
මටත් එක සිග්නල් බාර් එකයි තියෙන්නෙ. ඒත් මම ගත්ත. දිගටම තියෙනවා නම් කිසිම අවුලක් නෑ . ඔක්කොම 3100ක් යනවා. ස්පීඩ් පට්ට. 740ට 12% වගේ තව එකතු වෙනව මම හිතන්නෙ. උඹේ ID එක විතරයි ඕන ඕක ගන්න. මට පොඩි අවුලක් උනා. රවුටරේ යූසේජ් එක 4gb පෙන්නන්නෙ ඒත් කනෙක්ෂන් එක ස්ලෝ කරල ඉවරයි කියල. සඳුදට පොඩ්ඩක් ගේම ඉල්ලන්න වෙනව. අහ් එවෙලෙම ගන්නත් පුලුවන්. පැය බාගෙන් ඇක්ටිව් උනා.
Bar walin signal gana harima eka penne na. Router ekata log wela RSSI balapan. -110dbm ta wadiya thiyenawanam hondai.
1.SLT 4G ගැන මොකද හිතන්නේ? Speed එහෙම?
2.මේ Connection එක ගන්න මොනවද අවශ්‍ය ලිය කිවිලි. ( උදා :- ID, ලයිට් Bill, ඇපකරුවන් සහ වෙනත් මොනවහරි ඕනිද?)
3. අවුරුදු Offer එක හින්ද Rs 2400 ට Connection එක දෙනවා. මීට අමතරව මුදලක් කුමකට හෝ ගෙවිය යුතුද?
4.Connection එක SLT එකට ගිය පසු අවශ්‍ය ලියකිවිලි දුන් පසු ඒ වෙලේම Router එකත් එක්ක අරන් එන්න පුලුවද?
5. Connection එක Active වෙන්න කොච්චර වෙලාවක් යනවද?
6.Rs 740 Package එකට Tax එකත් එක්ක කොච්චර වෙනවද?
7. මේකේ අරන් අවුරුද්දකට කලින් Connection එක Disconnect කරනවනම් Rs 5000 ක් ගෙවන්න ඕනිද?
![]()

දවස් දෙක තුනක ඉඳල ද ස්ලෝ කේස් එක ගණන් ගන්න එපාමටත් එක සිග්නල් බාර් එකයි තියෙන්නෙ. ඒත් මම ගත්ත. දිගටම තියෙනවා නම් කිසිම අවුලක් නෑ . ඔක්කොම 3100ක් යනවා. ස්පීඩ් පට්ට. 740ට 12% වගේ තව එකතු වෙනව මම හිතන්නෙ. උඹේ ID එක විතරයි ඕන ඕක ගන්න. මට පොඩි අවුලක් උනා. රවුටරේ යූසේජ් එක 4gb පෙන්නන්නෙ ඒත් කනෙක්ෂන් එක ස්ලෝ කරල ඉවරයි කියල. සඳුදට පොඩ්ඩක් ගේම ඉල්ලන්න වෙනව. අහ් එවෙලෙම ගන්නත් පුලුවන්. පැය බාගෙන් ඇක්ටිව් උනා.

router එකෙන් speed limit කරන්න බැරිද?එක කණුවක් විතරක් තියෙනවා නම් ගන්න එක පට්ට මෝඩ වැඩක්
පස්සට ඒ කනුවටත් කෙල වෙන්න තියෙන වාසිය වැඩි
ඔයා වගේ තව සෙට් එකක් ඔයාගේ පළාතේ ගත්තොත්
අවම වශයෙන් කණු 3 කට වඩා අඩුනම් වයර් ලයින් කනෙක්ෂන් එකකට යන්න
නැත්නම් සයිට් ලෝඩ් වේවි තියේවි සොරි වෙන්නම එපා වෙනවා
පස්සෙ පසු තැවෙන්න එපා
කනෙක්ෂන් එක ගන්න ඔයාගේ ID එක අරගෙන සල්ලි අරගෙන යන්න
අලුත්ම කනෙක්ෂන් එකක් විදියට තමයි 4G දෙන්නේ
ඔයා ගන්න පැකේජ් එක අනුව වෙනස් වෙනවා රෙන්ටල් එක මචං
ආයෙත් මතක් කරන්න කැමති සිග්නල් කණු එකක් නම් තියෙන්නේ
වයර් ලයින් එකකට යන්න
නැත්නම් SLT එකට බණින්න එපා පස්සට
රවුටරෙන් බැහැrouter එකෙන් speed limit කරන්න බැරිද?
machan dan dena slt router eka unlock karala both 3g 4g use karanta barida?රවුටරෙන් බැහැ
එහෙම නම් තුන්වන පාර්ශවේ ඇප්ස් දාගන්න වෙනවා
මම නම් එහෙම ඒවා යුස් කරලා නැහැ
![]()
මේ මගේ මේ දවස් වල ඩවුන් එකට කලින් ගත්ත ටෙස්ට් රිසල්ට් එකක්
මෙන්න මම දාපු ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1707503
මේකත් බලන්න
http://www.elakiri.com/forum/showpost.php?p=19912525&postcount=234
4G maha loku speed ekak naa ban 4mbps thama
ekath naa signal adu nam mage connection eka drop wenawa unta call karama kiyanawa sgnal strength eka madi lu
ganna epa 4G damma wedak naa service hari naa signal hari naa
Ganna epa ban..........!!!!![]()

මොනවාද මගුල් වගේකට කියල ගෙවන්න උනා බන්. ඒත් පාඩු නෑ . හැබැයි මේ කැ# බල්ලො 4GB use කරල තියෙද්දී කෙලපු සීන් එක තමා අවුල. මෙහේ නම් ගෙදරට ඇවිත් සිග්නල් චෙක් කරල බලල ස්පීඩ් චෙක් කරල තමයි දෙන්නෙ
ado phone ekath ganna onada 4g ekata
wire line ekata phone eka aniwane machan
danata wire line ekak thiyenne phone bila boruwata( use wenne na ban) gewanawa ban.
මෙච්චර අඩු වෙලා නම් ඇත්තේ මේ ටිකේ වෙන්න ඕනා
ado phone ekath ganna onada 4g ekata
wire line ekata phone eka aniwane machan
danata wire line ekak thiyenne phone bila boruwata( use wenne na ban) gewanawa ban.
tha123:20048843 said:මටත් එක සිග්නල් බාර් එකයි තියෙන්නෙ. ඒත් මම ගත්ත. දිගටම තියෙනවා නම් කිසිම අවුලක් නෑ . ඔක්කොම 3100ක් යනවා. ස්පීඩ් පට්ට. 740ට 12% වගේ තව එකතු වෙනව මම හිතන්නෙ. උඹේ ID එක විතරයි ඕන ඕක ගන්න. මට පොඩි අවුලක් උනා. රවුටරේ යූසේජ් එක 4gb පෙන්නන්නෙ ඒත් කනෙක්ෂන් එක ස්ලෝ කරල ඉවරයි කියල. සඳුදට පොඩ්ඩක් ගේම ඉල්ලන්න වෙනව. අහ් එවෙලෙම ගන්නත් පුලුවන්. පැය බාගෙන් ඇක්ටිව් උනා.
මෙහෙමයි මචෝ.. උබ මාසේ මැදද ගත්තේ.. එහෙම උනොත් උන් කරන්නේ අදාල දින ගානට විටරයි gb දෙන්නේ. උබ 20 වෙනිදා connection ගත්තනම්. මුළු gb ගාන 30න් බෙදලා 10න් ගුණ කරලා තම දෙන්නේ. බිලත් ඒ ටිකට විටරයි. next month ඉදල full දෙනවා..
Mal Baba:20049069 said:දවස් දෙක තුනක ඉඳල ද ස්ලෝ කේස් එක ගණන් ගන්න එපාමටත් එක සිග්නල් බාර් එකයි තියෙන්නෙ. ඒත් මම ගත්ත. දිගටම තියෙනවා නම් කිසිම අවුලක් නෑ . ඔක්කොම 3100ක් යනවා. ස්පීඩ් පට්ට. 740ට 12% වගේ තව එකතු වෙනව මම හිතන්නෙ. උඹේ ID එක විතරයි ඕන ඕක ගන්න. මට පොඩි අවුලක් උනා. රවුටරේ යූසේජ් එක 4gb පෙන්නන්නෙ ඒත් කනෙක්ෂන් එක ස්ලෝ කරල ඉවරයි කියල. සඳුදට පොඩ්ඩක් ගේම ඉල්ලන්න වෙනව. අහ් එවෙලෙම ගන්නත් පුලුවන්. පැය බාගෙන් ඇක්ටිව් උනා.
මේ දවස් වල පොඩි ඩවුන් එකක් තියෙනවා මගේ උනත් සැලකියයුතු ලෙස ස්පීඩ් එක ඩවුන් වෙලා තියෙනේ ටවර් එක පේන මානේ තිබිලත්![]()