ai tyres wide karanne? cornering amaru wenawa ne.
car වල වගේ bike එකෙත් Wheel Alignment එකක් කරගන්න බැරිද බන් . මන්නම් දන්න තැන් නැ එහෙම
17 inch akak ... man dakka 150 size akath dala tiyenawa..dan thiyena trye aka podi wage

pulser 200ns බයික් එකේ rear ටයර් එක දැන් තියෙන්නේ 130-70-17 Size එක..
මේකේ යන්න පුළුවන් උපරිම සයිස් එක කියද? ...
big balloon size 160-55-17 වගේ එකක් දාන්න ඇහැකිද >? මේකේ බයික් සම්බන්ද වැඩකාරයෝ ඉන්න නිසා හරිම උත්තරයක් ගන්න ඇහුවේ..
බොහොම තුති!!
ජය!

නොදනී බං..... පොඩ්ඩක් ටයර් කඩේක අහලා බලපන්..... 

ඔය වගේ එකක් ඕනා.....
බැලස්ට් එක එහෙම තිබේ.....
![]()
පලු කරන සීන් කරන්න ගිහින් මට හෙඩ් ලයිට් එකක්ම තියන්න වෙයිද දන්නේ නෑ..... සාමාන්‍යයෙන් මම එහෙම මාර වාසනාවන්තයි....![]()
YOM eka keeye ekakda machan ?
keeyak wenawada ?
pic ekak daapanko![]()

pulser 200ns බයික් එකේ rear ටයර් එක දැන් තියෙන්නේ 130-70-17 Size එක..
මේකේ යන්න පුළුවන් උපරිම සයිස් එක කියද? ...
big balloon size 160-55-17 වගේ එකක් දාන්න ඇහැකිද >? මේකේ බයික් සම්බන්ද වැඩකාරයෝ ඉන්න නිසා හරිම උත්තරයක් ගන්න ඇහුවේ..
බොහොම තුති!!
ජය!

තැන්කු තැන්කුchamithage projector mod eka patta.

තෝ ඕක ගලවලා බලලා හිටු මොකද වෙලා තියෙන්නේ කියලා.Matath one
chamith maame ooka daana eke benefit eka mokakda kiyapanko ? current eka aduwenda yanne nethnam eliya wadida ?
uparima 140 - 70 - 17 dapan machan etanin ehaata loku karanna yanna epa puluwan unat engimata anawashya barak... anika hithana taram lassana wennet naha...![]()

pulser 200ns බයික් එකේ rear ටයර් එක දැන් තියෙන්නේ 130-70-17 Size එක..
මේකේ යන්න පුළුවන් උපරිම සයිස් එක කියද? ...
big balloon size 160-55-17 වගේ එකක් දාන්න ඇහැකිද >? මේකේ බයික් සම්බන්ද වැඩකාරයෝ ඉන්න නිසා හරිම උත්තරයක් ගන්න ඇහුවේ..
බොහොම තුති!!
ජය!

chamith maame ooka daana eke benefit eka mokakda kiyapanko ? current eka aduwenda yanne nethnam eliya wadida ?
ඔය වගේ එකක් ඕනා.....
බැලස්ට් එක එහෙම තිබේ.....
![]()
පලු කරන සීන් කරන්න ගිහින් මට හෙඩ් ලයිට් එකක්ම තියන්න වෙයිද දන්නේ නෑ..... සාමාන්‍යයෙන් මම එහෙම මාර වාසනාවන්තයි....![]()

ප්‍රොජෙක්ටර් එක සෙට් කළා සිංහලු
ගම් එක උණු කරලා වක්කරලා සෙට් කර ගත්තා කොහොමහරි
![]()
![]()
ලෝ බීම් එක
![]()
හයි බිම් එක
![]()

අහ්හ් TDI අන්කල්![]()

.. eliya nam maru... umbata full cost eka keeyak giyaada machan... dapanko full ganan minum..machan light eka gathi ah...... eliya nam maru... umbata full cost eka keeyak giyaada machan... dapanko full ganan minum..