Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හැබැයි ඩොර්න් වල කතාව හෙන ගොන් පාට් එකක් වගේ උනා වගේ බන්. රටේ කුමාරය නිකන්ම මරල දානව කෙල්ලකුයි ගෑනියෙකුයි ඇවිත්. අර බොඩි ගාඩ් කාරයට පොඩි පිහියකින් ඇන්න ගමන් හෝස් ගාල වැටුන. කවුරුත් නෑ අහල පහල.

    අනික අර කෙල්ලෝ දෙන්න ජේමි බෝට්ටුවේ යද්දී වරායේ හිටියේ. ඊළඟට බලද්දී අහසින් පාත්වෙලා වගේ කිංග්ස් ලෑන්ඩින් වලටම ඇවිත් ට්‍රිස්ටෙන් ව මරනව. ගැලපීමක් නෑ වගෙ :baffled:

    නිකන්ම කෙල්ලෙකුයි ගෑනියෙකුයි නෙමේයි බන්.ප්‍රින්ස්ගෙ මල්ලිගෙ වයිෆුයි ලමයිනුයි එකතුවෙලා තමයි මරන්නෙ.ගාඩ්ව මැරුවට අනිත් ගාඩ්ල නිකන්ම ඉන්නෙ උන්ට ප්‍රින්ස් ඩෝරන්ව එපාවෙලා තියෙන්නෙ.අර මරපු ගාඩ් විතරයි ඩෝරන්ට ලෝයල් ඉන්නෙ ඒකයි ඌව මරන්නෙ.ට්‍රිස්ටේන් නිකන්ම මැරෙන්නෙ නෑ බන්.එකිට වස දෙනවනෙ කලින් සීසන් එකේ අන්තිමට.ඒකි මැරෙන්නෙ ජේමි ඉස්සරහමයි නැවේදි.ජේමිට කරගන්න දෙයක් නැතිවෙනව.මිනිහගෙ ඉස්සරහදිම දුව මැරෙනව!!
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    එකනේ Prince Doran weak කියල අර මරපු එක්කෙනාම කියනවනේ :yes: . එයා දන්නේ නෑ ආරක්ෂාව සපයාගන්න :oo: .

    අනික පොතේ හැටියටනම් මම හිතන්නේ ජේමි kings landing එකට එන එකයි Doran ව මරණ එකයි අතර කාලය තුල ගොඩක් දේවල් වෙලා ඇති :yes: .

    wtf!??!!! :baffled: Doran Martell IS NOT DEAD IN THE BOOKS!!! :baffled:

    Ai uwa maruwe tv show eke? aparadene.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන්ම කෙල්ලෙකුයි ගෑනියෙකුයි නෙමේයි බන්.ප්‍රින්ස්ගෙ මල්ලිගෙ වයිෆුයි ලමයිනුයි එකතුවෙලා තමයි මරන්නෙ.ගාඩ්ව මැරුවට අනිත් ගාඩ්ල නිකන්ම ඉන්නෙ උන්ට ප්‍රින්ස් ඩෝරන්ව එපාවෙලා තියෙන්නෙ.අර මරපු ගාඩ් විතරයි ඩෝරන්ට ලෝයල් ඉන්නෙ ඒකයි ඌව මරන්නෙ.ට්‍රිස්ටේන් නිකන්ම මැරෙන්නෙ නෑ බන්.එකිට වස දෙනවනෙ කලින් සීසන් එකේ අන්තිමට.ඒකි මැරෙන්නෙ ජේමි ඉස්සරහමයි නැවේදි.ජේමිට කරගන්න දෙයක් නැතිවෙනව.මිනිහගෙ ඉස්සරහදිම දුව මැරෙනව!!

    ට්‍රිස්ටෙන් කිවේ අර ඇනල මරපු කොල්ල මචන්, ඌව මරන්නේ අර කෙල්ලෝ දෙන්න ඇවිත් බෝට්ටුවේදීනෙ. උන් දෙන්න නිකන් අහසින් පාත්වෙලා වගේ බෝට්ටුවට ආවේ කොහොමද කියන එක හෙන අවුලක්.

    අර බොඩි ගාඩ් එක්ක පොඩි ෆයිට් එකක් වත් තියන්න තිබ්බ අපරාදේ, ඌ නිකන් කෙහෙල් ගහක් වගේ නිකන්ම දඩස් ගාල බිම.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    wtf!??!!! :baffled: Doran Martell IS NOT DEAD IN THE BOOKS!!! :baffled:

    Ai uwa maruwe tv show eke? aparadene.

    some one thought that he does not deserve to rule the country :dull:

    And Jaime dorne walata yanne nane :baffled: :baffled:
    TV show eke sahenna wenas karala

    Unlike in the books, Sansa is raped by Ramsy and Barristan Selmy is dead , what else to expect
    :baffled:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ට්‍රිස්ටෙන් කිවේ අර ඇනල මරපු කොල්ල මචන්, ඌව මරන්නේ අර කෙල්ලෝ දෙන්න ඇවිත් බෝට්ටුවේදීනෙ. උන් දෙන්න නිකන් අහසින් පාත්වෙලා වගේ බෝට්ටුවට ආවේ කොහොමද කියන එක හෙන අවුලක්.

    main plot එකට අදාළ නැති අය ඔක්කොම මරනවා :angry: . හැබැයි පොතේ ending එකයි TV series එකේ ending එකයි similar වෙයි :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ට්‍රිස්ටෙන් කිවේ අර ඇනල මරපු කොල්ල මචන්, ඌව මරන්නේ අර කෙල්ලෝ දෙන්න ඇවිත් බෝට්ටුවේදීනෙ. උන් දෙන්න නිකන් අහසින් පාත්වෙලා වගේ බෝට්ටුවට ආවේ කොහොමද කියන එක හෙන අවුලක්.

    අර බොඩි ගාඩ් එක්ක පොඩි ෆයිට් එකක් වත් තියන්න තිබ්බ අපරාදේ, ඌ නිකන් කෙහෙල් ගහක් වගේ නිකන්ම දඩස් ගාල බිම.

    ආ සොරි සොරි මචන් මට පැටලුනානෙ.එතනට එන්නෙ අර කෙල්ලො තුන්දෙනාගෙ සෙට් එකේ අනිත් කෙල්ලො 2න්නනෙ.ඩෝරන්ගෙ ගාඩ්ව මරන්නෙ අනිත් කෙල්ලනෙ.හැබයි ඉතින් අරූනන් ජීවිතේට ෆ්යිට් එකක් කරපු එකෙක් නෙමෙයි බන්.ටිරිස්ටේන්නන් ඌ මහ මෝඩ විදිහට මැරෙන්නෙ!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :D
    ඔක්කෝම එනකන් එදලා තමයි බන් බලන්න ඕනි ,,,
    නැත්නම් ඉන්න බැහැ ...:love::love::love:

    යකෝ අවුරුද්දක්ම ඉවසගෙන හිටිය නේද?
    තව මාස 2ක් ඉවසන්න බෑ බන්........:P:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    main plot එකට අදාළ නැති අය ඔක්කොම මරනවා :angry: . හැබැයි පොතේ ending එකයි TV series එකේ ending එකයි similar වෙයි :yes:

    මොකක්ද බං ඔය පොත ?
    නවල් එකක්ද ?
    මේ ඇත්ත ඉතිහාස කතාවක් මත ගොඩනඟපු එකක් නෙමේනෙ...
    මායාකාරයින්, මකරු, වයිට් වෝකර්ස්ල, හොල්මං අනං මනං පොතෙත් තියෙනවද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    යකෝ අවුරුද්දක්ම ඉවසගෙන හිටිය නේද?
    තව මාස 2ක් ඉවසන්න බෑ බන්........:P:P

    මොන මාස දෙකක්ද ?
    දෙවෙනි එපිය ලබන ඉරිද, මැයි 1 ටෙලිකාස්ට්,
    සඳුද අපි බානව :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    මොන මාස දෙකක්ද ?
    දෙවෙනි එපිය ලබන ඉරිද, මැයි 1 ටෙලිකාස්ට්,
    සඳුද අපි බානව :P

    හුට උඹ කිව්වෙ කොටස් 10ම ඉවර වෙන්ඩ මාස දෙකක් යනව නේ.. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රිස්ටෙන් කිවේ අර ඇනල මරපු කොල්ල මචන්, ඌව මරන්නේ අර කෙල්ලෝ දෙන්න ඇවිත් බෝට්ටුවේදීනෙ. උන් දෙන්න නිකන් අහසින් පාත්වෙලා වගේ බෝට්ටුවට ආවේ කොහොමද කියන එක හෙන අවුලක්.

    අර බොඩි ගාඩ් එක්ක පොඩි ෆයිට් එකක් වත් තියන්න තිබ්බ අපරාදේ, ඌ නිකන් කෙහෙල් ගහක් වගේ නිකන්ම දඩස් ගාල බිම.
    ආයුධ වලට විස පොලවල තියෙන්නේ.
    ඩ්‍රොන්ලා විෂ කලාවේ කෙළ පැමිණිය අය.......
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මොකක්ද බං ඔය පොත ?
    නවල් එකක්ද ?
    මේ ඇත්ත ඉතිහාස කතාවක් මත ගොඩනඟපු එකක් නෙමේනෙ...
    මායාකාරයින්, මකරු, වයිට් වෝකර්ස්ල, හොල්මං අනං මනං පොතෙත් තියෙනවද ?

    George RR martin කියල කෙනෙක් පොත් හයක් ද කොහෙද ලිව්වා. ඒවගෙත් ඔය මකරු, walkers ල එහෙම ඉන්නවා :yes: . හැබැයි ඔය kings ලගේ characters වලට එහෙම එංගලන්තයේ හිටිය රජ්ජුරුවන්ගේ ජීවිත කතා සම්බන්ධ වෙලා තියෙනවා :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද බං ඔය පොත ?
    නවල් එකක්ද ?
    මේ ඇත්ත ඉතිහාස කතාවක් මත ගොඩනඟපු එකක් නෙමේනෙ...
    මායාකාරයින්, මකරු, වයිට් වෝකර්ස්ල, හොල්මං අනං මනං පොතෙත් තියෙනවද ?

    ඔව් බන් මේකත් අර Lord of the rings වගේ පොත් සීරීස් එකකින් ගහපු කතාවක් තමයි.මෙකටත් මුලින් ෆිල්ම් සීරීස් එකක් කරන්න තමයි ප්ලෑන් කරල තියෙන්නෙ.ඉටපස්සෙ තීරනය කරල තියෙනව ෆිල්ම් සීරීස් එකකින් මේ කතාවට සාධාරනයක් කරන්න බෑ කියල.එකයි ටීවී සීරීස් එකක් කරන්න තීරනය කරල තියෙන්නෙ.හැබැයි මේ සීරීස් එක ඉවර උනාම ෆිල්ම් සෙට් එකකුත් කරන්න අදහසක් තියෙනවලු........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    George RR martin කියල කෙනෙක් පොත් හයක් ද කොහෙද ලිව්වා. ඒවගෙත් ඔය මකරු, walkers ල එහෙම ඉන්නවා :yes: . හැබැයි ඔය kings ලගේ characters වලට එහෙම එංගලන්තයේ හිටිය රජ්ජුරුවන්ගේ ජීවිත කතා සම්බන්ධ වෙලා තියෙනවා :yes:

    ඔව් මචන් ගොඩක්ම ඇත්ත සිද්දි පාදක කරගෙන තමයි කතාව ලියල තියෙන්නෙ!!
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මොකක්ද බං ඔය පොත ?

    ඔව් මචන් ගොඩක්ම ඇත්ත සිද්දි පාදක කරගෙන තමයි කතාව ලියල තියෙන්නෙ!!

    ස්ටාක් army එක සන්සා ගොඩක් වෙලාවට lead කරයි . එහෙම වෙලා රැම්සි ව සන්සාට අහුවුනොත් මොනවා කරයිද කියල පොඩ්ඩක් හිතල කියන්න බලන්න :D
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    main plot එකට අදාළ නැති අය ඔක්කොම මරනවා :angry: . හැබැයි පොතේ ending එකයි TV series එකේ ending එකයි similar වෙයි :yes:

    kohoma similar weida manda :baffled:
    okkoma politically important charcters la maranawa hari story line wenas karanawane :baffled:
    Barristan Slemy plays a special role with Danereys. Sansa is still with littlefinger as I remember. And Doran Martell is politically very important.
    Dance of Dragons eke anthimedi doran Nymeriya wa yanwana kings landing walata round table eke eyage place eka ganna.
    Daenereys yunkai wala pissu kelinawa. martell kenek enawa marriage proposal ekak aran. eth ehe kenekwa marry karanawa peace thiyaganna.
    Fighting pits waladi eyawa poison karanna yanawa. eth strong belwas eats them. So she gets saved.
    And then Drogon gets attracted to fighting pits cause of the dead bodies.
    Hema paththatama gini thiyanawa. Daenereys control karanna balanawa amarui. kohomahari drogon ge pite nagala piyabanawa.

    passe drogon eyawa gihin apahu dothraki sea ekatama danawa. ita passe thawa khalassar ekak hambenawa. ethanin iwarai book story eka. :D

    Anika endings similar karanna bari wei moko tv show eka kalin yana hinda.
    Man Dance of Dragons anthimata kiyewwe 2013 hari 14 hari. potha publish une 2011. thama ilaga potha awe ne :sorry: been waiting for almost 3 years.
    and winds of winter iwara wela next book " Dream of spring" eddi thawa godak kal yai. ithin miniha plot eka wenas karai TV show eka wenas wei moko eka digata seasons telecast karana nisa
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ස්ටාක් army එක සන්සා ගොඩක් වෙලාවට lead කරයි . එහෙම වෙලා රැම්සි ව සන්සාට අහුවුනොත් මොනවා කරයිද කියල පොඩ්ඩක් හිතල කියන්න බලන්න :D

    තියොන්ට කරපු දේ තමයි කරන්න තියෙන්නෙ ඕකට!!:P:yes::rofl:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මොකක්ද බං ඔය පොත ?
    නවල් එකක්ද ?
    මේ ඇත්ත ඉතිහාස කතාවක් මත ගොඩනඟපු එකක් නෙමේනෙ...
    මායාකාරයින්, මකරු, වයිට් වෝකර්ස්ල, හොල්මං අනං මනං පොතෙත් තියෙනවද ?

    The greatest Fantasy novel series :love:
    Tolkien ge Lord Of The Rings set ekata passe apu hodama eka. Ita wada loku, vast world ekak with lot of plots and interesting characters. :love: