සිරා පැහැදිලි කිරීම...
බෝල්ටන් කාරය උගෙ මැරුණ කෑල්ලව බල්ලන්ට කන්ඩ දාන්ඩ කියනව නේ බං..
පිස්සු හුත්තෙක්...
ඌත් අර කිං ජොෆ්රි වගේ තමා..
මෙදා පාරනම් faith of the seven හොඳ කෑමක් කනවා 
Season 1-5 බලල ඉවරකලාද??මෙදා පාරනම් faith of the seven හොඳ කෑමක් කනවා
![]()

බැලුව කියන්නෙ බැලිල්ලක් ආයෙ...
මොනා වුණත් අර අපේ වයිට්වෝකර් මැම්බර්ව මට මේ වෙලාවෙදි මතක් වෙනව. ඕකනෙ දිගින් දිගටම කිව්වෙ බලන්ඩ කියල
මට පෙන්නන්ඩ බැරි අර සිස්ටර්ව, කොයි වෙලාවෙත් කන්ෆෙස් කන්ෆෙස්..![]()
. ජේමි යනවා Tyrell army එකක් අරගෙන faith එකට ගහලා Magery ව බේරන්න 
Season 1-5 බලල ඉවරකලාද??මෙදා පාරනම් faith of the seven හොඳ කෑමක් කනවා
![]()

mama danna game of throne naha
me lagadi ahammben ekak baluwa.
sex, nudity pissu hadenawa.![]()

බැලුව කියන්නෙ බැලිල්ලක් ආයෙ...
මොනා වුණත් අර අපේ වයිට්වෝකර් මැම්බර්ව මට මේ වෙලාවෙදි මතක් වෙනව. ඕකනෙ දිගින් දිගටම කිව්වෙ බලන්ඩ කියල
මට පෙන්නන්ඩ බැරි අර සිස්ටර්ව, කොයි වෙලාවෙත් කන්ෆෙස් කන්ෆෙස්..![]()

අනිවා මචන්.හැබැයි උන් සර්සිට කරපු වැඩේනන් සුපිරි මචන් ඔය බැල්ලිගෙ ගෑස් බහින්න........![]()
. උන් දෙගොල්ලොම ඉවරයි එහෙම වුනොත්. අනික බෝල්ටන් ල එනවා wall එකට ගහන්න
. උන් කන්න යන්නේ giants ලාගෙන් 
ඔක්කොමල්ල රෙඩ් වුමන් ගැන කතාවෙනව ඩොර්න් වල සිද්දිය අමතක වෙලාම ගියානෙ. අරුන් තුන් දෙනා නිකන් බල්ලෝ බළල්ලු ගානට මැරිලා ගියානෙ බන් අපරාදේ.
. ඌ පලිගන්න එකෙක් නොවෙයි
. හැබැයි දැන් අර තුන් දෙනා army එකක් අරගෙන ඇවිල්ලා ලැනිස්ටර් ලට ගහන එක ගහනවා මයි . එක්කෝ උන්ගේ spy කෙනෙක් එවල Tommen ව මරන්නත් පුළුවන්
. මොකද prophecy එකක් තියෙනවා සර්සි ගේ ළමයි 3න් දෙනාම මැරෙනවා කියල සර්සි ට කලින්බෝල්ටන් ලගේත් අදහසක් තියෙනවා ලැනිස්ටර් ලට ගහල power එක ගන්න. උන් දෙගොල්ලොම ඉවරයි එහෙම වුනොත්. අනික බෝල්ටන් ල එනවා wall එකට ගහන්න
. උන් කන්න යන්නේ giants ලාගෙන්
![]()

Prince Doran හොද එකා මොනවා වුනත්. ඌ පලිගන්න එකෙක් නොවෙයි
. හැබැයි දැන් අර තුන් දෙනා army එකක් අරගෙන ඇවිල්ලා ලැනිස්ටර් ලට ගහන එක ගහනවා මයි . එක්කෝ උන්ගේ spy කෙනෙක් එවල Tommen ව මරන්නත් පුළුවන්
. මොකද prophecy එකක් තියෙනවා සර්සි ගේ ළමයි 3න් දෙනාම මැරෙනවා කියල සර්සි ට කලින්

හැබැයි ඩොර්න් වල කතාව හෙන ගොන් පාට් එකක් වගේ උනා වගේ බන්. රටේ කුමාරය නිකන්ම මරල දානව කෙල්ලකුයි ගෑනියෙකුයි ඇවිත්. අර බොඩි ගාඩ් කාරයට පොඩි පිහියකින් ඇන්න ගමන් හෝස් ගාල වැටුන. කවුරුත් නෑ අහල පහල.Prince Doran හොද එකා මොනවා වුනත්. ඌ පලිගන්න එකෙක් නොවෙයි
. හැබැයි දැන් අර තුන් දෙනා army එකක් අරගෙන ඇවිල්ලා ලැනිස්ටර් ලට ගහන එක ගහනවා මයි . එක්කෝ උන්ගේ spy කෙනෙක් එවල Tommen ව මරන්නත් පුළුවන්
. මොකද prophecy එකක් තියෙනවා සර්සි ගේ ළමයි 3න් දෙනාම මැරෙනවා කියල සර්සි ට කලින්

තව කතාවක් තියෙනව මචන් අර සර්සිට ලමයි 3න් දෙනාම මැරෙනව කියල සාස්තරේ කියන්නෙ රෙඩ්වුමන් කියලත්........![]()
. anika Azor Ahai කෙනෙක් ඇතිවෙන්න beneath a bleeding star and a red or fire sword එකක් ඕනේ ලු, ඒ කියන්නේ red woman එයාවම කඩුවෙන් ඇනගෙන මරාගත්තොත් එතන bleeding star එකකුයි red sword එකකුයි sacrifice එකකුයි තියෙනවනේ 
හැබැයි ඩොර්න් වල කතාව හෙන ගොන් පාට් එකක් වගේ උනා වගේ බන්. රටේ කුමාරය නිකන්ම මරල දානව කෙල්ලකුයි ගෑනියෙකුයි ඇවිත්. අර බොඩි ගාඩ් කාරයට පොඩි පිහියකින් ඇන්න ගමන් හෝස් ගාල වැටුන. කවුරුත් නෑ අහල පහල.
. එයා දන්නේ නෑ ආරක්ෂාව සපයාගන්න
.
.