මචන් මල්ටි information කියන්නේ වෙන එකක් . prius වල multi information එන්නේ system display එකට. factory එකෙන් ඉල්ලුවොත් විතරයි display එකක් එන්නේ. නැත්නම් එතන hole එකක් තියෙන්නේ.
මිනිස්සු අන්දන්න පුළුවන් නිසානේ එහෙම කරන්නේ. ඕවා විශ්වාස කරන ය ඉන්නවා නේ මචන්. මම කිවුවොත් car එකට එන්නේ රෝද 3යි කියලා . ඕක විශ්වාස කරන අයත් ඉන්නවා.
මචන් කිරියේ ඉන්නවා හිපපොටේමස් කියලා කෙනෙක්. විස්තර එයාගෙන් අහන්න පුළුවන්.
එල. ඉල්ලුවොත් dispaly එක උන් දාල දෙනව නෙ. එක තමයි දැන ගන්න ඔනෙ උනෙ.
කොහොමත් world introducing එකෙ hole එකක් පෙන්වන්නෙ නැ නෙ.




