ඇයි පල්සරේ වෙනදට ස්මූත්දඌට පිස්සු බං.... රෙද්ද ගහන්න ඕනා ප්‍රමාණේ දන්නේ නැත්නම් අහන්න ඕනා.... පාවුනේ නම් නෑ.... ඒත් පොඩි වලක වැටුනත් මාර විදිහට කෙටෙන්න වගේ ගත්තා ඉස්සරහා...... !!!


ඇයි පල්සරේ වෙනදට ස්මූත්දඌට පිස්සු බං.... රෙද්ද ගහන්න ඕනා ප්‍රමාණේ දන්නේ නැත්නම් අහන්න ඕනා.... පාවුනේ නම් නෑ.... ඒත් පොඩි වලක වැටුනත් මාර විදිහට කෙටෙන්න වගේ ගත්තා ඉස්සරහා...... !!!


ශින්හලු බයික් එකක් ගන්න උදවුවක් දියන්
මෙන්න මේවා තමයි දැනට බැලුවේ.මේවයින් සැපපහසුව වැඩි බයික් මොනවද.පැදපු උන් ඉන්නවනම් බයික් එක කොහොමද,තෙල් කිරිල්ල කොහොමද ,ලෙඩ මොනවද කියලත් කියන්න.
Suzuki sling shotp +
මේකේ ගානත් දන්න එකෙක් කියන්න.
Hero glamour
Yamaha saluto
hero splendor i3 smart
මේවා තමයි දැනට බැලුවේ.මේවාට අමතරව තව මේ ප්‍රයිස් රේන්ජ් එකේ යන බයික් තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා.
ජපනෙක්ව ගෙවන්න ගන්න පුලුවන් නම් එහෙම තැනුත් කියහන්.ඉන්දියන් පදිනවට වඩා ජපනෙක් පදින එක ඇඟට ගුනයි.

ehema awul yanne bun.clean kare nethnam ithin awul yanawa athi
![]()
අරූ ගන්න හදන්නේ ඩේලි දුවන්න 
කොලුවනේ පොඩ්ඩක් බලල කියන්ට මගෙ පොටෝ ගැපි ඉම්පෘ වෙනවද කියල
![]()
මෙන්න මගෙ rig එක.ඔක්කොම OEM පාර්ට්ස්
Engine/Chassis/Body - Honda !
Lights - Stanley
Rims - Enkei
Exhaust sytem - Sankei
Meter set - Nippon Seiki
CDI - Oki Electricals
Plug Caps - Nichiwa
Carb - Keihin
Tyres - Dunlop
Swith assy - Toyo Denso
Radiator - Toyo
Brake system - Nissin
Suspension - Showa
Radiator fan - Mitsuba
Starter motor - Mitsuba



Rider - කළු කොට අනාත මිට්ටෙක්




කොලුවනේ පොඩ්ඩක් බලල කියන්ට මගෙ පොටෝ ගැපි ඉම්පෘ වෙනවද කියල
![]()
මෙන්න මගෙ rig එක.ඔක්කොම OEM පාර්ට්ස්

mea wagenice shot.![]()
next time bike eke body eken light kanu, towers etc cross wenne nathi wenna composition karanna try karanna. naththan PS parak danna.
mea wage

ela ela machan thx 
man hemeeta remove korannam tower eka 

adee owma neennamela ela machan thx
man hemeeta remove korannam tower eka
![]()
mama photo eka remove karanawa dan. ubama hadala dapan. naththan mama dana eka hari na. example ekak widihta damme. 
උඹ ඉතින් ඕකෙන් කරේ පාන් ගේන එක විතරනේඅරූ ගන්න හදන්නේ ඩේලි දුවන්න
![]()



Rider - කළු කොට අනාත මිට්ටෙක්



අපේ බඩාගේ මේ පාර දිරන ටැංකිය මන් ඉල්ල ගන්න ඉන්නේ..![]()




ah nene machan thibbath awulak neelaz.mama photo eka remove karanawa dan. ubama hadala dapan. naththan mama dana eka hari na. example ekak widihta damme.
![]()
no problem 
කොටලු මොඩල් පැද්ද උන්ට මොන ස්මූත්ද බං.....





බඩාගේ bike එක ස්මුත් යනවා කියන්නේ එක ඉන්දියානුවන් රටක් විදියට ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්![]()



බඩාගේ bike එක ස්මුත් යනවා කියන්නේ එක ඉන්දියානුවන් රටක් විදියට ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්![]()








සින්හලු උඹලාගේ ඔවදන් අසා හීරෝ බයික් ගන්න අදහස අතෑරියා.පාවිච්චි කරපු ජපනෙකුට යන්න බලනවා.
මේකටනම් හිත ගියා.ඒ උනාට කොට උන්ට මොන ට්‍රේල් බයික්ද
එකක් විකුනන්න දාලා තියෙනවා.
http://ikman.lk/en/ad/yamaha-wr-200-2010-for-sale-kurunegala-1
මේකක් ගන්නත් හිතයි.මේක ගැන උඹලා මොකද කියන්නේ.
Yamaha virago 125
කාලෙක ඉඳන් කැරකෙන TZR එකකුත් තියෙනවා.
http://ikman.lk/en/ad/yamaha-tzr-125-2000-for-sale-colombo

........... dan evva iwarai.............. daily use kohomatabat set wenne naha.


WR,CR,KDX,CRM,Lanza,TSR, TZR,RGV,NSR... oya ekiii mekiii nokiiii 2 stroke mona bike ekakvat ganna epaaaaaaaaaaaaaaa................ dan evva iwarai.............. daily use kohomatabat set wenne naha.
Virago wage anaatha kotalu modal gannat epaa.. Magna, STEED ekak wage ekakata yanna custom type (Cruicer type) ekakata yanava nam...
hariyata salliyak ituru karagena set karagena hari haman bike ekakata yanna machan japan... oya japan japan kivvata japan hama ekama oya kiyana taram aluth evat nemei good evat nemei... kattiyagen udaw ganna hoyana kalekata..... mamat uadaw karannam danna deyak kiyala deela, apenut ahanna................![]()




