් පිටින් ගෙදර තියාගෙන එකතු කරන් ඉන්න එවුං. (නමුත් දැන් වේගවත් අන්තර්ජාල පහසුකම් නිසා එයාලට තවත් මේක ලේසියි)
    එක පුංචි සිතුවිල්ලක් විතරයි මෙතැනදී ඕන වෙන්නේ trigger එක විදිහට.
    ඒ හොඳටම ඇති පටස් ගාල ගිහින් වැලක් බලන්න බ්‍රවුසර් එක ඕපන් කර සයිට් එක ගැහුවා පරක්කුවට බඩුම තමා...

    සමහරු තමන්ගේ wife ට / girlfriend ට කියලත් තියෙනවා මේවා මට බලන්න අවශ්‍යයි. මම ඔයාට අවංක වීම ගැන මට මම ගැනම ප්‍රශ්නයක් තියෙන නිසා කියල.
    සමහරු මේක සාධාරණිය කරණය කරනවා 'මොකද මට මේවා පිටකරගන්න වෙන විදිහක් නැහැ, ඔයා ඉන්නෙත් over sea etc' කරුණු කියල.

    සමහරුන්ගේ gf ලා ඒවාට කැමති නැහැ. ඒ නිසා හොරෙන්ම දෙනවා වැඩේ. තවත් සමහරු උදේ පාන්දරම වැල බැලිල්ල ගැන බොරු කියල පටන් ගන්නවා, තවත් සමහරු මම වැල බැලිල්ල නැවැත්තුව කියල බොරු කියල කෙල්ලට, හොරෙන් බලනවා (මෙතැනදී බොහොම අඩු පිරිසකට පුළුවන් කමක් තියෙනවා ඇත්තටම වැල බලන එක නවත්තන්න. නමුත් කෙල්ලට තේරුමක් නැහැ ඌ එකට කොච්චර කැපවීමක් කරනවද සහ එහි වටිනාකම සහ value එකේ තරම කොච්චරද කියල. මොකද එක ගොඩක් අමාරු දෙයක් වගේම එයාලට කිසි දැනුමක් නැහැ ඒ ගැන. ඒකත් එයාල සලකනේ නිකන් එයාලට තෑග්ගක් දුන්න, රත්තරන් මාලයක් හරි Phone එකක් හරි ගෙනත් දුන්න වගේ දෙයක ගානට
    ඇත්ත කතාව මුළු සින්නක්කර ලියල දුන්නටත් වඩා වටිනා දෙයක් තමා ඌ එතැන කරලා තියෙන්නේ කෙල්ල වෙනුවෙන් [මේකතාවට විරුද්ද අයත් ඇති සමහර විට, ඒත් මේක ගොඩක් වටිනා දෙයක්], ඒ වගේ අවස්ථාවකදී නම් දුක් කේස් එකක් තමා, නමුත් පිරිමි කෙනාට ඕක හිතට පස්සේ guilty ගතියක් නොදනිව ජිවත් වෙන්න පුළුවන්. එකේ බෙනිෆිට් එක ගොඩක් දැනෙනවා, හැබැයි පස්සේ කෙල්ල දාල ගියොත් අපරාදේ අච්චර කට්ට කෑවේ කියල හිතෙන්නත් ඒ වගේම පුළුවන්. සහ ආයේ ඌ ඒ වගේ දෙයක් කෙල්ලෙක් වෙනුවෙන් කරන එකක් නැහැ. ඒ කියන්නේ ආපහු ඇබ්බැහි උනොත්)

    මන් දැන් කියන්නම් ඇයි බැන්දයින් පස්සෙත් වැල බලන්න හිතෙන්නේ මේ අයට කියල?
    මේකට හේතුවක් තියෙනවා.
    මේකට හරියට අපේ සිරිසේන ජනාදිපති තුමා තරම් සරල හේතු ටිකක් තියෙන්නේ. ඕන ගොනෙකුට තේරෙයි මෙහෙම කිව්වොත්.

    නමුත් මේ ඇත්ත තිත්තයි කෙල්ලොන්ට.
    1. Porn stars ලට ලස්සන අතින් සමාන කරන්න පුළුවන්ද තමන්ගේ ගෑනිව/කෙල්ලව?
    බෑ කොහෙත්ම බෑ.. උන් පට්ට ලස්සනයි. කොල්ල කෙල්ලව pornstar කෙනෙක් එක්ක කවදාවත් compare කරන්න යන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මේක තමයි ඇත්ත.
    කොල්ලගේ Mind එක එහෙම හිතුවට body එකට එහෙම දැනෙන්නේ නෑ
    ඒ වගේම Body (eye) එකෙන් ලැබෙන සිග්නල් වලට අනුවනේ mind එකත් වැඩ කරන්නේ.

    2. අපි ස්වභාවයෙන් හැදිලා තියෙන්නේ අපේ Partner ව හොයාගනිද්දී යම්කිසි හැකියාවක් පෙන්නලා මහන්සියෙන් ලබාගන්නයි.
    හිතන්න සත්තු උනත් පොර කාල වලි දාගෙන තමා ගෑනු සතාව සෙට් කරගන්නේ.
    බලු රැලක උනත් රැලේ නායකයා වගේ ඉන්න සද්දේ දාගෙන ඉන්න ලීඩර් ට තමා ගෑනු සතාට සමග අහවල් වැඩේ කරන්න ලැබෙන්නේ. ඒ රැලේ ඉන්න අනික් උන්ට ඒකට අත තියන්න ආවොත් අරූ එලවනවා. ඕක තමා මිනිස්සුන්ටත් තිබිය යුතු natural system එක.

    නමුත් මේ system එක සම්පුර්ණයෙන්ම ඇයි විකාර වෙලා යන්නේ මේ Porn හින්ද?

    මේක වෙන්නේ අපේ brain එක simulate වෙන්නේ මේ porn video එකක් බලද්දී අපි ඇත්තටම කෙනෙක් එක්ක Sex කරන විදිහටයි.
    දැන් අපිට එතකොට පුංචි සිතුවිල්ලක් විතරයි ඕන වෙන්නේ පටස් ගාල බ්‍රවුසර් එක ඕපන් කරලා වැල සයිට් එකකට මාරු වෙන්න. එකට අවශ්‍ය වන්නේ mouse click කීපයයි..
    එක නිකන් හිතෙන හිතෙන වෙලාවට සුවිප් එකක් ඇදෙනවා වගේ වැඩක්.

    3. කලින් #2 වල සඳහන් කරා වගේ අපේ brain එක ඔය විදිහට simulate වෙනවා වගේම අපි තවත් video එකකට මාරු වුනොත් අපේ මොලේ හිතන්නේ අපි කලින් පාට්නර් නෙමෙයි වෙනත් පාට්නර් කෙනෙක් එක්ක Sex කරනවා කියල. එතකොට ඔන්න පාට්නර් මාරු කරන්නත් අපිට යන්නෙත් mouse Click කීපයක් විතරමයි.. කොහොමද වැඩේ? අවුල් නේද?
    මන් කියන්නම් ඕක බලපාන්නේ කොතනදීද කියල...

    4. ඊළඟට වැදගත් කරුණ තමා Porn Video වල තියෙන Camera angles. අපි ඕක බලනකොට video එකේ එක එක විදිහට එක එක angle වලින් හරවල කැමරාව අස්සවල් වලට දාල කරකොල එක එක Views පෙන්නනවා. මෙන්න මේක natural දෙයක් නෙමෙයි. අපි ඇත්තට sex කරනකොට අපිට ඔහොම angle වලින් පෙන්නේ නැහැ. එක්කෝ කෙල්ල අපේ ඇග උඩ ඉන්නවා පෙනෙයි නැත්තන් අපි කෙල්ලගේ පිට උඩ ඉන්නවා පෙනෙයි. ඔතනින් එහාට අපිට automatically එක එක angle වලින් බලන්න හැකියාවක් නැහැ.
    එතකොට මේ විදිහට අමුතු විදිහවල් වලට අපේ මොලේට Sex ලැබෙනවා simulate වේවි. එතකොට ඔය natural sex වලට වඩා ආතල් එකක් ලැබෙන්නේ ඔය විදිහෙනුයි. ඒ වගේම impossible දේවල් 15" dicks වලින් sex කරන හැටි වගේ විකාර දේවලුත් sex විදිහට යනවා.


    දැන් තව තර්ක ඕන නෑ married කෙනාට උනත් Porn අවශ්‍ය වෙන එකේ..

    5. ඔය තියෙන්නේ married/love affair වල කට්ටියට ඕක බලපාන හැටි. හිතන්න දැන් ඔයාල දන්නවා දවසට porn බලල 4 - 5 වතාවක් බලල ඉන්නකොට,
    කෙල්ල කෝල් කරාම උත්තර දෙන විදිහයි, සාමාන්‍ය දවසක කතා කරාම කතා කරන විදිහයි වෙනස් කියල ඔයාලට තේරිලා ඇති.
    වැල බලල ඉන්නකොට කෙල්ල එක්ක කතා කර කර ඉන්න ආතල් එකක් නැහැ. මොකද ඊටවඩා ආතල් එක අරකෙන් ලැබිල ඉවරයි.. දැන් ටිකක් නිදාගන්න තිබ්බනම් ඇති නේද?
    සමහර වෙලාවට porn videos බලල බලල හිතේ ඇති වෙන Fantasy වලට කෙල්ලගේ ඉඩක් නැති උනහම ලොකු අවුල. එතකොට වෙන වෙන topic වලින් ඒ තරහ පිටකරන්නේ...
    porn වලින් විතරයි එතකොට අර ආතල් එක එයාට ගන්න පුළුවන්. නමුත් ඒ කෙල්ල ඒ Fantasy එක ගොඩ දාල දෙන්න පුළුවන් තත්වේ කෙනෙක් උනත් එකෙන් එක නතර වෙන්නේ නැහැ කෙලවරකුත් නැහැ..

    මොකද එක වැලක් බැලුවම ඊළඟට බලන වැල කලින්ට වඩා හොඳ එකක් වෙන්න ඕන. නැත්තන් ඊටවඩා තව තව kinky stuff වලට යන්න තමා හොයන්නේ
    ටික ටික ඔකේ කෙළවරක් නැති අගාදයටම යනව. ඒකේ යන්න පුළුවන් කෙලවර තීරණය වෙන්නේ ඔයාල PC එකත් එක්ක ඉන්න Free Time එක කොච්චරක්ද, Speed Internet සහ Data කොච්චර තියෙනවද කියන එක මත වෙයි, සමහර විට Addiction එක නිසා තව Data bundle එක වැඩි කරගන්න අවස්ථා ඇති. End of month වල SLT එකට කෝල් කරලා Data වැඩි කරගනියි.
    අවසානෙදි කොහෙත්ම කෙල්ලට ඔය Fantasy ඉෂ්ට කරන්න පුළුවන් කමක් නැති වෙයි.. එතකොට මොකද කරන්නේ? ආයෙත් අර Circle එකට තමා වැටෙන්නේ. ඊටපස්සේ කෙල වෙනකන් දන්නේ නැහැ.. කෙල උනායින් පස්සේ ඉතින් බොරුවට අඩල වැඩකුත් නැහැ.. ඒත් සමහරුන්ට තේරුමක් නැහැ කෙල උනේ ඇයි කියලවත්. හේතුව එයාලට මේ ගැන හරි අවබෝදයකුත් නැති එක වෙන්න පුළුවන්. නමුත් හරියට මීටර් එක තියෙන කෙනෙක්ට තේරෙන්න පුළුවන් මොකක්ද මේකේ තියෙන අවුල කියල

    ඔය දේවල් වලට අමතරව තව මේකට අදාළ නැති දෙවල්ල් වලට Porn Effect වෙන්න පුළුවන් directly or indirectly. කාලය කෑම වගේ දේවල් හින්ද.. සිදුවෙන් පාඩු etc

    දැන් හිතන්න ඔය දවසකට හතර පස් වතාවක් (සමහරු නම් 10 වතාවක් උන්ට නං ඉතින් අනේමන්ද තමයි.. ) ඕක කරන එවුන් හැමදාම ඕක කරන්න ගත්තම කොහොම රියැක්ෂන් දක්වයිද සාමාන්‍ය ලෝකේ? ඒ කෙනා ටික ටික Change වෙන්න ගන්නව.. ඔය තත්වේ normal අතට හැරෙන්න ආපහු 3-6 month NoFap Session එකක හිටියොත් පුළුවන් කියල මන් කියවල තියෙනව. නමුත් අමාරුම වැඩක්.

    No Porn වගේම NoFap වලත් සෑහෙන්න ලොකු benefits තියෙනවා. ඒ ගැන කියන එක ඒ අයගේ Research වලට මං බාර දෙන්නම්
    NoFap කියල අර යන්න තියෙන ඒවා ඇට දෙකේ එකතු වෙලා පුපුරන්න එන්නේ නැහැ ඒ දේවල් ආපහු අපේ ඇඟට එකතු වෙනව. නින්දෙන් පිටවෙන එක හැමෝටම වෙන දෙයක් නෙමෙයි. නමුත් පිට උනත් අච්චර තොගයක් පිටවෙන්නේ නැහැ.
    උදාහරනෙකට ඔය දවසගානේ කෙලින එවුන් දවස් තුනක් වත් ඉදගන්න බැරිව ඉන්න එවුන් කරුමෙට දවස් තුනක් නවත්තල ඉඳන් ආපහු කලොත් එතන ගංගාවක් ගලනවනේ. නමුත් නින්දෙන් එච්චර පිටවෙන්නේ නැහැ පොඩි ප්‍රමාණයයි එහෙම පිටවෙන්නේ. එතකොට කියන්න බැහැ කොහොමත් පිටවෙන හින්ද යැවන එක හොඳයි කියල. ඒ සේරම අර කන්න ගියාම කබරගොයා තලගොයා කරගන්න විදිහේ කතාවල්
    හිතේ තමා control එක තියාගන්න ඕන.

    මම විශ්ව්ශයෙන් කියන්නේ Masturbation කියන එක වැරදි දෙයක් කියල කොහෙවත් සදහන් කරන්නේ නැහැ මම. Porn තමා අවුල් මෙතන.
    කෙනෙක්ට ඕක පිටකරගන්න එක අමාරුම දෙයක් නම් ඒ සදහා porn භාවිතා නොකර තමන්ගේ imagination එක භාවිතා කරන්න පුරුදු වෙන්න. එක natural දෙයක් වගේම මිනිසුන් වන අපිට පට්ට imagination එකක් තියෙනව, එක ගැන සැකයක් නැහැ, බය වෙන්න දෙයකුත් නැහැ. මුල් කාලේ එච්චර නවත්තන්න හදද්දී ඒක පවර්ෆුල් නැති උනාට පස්සේ පස්සේ එකේ වටිනාකමක් තියෙයි ගොඩක්. (මෙතැනදී මම කියන්නේ Porn Videos වල තියෙන රුප හිතින් මවාගන්න කියන එක නෙමෙයි, Reality එකට එන්න. ඇත්තටම Sex කරද්දී දැනෙන Feeling එක, ඇස් වලට පේන විදිහ.. කොයි වගේද කියල හිතෙන මවන්න බලන්න. පස්සේ එතනින් යන්න imagination එක එතන ඉඳන් ගොතාගෙන. අන්න එතකොට තමයි කෙල්ලෙක් ලඟට එද්දිත් අහවල් එක කෙලින් වෙන්න ගන්නේ. නැත්තන් ඕක නග්ගගන්න එක ප්‍රශ්නයක් වෙයි උබලට සැබෑ ජීවිතේදී කවදාහරි දවසක)

    ඒ වගේම NoFap කියන එකත් අවශ්‍ය දෙයක් නොවුනත් එහිදී අපිට ලොකු benifits ප්‍රමාණයක් ලැබෙනවා. නොදන්නා අයට Google කරලා බලන්න පුළුවන් වගේම, හොඳම දේ ට්‍රයි කරලා බලන එකයි. ඒ වගේම ඒ benefits ලබාගන්න අපි කරන කැප කිරීම ලොකු එකක් වගේම ඊට සමාන වටිනාකමක ඇති සාධාරණ result අපිට ලැබෙනව.

    මේකට මොරාල් එක විතරක් තිබිල මදි මට හිතෙන්නේ.
    පුලුවන්නම් ඔය පරිගණක ඉස්සරහම කාලේ ගෙවන කට්ටිය මේ ප්‍රශ්නේ එක්ක deal කරන විදිහ thread එකේ share කරන්න පුලුවන්නම් ලොකු ප්‍රයෝජනයක් වෙයි කට්ටියට.