ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    lellatama gevilada thibbe aparade ban tube ekak dala use karanna puluwan neda anith tika genava kam

    :no::no: ටයර් එක වටෙන් පැලිලා බං.... මට මග රස්තියාදු අරහන් බං.... ඒ නිසා ටයර් එකක් දාලම දැම්මා..... අනික ඒ පැලිලා තිබ්බ විදිහට ටයර් එක දිරලද මන්දා..... :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :no::no: ටයර් එක වටෙන් පැලිලා බං.... මට මග රස්තියාදු අරහන් බං.... ඒ නිසා ටයර් එකක් දාලම දැම්මා..... අනික ඒ පැලිලා තිබ්බ විදිහට ටයර් එක දිරලද මන්දා..... :(

    mokak tyre eka dirala ubalata ta ne venne mage ekata dan 12yr valath vadi oya thiyenne palila vunath hodata
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ශින්හලු බයික් එකක් ගන්න උදවුවක් දියන්

    මෙන්න මේවා තමයි දැනට බැලුවේ.මේවයින් සැපපහසුව වැඩි බයික් මොනවද.පැදපු උන් ඉන්නවනම් බයික් එක කොහොමද,තෙල් කිරිල්ල කොහොමද ,ලෙඩ මොනවද කියලත් කියන්න.

    Suzuki sling shotp +
    මේකේ ගානත් දන්න එකෙක් කියන්න.

    slingshotplus_white.jpg

    Hero glamour

    625x351xcb-shine-vs-glamour-review-3-styling-1439573579.4.jpg.pagespeed.ic.tGxmfXCRvk.webp

    Yamaha saluto

    yamaha-saluto-photo3-55a9ca73e286e_l.jpg

    hero splendor i3 smart

    hero-splendor-ismart-pic-2.jpg

    මේවා තමයි දැනට බැලුවේ.මේවාට අමතරව තව මේ ප්‍රයිස් රේන්ජ් එකේ යන බයික් තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා.

    ජපනෙක්ව ගෙවන්න ගන්න පුලුවන් නම් එහෙම තැනුත් කියහන්.ඉන්දියන් පදිනවට වඩා ජපනෙක් පදින එක ඇඟට ගුනයි.
    ade shamindatai matai udav karahanko
    http://www.elakiri.com/forum/showthread.php?t=1737861
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කෝ බන් එකෙක්වත් දන්නේ නැද්ද

    ඔය සෙට් එකෙන් දැකලා තියෙන්නෙත් ග්ලැමර් එකයි ස්ප්ලේන්ඩර් එකයි විතරයි බන්
    ග්ලැමර් එකනම් එපා කුට්ටමත් උකස් කරන්නන වෙයි ඕකේ කෑලි දාන්න.අපේ එකෙකුත් ඉන්නවා මෙතන ඕකක් තියෙන :rofl:
    ස්ප්ලේන්ඩර් එකත් පේන තරන් හොඳක් නෑ වගේ
    උඹේ බජට් එක කියපන් බන්.එතකොට කව්රු හරි ඒ ගානට හරියන එකක් කියයි
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    බජට් එක කීයද ?? :rolleyes:
    උඹට අලුතින්ම ගන්නෝනද ? :dull:

    බජට් එක 2.30 ක් විතර තමා.ඒකත් ඉතින් ෆිනෑන්ස් කරලා තමයි ගන්න වෙන්නේ.පාවිච්චි කරපුවට ෆිනෑන්ස් දෙනවනම් අවුලක් නෑ.

    යමහා බයික් එකට ඩවුන් පේමන්ට් එක 82ක් ගෙවන්න ඕනි.එච්චර අතේ නෑ.ඒකනම් හිතට අල්ලලා ගියා.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    menna street view eka me pare rata ithhawo uro kibulo innava
    :shocked::shocked: :dull::dull:

    උදේම ටය‍ර් එකක් දාන්න උනා කියහන්කෝ....... මගදි බයික් එකක කෙනෙක් කිව්වා පිටිපස්ස රෝදේ හුලං අඩුයි කියලා..... නවත්තල බැලින්නම් ටයර් එක පුපුරලා කියහංකෝ වටෙන්ම...... ටයර් කඩේට ගිහින් හුලං ගහලා බැලින්නම් ටයර් එකේ වටෙන්ම හුලං ලීක් වෙනවා.... :( මොනවා කරන්නද MRF 110 X 80 X 17 ටයර් එකක් දාගෙන ආවා..... 6600/= ක්..... සල්ලි ඉතින් පස්සේ.... :D
    ඊය බ්‍රෝ මොකක්ද ඔය බයිසිකලේ ? ඔයාල 110 දාන්නෙ පිටි පස්සටද ? අපිනම් 110 දාන්නෙ ඉස්සරහට :love::love:

    ට්විස්ටර් නම් ගන්න එපා බන්. ට්විස්ටර් ඩිස්කන්ටිනියු කරා නේද ?
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ශින්හලු බයික් එකක් ගන්න උදවුවක් දියන්

    Glamour eka hodai matanam :yes: EFI eka 60k karanawa thel full tank gahuwahama 63k kalaa :yes: keepa sarayakma check kalaa :yes::yes: thel karana hinda daily commuter kenekta hodatama hodai :yes: puluwannam Hero Honda ekakma hoyaganna eewa hodai :yes:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ට්විස්ටර් නම් ගන්න එපා බන්. ට්විස්ටර් ඩිස්කන්ටිනියු කරා නේද ?

    අඩේ එහෙමද ඔය ශමින්ද දාල තියන බයික්ස් වල ග්ලේමර් එක හොඳද ? මිල ගනන් එහෙම ?
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ එහෙමද ඔය ශමින්ද දාල තියන බයික්ස් වල ග්ලේමර් එක හොඳද ?

    Honda officially discontinue twister. ගන්න එපා බන් :dull::dull::yes::yes:

    ග්ලැමර් එක ඉතින් නිමය බාන්ඩෙ ඉන්දියන් බයික් වලින්.ලොවෙත් නෑ එහෙම බයික්.ගන්නවනම් හීරෝ හොන්ඩ ග්ලැමර් EFI එකක්ම ගන්න :love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Glamour eka hodai matanam :yes: EFI eka 60k karanawa thel full tank gahuwahama 63k kalaa :yes: keepa sarayakma check kalaa :yes::yes: thel karana hinda daily commuter kenekta hodatama hodai :yes: puluwannam Hero Honda ekakma hoyaganna eewa hodai :yes:

    එල බ්‍රො.ස්පෙයා පාට්ස් එහෙම කොහොමද?
    හීරෝ හොන්ඩම වෙන්න ඕනිද? දැන් හීරෝ කියලා විතරයිනේ එන්නේ
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල බ්‍රො.ස්පෙයා පාට්ස් එහෙම කොහොමද?
    හීරෝ හොන්ඩම වෙන්න ඕනිද? දැන් හීරෝ කියලා විතරයිනේ එන්නේ

    හීරෝ එකේ කවුලින් අනන් මනන් අරතරම්ම හොද නෑලු කියල කිව්ව වැඩ කරන එකෙක්ම මචන්.ඒත් ඉතින් මන්නම් යූස් කරල නෑ.හීරෝ හොන්ඩ එකනම් තාම මන් ලග තියෙනව.ස්පෙයා පාර්ට්ස් ඕන තරම් තියෙනව මචන් අවුලක් නෑ.සමහරු කියන ලෙඩ එනව අනන් මනන් කියල මගෙනම් තාම ආවෙ නෑ :love::love::yes::yes:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හීරෝ එකේ කවුලින් අනන් මනන් අරතරම්ම හොද නෑලු කියල කිව්ව වැඩ කරන එකෙක්ම මචන්.ඒත් ඉතින් මන්නම් යූස් කරල නෑ.හීරෝ හොන්ඩ එකනම් තාම මන් ලග තියෙනව.ස්පෙයා පාර්ට්ස් ඕන තරම් තියෙනව මචන් අවුලක් නෑ.සමහරු කියන ලෙඩ එනව අනන් මනන් කියල මගෙනම් තාම ආවෙ නෑ :love::love::yes::yes:

    දැන් හීරෝ නේ බන්.හොන්ඩා අයින් වෙලා.අලුතින්ම ගන්නවනම් ඉතින් හීරෝ තමා.පාට්ස් ගනන්ද මචන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල බ්‍රො.ස්පෙයා පාට්ස් එහෙම කොහොමද?
    හීරෝ හොන්ඩම වෙන්න ඕනිද? දැන් හීරෝ කියලා විතරයිනේ එන්නේ

    පාට්ස් ගැන කියනවා නම් ඉතින් EFI පොම්පේ අවුල් ගියාම අලුත් බයික් එකක් ගන්න ගැන යනවා පොම්පයක් ගන්න :rofl: ඔය argams කුකුලත් කුට්ටම උගස් කරේ පොම්පයක් දාන්නලු :(
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පාට්ස් ගැන කියනවා නම් ඉතින් EFI පොම්පේ අවුල් ගියාම අලුත් බයික් එකක් ගන්න ගැන යනවා පොම්පයක් ගන්න :rofl: ඔය argams කුකුලත් කුට්ටම උගස් කරේ පොම්පයක් දාන්නලු :(

    හුටා. :growl::sorry: