..::[පට්ට පරණ බඩු ටිකක් (Awesome Artifacts)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ..::[පට්ට පරණ බඩු ටිකක් (Awesome Artifacts)]::..

    ඒ කාලේ හදපු දේවල් :nerd: සැහෙන්න පරණයි වගේම ගොඩක් වටිනාකමක් තියන දේවල් ටිකක් :cool:;)

    German වල 1300 - 1400 අතර කාලේ හදපු Jewish wedding ring එකක්.

    t7vgNGw.jpg


    Tutankhamen ගේ සොහොනේ තිබ්බ Trumpets වගයක් :oo:

    wVf1Ipm.jpg


    Japanese samurai helmet එකක් :nerd: (මුන් මේක lobster-shaped එකට හැදුවේ ඇයි දන්නේ නෑ :rolleyes:)

    RwJ3A5M.jpg


    රෝමන්කාරයන්ගේ calendar එකක් :baffled:

    KUegoTT.jpg



    1560 southern Germany වල හදපු තුවක්කුවක් :nerd::shocked:

    vc6NYDa.jpg


    18th century වල හදපු රුසියන් පයිපයක් :dull::oo:

    mThog6p.jpg


    1526 - 1575 කාලේ රුවල් බෙල්ලෙක්ගෙන් හදපු wine කෝප්පයක් :cool:

    Z6j7rj8.jpg


    16th century යේ ඇත් දළ වලින් හදපු අමුතු මෙව්වා එකක් :sorry:

    POF2XEr.jpg



    encryption book or codex from 16th century France :nerd:

    0c33BkH.jpg


    4th century වලදී රෝමන්කාරයෝ dice game එක ගහපු එකක් :oo::baffled:

    7T2JsQM.jpg


    original Jolly Roger flag එක Captain William Kidd's pirate ship එකේ තිබිල තියෙන්නේ 1789 දී :shocked:

    c2ff0O5.jpg


    bump එකක් දාගෙන යන්න :cool::yes:

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    එලකිරි මචෝ.. ඔන්න උබට රෙප් 5ක්ම දුන්නා.


    එල දැන්ම දෙන්න බැලූ බන් You must spread some Reputation around before giving it to Ashman again. :(පස්සේ සලකන්නම් ;)
     
    • Like
    Reactions: Satan_at_Hell