ලැප්ටොප් use කරන අය එන්න. මේක university laptop offer එකෙන් දෙන laptop වලින් මොකක් ගන්නද කියල idea එකක් ගන්න තමයි දාන්නෙ...සමහරු නම් දැනටමත් oder කරල ඇති...
Dell Vostro 3559
Intel 6th Gen Core i5
1 TB HDD
4GB DDR3 RAM
AMD Radeon 2GB R5 M315 DDR 3
HD webcam
No HDMI, only VGA port
Matte Screen
Business Series
Rs. 64750
Acer Aspire E5-575G
Intel 6th Gen Core i5
1 TB HDD
4GB DDR4 RAM
Nvidia GeForce 2GB GT940MX DDR 5
HD webcam
HDMI available
Glossy Screen
Consumer Series
Rs. 75900
Asus R558UB-X0299T
Intel 6th Gen Core i5
1 TB HDD
8GB DDR4 RAM
Nvidia GeForce 2GB GT920MX DDR 5
VGA webcam
HDMI available
Glossy Screen
Consumer Series
Rs. 74500
Pros and Cons පේන්න තමයි පාට දාල තියෙන්නෙ...
acer එකේ specs වැඩියි කියල හොදටම පේනව නෙ...එත් එක එක එවුන් කියන කතා ඇහුවම මොකක් ගන්නද කියල හිතා ගන්න බෑ...සමහරු කියනව dell, toshiba, sony හැර අනිත් brand වල laptop heat වෙනව වැඩි නිසා durability එක අඩුයි කියල... සමහරු කියනව එහෙම heat වෙන්නෙ නෑ කියල...සමහරු මෙහෙමත් කියනවා,

ඒ හින්දම තමයි poll එකක් දාන්න හිතුවෙ. මේ poll එකට අවංකව vote කරන්න(එහෙම කිව්වෙ, තමන්ට කෙල උනානම් අනිත් එවුන්ටත් කෙල වෙන්න ඕන කියල හිතන එවුනුත් ඉන්න නිසා.
)
උඹල vote කලේ කෝකටද, ඒ ඇයි කියලත් කියපං හොදේ...

මම නම් ඉතින් ලොකු gamer කෙනෙක් නෙවෙයි...කම්මැලි වෙලාවට gta V වගේ low settings දාල ගහන්න තිබුනත් ඇති...programming වගේ තමයි කරන්නෙ...ඒ හින්දා AMD GPU එක උනත් ඇති මට නම්...හැබයි ඒක intel hd graphics 520 ට වඩා පොඩ්ඩක් හොදයි..එච්චරයි.. අනිත් කේස් එක dell vostro එකේ තියෙන්නෙ DDR3 RAM...business series නිසා durability එක නම් වැඩියි...ලැප හදන්න දීල හූල්ල හූල්ල ඉන්න වෙන එකක් නෑ.....
අනිත් අයටත් පේන්න bump එකක් වත් දාල යන්න..ලොකු උදව්වක්....

එසර් ලැප් හොදයි මචන්.ඒත් මේකගන්න එපා.කී බොඩ් එක පට්ටම අවුල්.උබ අරන් මාසෙකින් ඩිලීට් කී එක උබේ අතට එනව ශුවර්.පස්සෙ ටික ටික අනිත් ඒව.හීට් වෙන්නෙ නම් නෑ.හැබැයි පට්ට ස්ලො
![]()

ඒ හින්දම තමයි poll එකක් දාන්න හිතුවෙ. මේ poll එකට අවංකව vote කරන්න(එහෙම කිව්වෙ, තමන්ට කෙල උනානම් අනිත් එවුන්ටත් කෙල වෙන්න ඕන කියල හිතන එවුනුත් ඉන්න නිසා.
)උඹල vote කලේ කෝකටද, ඒ ඇයි කියලත් කියපං හොදේ...