අවුරුදු 2 1/2 වගේ...... 35000Km වගේ දිව්වා ඕකෙන්...... ආව ටයර් දෙක 7000Km වලින් වගේනේ විකුණලා දැම්මේ....
![]()
lellatama gevilada thibbe aparade ban tube ekak dala use karanna puluwan neda anith tika genava kam
අවුරුදු 2 1/2 වගේ...... 35000Km වගේ දිව්වා ඕකෙන්...... ආව ටයර් දෙක 7000Km වලින් වගේනේ විකුණලා දැම්මේ....
![]()
lellatama gevilada thibbe aparade ban tube ekak dala use karanna puluwan neda anith tika genava kam

ටයර් එක වටෙන් පැලිලා බං.... මට මග රස්තියාදු අරහන් බං.... ඒ නිසා ටයර් එකක් දාලම දැම්මා..... අනික ඒ පැලිලා තිබ්බ විදිහට ටයර් එක දිරලද මන්දා..... 
ටයර් එක වටෙන් පැලිලා බං.... මට මග රස්තියාදු අරහන් බං.... ඒ නිසා ටයර් එකක් දාලම දැම්මා..... අනික ඒ පැලිලා තිබ්බ විදිහට ටයර් එක දිරලද මන්දා.....
![]()
ade shamindatai matai udav karahankoශින්හලු බයික් එකක් ගන්න උදවුවක් දියන්
මෙන්න මේවා තමයි දැනට බැලුවේ.මේවයින් සැපපහසුව වැඩි බයික් මොනවද.පැදපු උන් ඉන්නවනම් බයික් එක කොහොමද,තෙල් කිරිල්ල කොහොමද ,ලෙඩ මොනවද කියලත් කියන්න.
Suzuki sling shotp +
මේකේ ගානත් දන්න එකෙක් කියන්න.
![]()
Hero glamour
![]()
Yamaha saluto
![]()
hero splendor i3 smart
![]()
මේවා තමයි දැනට බැලුවේ.මේවාට අමතරව තව මේ ප්රයිස් රේන්ජ් එකේ යන බයික් තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා.
ජපනෙක්ව ගෙවන්න ගන්න පුලුවන් නම් එහෙම තැනුත් කියහන්.ඉන්දියන් පදිනවට වඩා ජපනෙක් පදින එක ඇඟට ගුනයි.
mokak tyre eka dirala ubalata ta ne venne mage ekata dan 12yr valath vadi oya thiyenne palila vunath hodata

හුලං නැතුවද දන්නේ නෑ නේ බං ගොඩ දුරක් ආවේ...... 
කෝ බන් එකෙක්වත් දන්නේ නැද්ද

කෝ බන් එකෙක්වත් දන්නේ නැද්ද


ඔය සෙට් එකෙන් දැකලා තියෙන්නෙත් ග්ලැමර් එකයි ස්ප්ලේන්ඩර් එකයි විතරයි බන්
ග්ලැමර් එකනම් එපා කුට්ටමත් උකස් කරන්නන වෙයි ඕකේ කෑලි දාන්න.අපේ එකෙකුත් ඉන්නවා මෙතන ඕකක් තියෙන
ස්ප්ලේන්ඩර් එකත් පේන තරන් හොඳක් නෑ වගේ
උඹේ බජට් එක කියපන් බන්.එතකොට කව්රු හරි ඒ ගානට හරියන එකක් කියයි
බජට් එක කීයද ??
උඹට අලුතින්ම ගන්නෝනද ?![]()
menna street view eka me pare rata ithhawo uro kibulo innava



ඊය බ්රෝ මොකක්ද ඔය බයිසිකලේ ? ඔයාල 110 දාන්නෙ පිටි පස්සටද ? අපිනම් 110 දාන්නෙ ඉස්සරහටඋදේම ටයර් එකක් දාන්න උනා කියහන්කෝ....... මගදි බයික් එකක කෙනෙක් කිව්වා පිටිපස්ස රෝදේ හුලං අඩුයි කියලා..... නවත්තල බැලින්නම් ටයර් එක පුපුරලා කියහංකෝ වටෙන්ම...... ටයර් කඩේට ගිහින් හුලං ගහලා බැලින්නම් ටයර් එකේ වටෙන්ම හුලං ලීක් වෙනවා....මොනවා කරන්නද MRF 110 X 80 X 17 ටයර් එකක් දාගෙන ආවා..... 6600/= ක්..... සල්ලි ඉතින් පස්සේ....
![]()

ට්විස්ටර් නම් ගන්න එපා බන්. ට්විස්ටර් ඩිස්කන්ටිනියු කරා නේද ?ade shamindatai matai udav karahanko
http://www.elakiri.com/forum/showthread.php?t=1737861
ශින්හලු බයික් එකක් ගන්න උදවුවක් දියන්
EFI eka 60k karanawa thel full tank gahuwahama 63k kalaa
keepa sarayakma check kalaa 
thel karana hinda daily commuter kenekta hodatama hodai
puluwannam Hero Honda ekakma hoyaganna eewa hodai 
ට්විස්ටර් නම් ගන්න එපා බන්. ට්විස්ටර් ඩිස්කන්ටිනියු කරා නේද ?
අඩේ එහෙමද ඔය ශමින්ද දාල තියන බයික්ස් වල ග්ලේමර් එක හොඳද ?






Glamour eka hodai matanamEFI eka 60k karanawa thel full tank gahuwahama 63k kalaa
keepa sarayakma check kalaa
thel karana hinda daily commuter kenekta hodatama hodai
puluwannam Hero Honda ekakma hoyaganna eewa hodai
![]()
එල බ්රො.ස්පෙයා පාට්ස් එහෙම කොහොමද?
හීරෝ හොන්ඩම වෙන්න ඕනිද? දැන් හීරෝ කියලා විතරයිනේ එන්නේ



හීරෝ එකේ කවුලින් අනන් මනන් අරතරම්ම හොද නෑලු කියල කිව්ව වැඩ කරන එකෙක්ම මචන්.ඒත් ඉතින් මන්නම් යූස් කරල නෑ.හීරෝ හොන්ඩ එකනම් තාම මන් ලග තියෙනව.ස්පෙයා පාර්ට්ස් ඕන තරම් තියෙනව මචන් අවුලක් නෑ.සමහරු කියන ලෙඩ එනව අනන් මනන් කියල මගෙනම් තාම ආවෙ නෑ![]()
එල බ්රො.ස්පෙයා පාට්ස් එහෙම කොහොමද?
හීරෝ හොන්ඩම වෙන්න ඕනිද? දැන් හීරෝ කියලා විතරයිනේ එන්නේ
ඔය argams කුකුලත් කුට්ටම උගස් කරේ පොම්පයක් දාන්නලු 
පාට්ස් ගැන කියනවා නම් ඉතින් EFI පොම්පේ අවුල් ගියාම අලුත් බයික් එකක් ගන්න ගැන යනවා පොම්පයක් ගන්නඔය argams කුකුලත් කුට්ටම උගස් කරේ පොම්පයක් දාන්නලු
![]()

