ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry::angry: ඌට පිස්සු බං.... රෙද්ද ගහන්න ඕනා ප්‍රමාණේ දන්නේ නැත්නම් අහන්න ඕනා.... පාවුනේ නම් නෑ.... ඒත් පොඩි වලක වැටුනත් මාර විදිහට කෙටෙන්න වගේ ගත්තා ඉස්සරහා...... !!!
    ඇයි පල්සරේ වෙනදට ස්මූත්ද :lol::lol::lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ශින්හලු බයික් එකක් ගන්න උදවුවක් දියන්

    මෙන්න මේවා තමයි දැනට බැලුවේ.මේවයින් සැපපහසුව වැඩි බයික් මොනවද.පැදපු උන් ඉන්නවනම් බයික් එක කොහොමද,තෙල් කිරිල්ල කොහොමද ,ලෙඩ මොනවද කියලත් කියන්න.

    Suzuki sling shotp +
    මේකේ ගානත් දන්න එකෙක් කියන්න.

    Hero glamour

    Yamaha saluto

    hero splendor i3 smart

    මේවා තමයි දැනට බැලුවේ.මේවාට අමතරව තව මේ ප්‍රයිස් රේන්ජ් එකේ යන බයික් තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා.

    ජපනෙක්ව ගෙවන්න ගන්න පුලුවන් නම් එහෙම තැනුත් කියහන්.ඉන්දියන් පදිනවට වඩා ජපනෙක් පදින එක ඇඟට ගුනයි.

    othanin hero i3 ekanm tikak ok.
    anith ewa mehe market nahane,

    used ganawanm yamaha fz hari bajaj pulser 150 wage ganna.
    b/new nam platina 100,discover 125[ aluth eka padala naha],hero i3

    honda unicorn ekath hoda bike ekak.:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull::dull: ehema awul yanne bun.clean kare nethnam ithin awul yanawa athi :eek:

    උඹ ඉතින් ඕකෙන් කරේ පාන් ගේන එක විතරනේ :P අරූ ගන්න හදන්නේ ඩේලි දුවන්න :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොලුවනේ පොඩ්ඩක් බලල කියන්ට මගෙ පොටෝ ගැපි ඉම්පෘ වෙනවද කියල

    2vt775w.jpg

    මෙන්න මගෙ rig එක.ඔක්කොම OEM පාර්ට්ස් :love::love:

    Engine/Chassis/Body - Honda !
    Lights - Stanley
    Rims - Enkei
    Exhaust sytem - Sankei
    Meter set - Nippon Seiki
    CDI - Oki Electricals
    Plug Caps - Nichiwa
    Carb - Keihin
    Tyres - Dunlop
    Swith assy - Toyo Denso
    Radiator - Toyo
    Brake system - Nissin
    Suspension - Showa
    Radiator fan - Mitsuba
    Starter motor - Mitsuba

    :love::love::cool::cool:

    Rider - කළු කොට අනාත මිට්ටෙක්

    :lol::lol::lol:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කොලුවනේ පොඩ්ඩක් බලල කියන්ට මගෙ පොටෝ ගැපි ඉම්පෘ වෙනවද කියල

    2vt775w.jpg

    මෙන්න මගෙ rig එක.ඔක්කොම OEM පාර්ට්ස් :love::love:

    nice shot. :love: :D

    next time bike eke body eken light kanu, towers etc cross wenne nathi wenna composition karanna try karanna. naththan PS parak danna. :D mea wage
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    nice shot. :love: :Dnext time bike eke body eken light kanu, towers etc cross wenne nathi wenna composition karanna try karanna. naththan PS parak danna. :D mea wage

    adee owma neennam :love::love: ela ela machan thx :cool::cool: man hemeeta remove korannam tower eka :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ ඉතින් ඕකෙන් කරේ පාන් ගේන එක විතරනේ :P අරූ ගන්න හදන්නේ ඩේලි දුවන්න :rofl:
    :angry::angry::angry:

    Rider - කළු කොට අනාත මිට්ටෙක්
    :lol::lol::lol:

    :angry::angry::angry:

    අපේ බඩාගේ මේ පාර දිරන ටැංකිය මන් ඉල්ල ගන්න ඉන්නේ..:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :eek::eek::rolleyes::rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry::angry: කොටලු මොඩල් පැද්ද උන්ට මොන ස්මූත්ද බං.....

    බඩාගේ bike එක ස්මුත් යනවා කියන්නේ එක ඉන්දියානුවන් රටක් විදියට ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්:yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩාගේ bike එක ස්මුත් යනවා කියන්නේ එක ඉන්දියානුවන් රටක් විදියට ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්:yes::yes::yes::yes::yes:

    :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බඩාගේ bike එක ස්මුත් යනවා කියන්නේ එක ඉන්දියානුවන් රටක් විදියට ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්:yes::yes::yes::yes::yes:
    :lol::lol::lol::lol:
    52804031.jpg
    :lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සින්හලු උඹලාගේ ඔවදන් අසා හීරෝ බයික් ගන්න අදහස අතෑරියා.පාවිච්චි කරපු ජපනෙකුට යන්න බලනවා.

    මේකටනම් හිත ගියා.ඒ උනාට කොට උන්ට මොන ට්‍රේල් බයික්ද :(
    එකක් විකුනන්න දාලා තියෙනවා.

    http://ikman.lk/en/ad/yamaha-wr-200-2010-for-sale-kurunegala-1

    s_2731_200-wr-003.jpg

    මේකක් ගන්නත් හිතයි.මේක ගැන උඹලා මොකද කියන්නේ.
    Yamaha virago 125
    01Yamaha-XV125-8.jpg

    කාලෙක ඉඳන් කැරකෙන TZR එකකුත් තියෙනවා.

    http://ikman.lk/en/ad/yamaha-tzr-125-2000-for-sale-colombo
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සින්හලු උඹලාගේ ඔවදන් අසා හීරෝ බයික් ගන්න අදහස අතෑරියා.පාවිච්චි කරපු ජපනෙකුට යන්න බලනවා.

    මේකටනම් හිත ගියා.ඒ උනාට කොට උන්ට මොන ට්‍රේල් බයික්ද :(
    එකක් විකුනන්න දාලා තියෙනවා.

    http://ikman.lk/en/ad/yamaha-wr-200-2010-for-sale-kurunegala-1

    මේකක් ගන්නත් හිතයි.මේක ගැන උඹලා මොකද කියන්නේ.
    Yamaha virago 125

    කාලෙක ඉඳන් කැරකෙන TZR එකකුත් තියෙනවා.

    http://ikman.lk/en/ad/yamaha-tzr-125-2000-for-sale-colombo

    WR,CR,KDX,CRM,Lanza,TSR, TZR,RGV,NSR... oya ekiii mekiii nokiiii 2 stroke mona bike ekakvat ganna epaaaaaaaaaaaaaaa.....:angry::angry:........... dan evva iwarai.............. daily use kohomatabat set wenne naha.

    Virago wage anaatha kotalu modal gannat epaa.. Magna, STEED ekak wage ekakata yanna custom type (Cruicer type) ekakata yanava nam...

    hariyata salliyak ituru karagena set karagena hari haman bike ekakata yanna machan japan... oya japan japan kivvata japan hama ekama oya kiyana taram aluth evat nemei good evat nemei... kattiyagen udaw ganna hoyana kalekata..... mamat uadaw karannam danna deyak kiyala deela, apenut ahanna................:yes::yes::yes:
     
    ලබන මාසේ විතර ගන්න තමයි මචන් බැලුවේ.:yes::yes:
    මේ උට්ටවල් හරියන්නේ නෑ වගේ.Little cub එකක්වත් බලන්න ඕනි.බයික් එකක් ගත්තත් රෙස් පදින්න නෙමෙනේ බන් ගන්නේ.දවසට යන්න එන්න 25KM ක් විතර තියෙන්නේ.ඊට අමතරව වැඩිම උනොත් දවසට 60-70KM ක් විතර යන්න වෙයි.රීකන්ඩිශන් ජපන් බයික් තියෙන තැනක් දන්නවද?:D:D

    කොහොමත් බයික් එකකට ලොකු ගානක් යටකරන්නේ නෑ බන්.තව වැඩ තියෙනවා කරගන්න.ඉඩම් ගන්න ඕනි,ගෙවල්හදන්න එනි.කෝටියක් වැඩ තියෙනවා.අවුරුදු තුන හතරක් බයික් එකකට ගෙවනවා කියන්නේ තේරුමක් නැති වැඩක් වගේ.:D