Elakiri No Porn Challange

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,624
    522
    113
    ලන්ඩන් වත්ත
    ජිවිතේ කෙටියි.
    දවස් ගෙවනවා සිං සිං ගාල.
    අපේ ඩේස්ටිනි එක අපි ඩිසයින් කරගන්න ඕන අපිට ඕන විදිහට.
    නැත්තන් අපේ ජීවිතෙන් වැඩක් නැහැ ෆ්‍රීඩම් තිබබ්ට එකෙන් ප්‍රයෝජන නොගෙන.
    :yes:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඉස්සර ඉස්කෝලෙට ආවා සෞඛ්‍ය වැඩමුළුවක් කරන්න ලිංගික රෝග ගැන. ඔකේ ඉතින් ප්‍රශ්න තියෙනවා නම් චිට් එකක ලියලා එවන්න කිව්වම අපේ එවුන් ඔක්කොම යවලා තිබ්බේ ස්වයං-වින්දනය කරන්න හොඳ නැද්ද කියලා. :lol:

    හැබැයි ඉතින් ඒ ආපු doctor අක්කලා නම් කිව්වේ කලාට අවුලක් නෑ. ඒක ශරීරයට හිතකරයි කියලා. එහෙම කියලා හැමතිස්සෙම කරන්න එපා කිව්වා :rolleyes:
    Do not follow western medical practitioners that much.

    Day 1 - 30th of April, 2016 ✔
    Day 2 - 1st of May, 2016 ✔
    Day 3 - 2nd of May, 2016 ?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    well.... It is official. Blacky has gone mad :( poor blacky :(
    3M2e76w_700w_0.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    මේ සෙල්ලම මට දැන් ටික ටික ආතල් එක ඒ ගෙන එන්නේ.

    ටික ටික සතුරාව isolate කරන්න පුරුදු වෙයං.
    මම ලැබ් එකට දාගෙන ඌව ටෙස්ට් කරනවා ඌ ආපු වෙලාවට :lol:

    මයින්ඩ් ගේම් එකක් තියෙන්නෙ මෙතන.

    Warrior කෙනෙක් විදිහට හිතපන්!

    imagination එක use කරපන්. වටේට ස්පෙෂල් ඉෆෙක්ට්ස් ටිකක් දැම්මත් අවුලක් නැහැ ආතල් එක ගන්න enjoy කරහැකි සතුරාට පහර දීල. :P

    මන් කියන්නන් කොහොමද කරන්නේ කියල.

    දාපං උබේ Favorite Super Hero ගේ Special Effects ටික, උබට X-Men එකේ Wolverine වෙන්නත් පුළුවන්, එහෙම නැත්තන් Lucifer වෙන්නත් පුළුවන්!
    Angel වෙන්නත් පුළුවන් මොකා වෙන්නත් පුළුවන්..
    අර mortal kombat එකේ fatalities වල වගේ ඇනපන් කපන් කොටපන් ඌව නැති කරපං. මේක තමා enjoyable පාට් එක! ආතල් එක :cool:
    ඇනල පවර් එක ගනිං.. උබෙම ඇස් දෙක දිහා බලපන් රතු පාටින් හරි මොන පාටකින් හරි ඇස් දෙක දිලිසෙන හැටි! Devil ගේ Power එක ලැබෙන හැටි බලපන්. ඌව ඩස්ට් කරලා උඩ ඉඳන් වැටෙන හැටි..! උඹ එකෙන් තවත් Strong වෙන හැටි දැකපන්! ආතල් එක ගනින් එලට..
    මේ imagination එක වැදගත් ගොඩක්.

    මොකා උනත් උබ විශිෂ්ටයි! උබ Hero කෙනෙක් :yes:
    දැන් උබට පට්ට හැපි.



    9Fu2wK6.jpg
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    stay strong bro

    :lol: I knew this was coming
    Cmon man join us
    Free your soul :P

    at first i was like "no way! i know this dude, he must be joking"
    so just now i've realized you really do have a problem.. so sorry bro and i have faith that you'll be successful in controlling this monstrous need.(IMO: this is about your testosterone level the higher the levels are more hornier you feel) :dull:

    I'd accept if i have a problem but "fortunately" fapping is not the thing i do in my free time.. :baffled: don't know what triggers your thing so i'm not going discuss my "success story" here..

    let's see:

    from what i remember you're a buddhist? :nerd:


    have you tried becoming more religious? I mean like little things,

    *lighting lamp in the evening with some flowers and incense stick start it with little "pansil samadan veema" ... if you can continue you'll chant every pirith in a year! this is my ultimate way of being calm and self-control.

    *keeping buddha statue/poster in your room helps too! above your computer table i'd say.. this is like out of respect for Lord Buddha you'll refrain from fa.... :baffled:

    at night you could play overnight pirith chanting on the radio!



    after all, the thing you're addicted is really a pointless thing to do..

    like old times, we could always play MTA/CS/COD/HALO if you really have that much free time left on your daily routine..


    IDK man... hope this post will give you some form of comfort :)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    dan naha yako dan godak kalin.
    memory nan adu unata wada danune patta dull gathiyakui muusala gathiyakui pattama muspenthu dawasama kaalakanni gathiyak.

    hamadama 10 times naha. anik dawas walata 5+ times wage. but hitapu gaman dawasak dekak 10. edaa full dawasama waste.

    mama witharak nemei ban computer issarahama kale gewana ung dannawa kochchara kalakannida kiyala.
    freedom ekath 100% thiyenakota kisima disturb ekak naane.
    ubalage gewal wala minissu innawa or monahari reasons thiyena hinda ubala shape eke inne. ubalatath apita wage freedom eka thibboth ubalath me wage thamai :P wala hoyannath hondatama meter eka thiyenawanam hari content eka hoyaaganna yanna ona thana, sites logins arawa mewa okkoma hoyagannath ubalata puluwannam ubala uda balagena indie :P

    addict unama ehemai. bt dan addiction eken galawila inne dan godak kal indan.
    dan mekata thitha thiyanna try karanne.

    :dull: යකෝ මම වල් වීඩියෝ බාපු හැටියට එහෙනම් නැට්ට සුළැගිල්ල වගේ වෙන්න ඕන. දැනටත් උඹ ඕනෙම title හෝ පේ කරලා යන ඕන සයිට් 10ක් කියපන්, අනිවා 8කවත් තියෙන දේවල් මට ගත්තෑකි. ටෙරාබයිට් ගණන් වීඩියෝ ඇද්දෑකි. 1Gb/s 100GB shared (private) සර්වර් එකකුත් තියෙනවා අවුරුද්දක හමාරක ඉඳලා දිගටම. නිදහස් කාලයත් ඕන තරම් අවශ්‍ය වෙලාවට. ඩේටා තියෙනවා මාසෙට 200GB - 400GB වුනත්. ඔය ඔක්කොමත් එක්කයි මෙහෙම ඉන්නෙ. :D
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Day 1 - 29th of April, 2016 .......... ✔
    Day 2 - 30th of April, 2016 .......... ✔
    Day 3 - 1st of May, 2016 .......... ✔
    Day 4 - 2nd of May, 2016 .......... ✔
    Day 5 - 3rd of May, 2016 .......... ❓
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    at first i was like "no way! i know this dude, he must be joking"
    so just now i've realized you really do have a problem.. so sorry bro and i have faith that you'll be successful in controlling this monstrous need.(IMO: this is about your testosterone level the higher the levels are more hornier you feel) :dull:

    I'd accept if i have a problem but "fortunately" fapping is not the thing i do in my free time.. :baffled: don't know what triggers your thing so i'm not going discuss my "success story" here..

    let's see:

    from what i remember you're a buddhist? :nerd:


    have you tried becoming more religious? I mean like little things,

    *lighting lamp in the evening with some flowers and incense stick start it with little "pansil samadan veema" ... if you can continue you'll chant every pirith in a year! this is my ultimate way of being calm and self-control.

    *keeping buddha statue/poster in your room helps too! above your computer table i'd say.. this is like out of respect for Lord Buddha you'll refrain from fa.... :baffled:

    at night you could play overnight pirith chanting on the radio!



    after all, the thing you're addicted is really a pointless thing to do..

    like old times, we could always play MTA/CS/COD/HALO if you really have that much free time left on your daily routine..


    IDK man... hope this post will give you some form of comfort :)
    1st of all, um telling u I'm not mad or insane or whatever you think lol
    I am just a person like others, but I am very good at thinking.
    and um not fapping 10 times per day now lol

    If you still thinking I have some serious issues,
    well. be that as it may, I'll show you how wrong you are.

    Listen carefully friend, Testosterone and "Pansil Samadan veema" have nothing to do with the trigger.
    I don't do pansil. Can you live without lying? if the answer is no, then what's the point of repeating "Musawada Weramani Sikkapadan Samadiyami" like a parrot? just Think!
    Just tell me in what way you think you could possibly make the case that you do 'pansil' correctly by simply saying some paali words?
    I don't make a distinction between parrots and lying people in paali words.

    If we go out with friends, we have "0" fapping issues! so that proves testosterone is not the problem here but the addiction is!

    Have you ever heard about "Chiththaanupassana Bhawana"?
    My whole theory based on it
    If you can stay on alert, you can eliminate the voice in your head which is triggering you.
    Because the alarm will start when you are triggered.
    all you have to find is a perfectly working way to stop the reaction!
    The trigger is normal, we can't stop the trigger because we see things (views) every second. We hear things, We feel things.. etc

    The most fast-varying thing in the universe is human mind.
    In 'Abhidharmaya', there is a unit that can measure the speed of it called 'chiththakshana' (the smallest uinit in universe)
    Can you even stay focused on your studies about 10 minutes?

    Then again, staying in the alert is the key to stopping the reaction. The theory works perfectly.

    I repeat
    Knowing you've been triggered, and on cue, you control your reactions.
    That is a perfect way to beat the devil!

    um not like "kondaya" or any weirdo hariya? lol
    just don't be a judgemental asshole like that. (bt I don't give a damn if anyone does lol)
    I am a non-alcoholic. Non-smoker. The only thing I do is FAP Hard!
    and that's not even a problem because Fapping is VERY NORMAL THING!
    The problem is its wasting our valuable time / energy etc.

    I can simply deal with it by running away like others do and get busy blah blah blahh u know its working.
    But the thing is I never gave up like others! One way or the other I will beat up the devil by myself and I will become stronger as FUCK!
    I choose the hard way as opposed to the easy way because I want the reward.

    Strong Heart => Capable of doing much more things = The power!
    so get off on da right foot my friend
    Heroes join us! :P
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :dull: යකෝ මම වල් වීඩියෝ බාපු හැටියට එහෙනම් නැට්ට සුළැගිල්ල වගේ වෙන්න ඕන. දැනටත් උඹ ඕනෙම title හෝ පේ කරලා යන ඕන සයිට් 10ක් කියපන්, අනිවා 8කවත් තියෙන දේවල් මට ගත්තෑකි. ටෙරාබයිට් ගණන් වීඩියෝ ඇද්දෑකි. 1Gb/s 100GB shared (private) සර්වර් එකකුත් තියෙනවා අවුරුද්දක හමාරක ඉඳලා දිගටම. නිදහස් කාලයත් ඕන තරම් අවශ්‍ය වෙලාවට. ඩේටා තියෙනවා මාසෙට 200GB - 400GB වුනත්. ඔය ඔක්කොමත් එක්කයි මෙහෙම ඉන්නෙ. :D
    okkoma thibunath, awurudde dina 365 ma thaniyen thamange place ekaka, PC ekath ekka thani wela inna labennona, money foods data hamadema :P
    hithana parakkuwata wala balanna labenna ona eka eka widihata
    onna ooka 100% freedom wage :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    no_fap#day 1 : ✔ - උදේ බලද්දී 180 යි.. වෙන අවුලක් නෑ.. :rofl:
    no_fap#day 2 :
    :cool: - right brain කියනව ගහපිය ගහපිය කියල.. left brain එක කියනව එපා එපා කියල..
    no_fap#day 3 : ✔ - ඇ* දෙක කුරු කුරු ගානව.. :dull: අනේ මෙහෙම කරුමයක්.. :dull::dull:


    no_fap#day 4 : in progress :(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ සෙල්ලම මට දැන් ටික ටික ආතල් එක ඒ ගෙන එන්නේ.

    ටික ටික සතුරාව isolate කරන්න පුරුදු වෙයං.
    මම ලැබ් එකට දාගෙන ඌව ටෙස්ට් කරනවා ඌ ආපු වෙලාවට :lol:

    මයින්ඩ් ගේම් එකක් තියෙන්නෙ මෙතන.

    Warrior කෙනෙක් විදිහට හිතපන්!

    imagination එක use කරපන්. වටේට ස්පෙෂල් ඉෆෙක්ට්ස් ටිකක් දැම්මත් අවුලක් නැහැ ආතල් එක ගන්න enjoy කරහැකි සතුරාට පහර දීල. :P

    මන් කියන්නන් කොහොමද කරන්නේ කියල.

    ඊයේ රෑ Trigger උනා. ඒ උනාට මයින්ඩ් ගේම් එකක් දීල බීට් කළා. දැන් පට්ට හැපි අලුත් පැටන් එකක් ඉගෙනගත්ත එක ගැන.

    මේකයි ගේම...!
    මේක ඇත්තටම Game එකක් Play කරලා Level UP යනවා වගේ වැඩක්.
    අවසානයේ Prize එකක් ලැබෙනව. ඒකට ෆෝකස් එක තියාගෙන ඉන්න ඕන. එකෙන් තමා අපි මොරාල් එකබිල්ඩ් කරන්නේ. will power එක ඇති කරගන්නේ.
    ඇත්තටම ඒ ප්‍රයිස් එක ලබාගන්න අපි කැප කරපු දේවල් වලට සාධාරණයක් වෙන වටින දෙයක්.

    උබ ෆයිට් කරලා බීට් කලොත් 1 පාරක් devil ව..
    ඌ ඊළඟ පාර එන්නේ ඊට වඩා පවර්ෆුල් විදිහට.

    නමුත් උබ කලින් පාර ෆයිට් කරලා බීට් කල නිසා උබට devil ඉතුරු කරල යනවා යම්කිසි දෙයක්..!

    අන්න ඒ ටික කලෙක්ට් කරගනිං. (ඒ තමයි devil ගේ පැටන් එක, ඌ වැඩ කරන විදිහ, තියරි එක)
    එකෙන් අපිටත් Strong වෙන්න පුළුවන් ඊළඟ පාර එන යකාව බීට් කරන්න.

    මෙතන trigger එක වැඩ කරන්නේ කොහොමද කියල Analyze කරන එක බොහොම වැදගත්. එකෙන් ඉගෙනගන්න ඕන. මොකද එතන තමා මේක Beat කරන්න තියෙන එකම මාර්ගය.

    පලවෙනි තියරි එක තමා
    Trigger තියෙන්නේ අපේ Mind එකේ.
    මේ Trigger එක කෙනෙකුට/දෙයකට ගස්සන්න නං Mind එක ඇතුලට රිංගන්න ඕන.
    අපේ Body එක කියන්නේ නිකන් කුඩාම අංශු ගොඩාක් එකතු වෙලා හැදිච්ච
    දෙයකටනේ. බෞද්ධ ධර්ශනයේ සදහන් වෙන්නේ පටවි ස්වභාවය, ආපෝ, තේජෝ, වායෝ කියන පුංචිම ස්වභාවයන් එකතු වෙලා හැදිච්ච දෙයක් කියල.
    .මොලේට හිතන්න බැහැ. මොළෙත් ඒ විදිහට හැදිච්ච කෙමිකල් වලට රියැකට් කරන, Touch උනහම දැනෙන එක එක විදිහට කෙමිකල් වලට රෙස්පොන්ස් කරන භවුතික දෙයක් ප්‍රොසෙසර් එකක් වගේ දෙකට.
    නමුත් මේවා වෙන් වෙන් ව ගත්තොත් අපිට ඇත්තටම Body එකකුත් නැහැ. මොළෙත් කුඩා කෑලි වලින් එකතු වෙලා හැදිච්ච දෙයක්.
    මේවා හැදෙන්න හේතුව අපි ගන්න ආහාර. මේවා පැවත්විලා තියෙන්නෙත් අපි ගන්න ආහාර හින්ද. අපි ආහාර නොගත්තොත් මේ පාට්ස් ටික නැති වෙලා යනව.
    එටකොට මයින්ඩ් එක තියෙන්නේ මේක ඇතුලේ කොහේ හරි තැනක භවුතිකව හොයාගන්න බැරි තැනක හෝ මොකක හරි.
    නමුත් බොඩි එකයි මයින්ඩ් එකයි දෙකක්.
    එතකොට මේ බොඩි එකයි මයින්ඩ් එකයි example එකක් විදිහට අර්ථ දක්වල තියෙනවා,
    ඇස් නොපෙනෙන කෙනෙක් ගේ පිට උඩට ඇවිදින්න බැරි එකෙක් නැගල ඉඳන් පාර කියනවා වගේ දෙයකට.
    බොඩි එක තමා අර පහල ඇවිදගෙන යන එකා. මයින්ඩ් එක තමා උගේ පිට උඩ නැගල ඉන්න ඇවිදින්න බැරි එකාට පාර කියන කෙනා.
    එතකොට ඌ ගමනක් යනකොට ඒ සිදුවීම සිද්ද වෙන්නේ ඒ දෙන්නගෙම එකතුවෙන්. දෙන්න වෙන් වෙන්නව හිටියොත් ඒ දේ කරන්න බැහැ.
    එතකොට 'මම' කියල අපි හිතන් ඉන්නෙත් ඔය කොටස් ටික එකතු වීම නිසාවෙන් ලැබෙන ප්‍රතිඵලයකට.

    ඕක සිම්පල් තියරි එකක්නේ, මුළු බෞද්ධ ධර්ෂණයම බේස් වෙලා තියෙන්නේ මහා සතිපට්ටානය මත. ඕක core එක. ඔය ගැන වැඩි පුර හොයන්න ඕන කෙනෙක් ඉන්නවනං එක හොයල ඉගෙනගන්න, ඕනනං PM එකක් දාපං interest තියෙනවනන් විතරක්. අවශ්‍ය Track එක දෙන්න පුළුවන් ඕන කෙනෙක් ඉන්නවනං.

    මම මේ ටික කිව්වේ මෙතෙන්ට වැදගත් වෙන දේවල් ටික විතරයි.

    දැන් ඔය ට්‍රිගර් එක තියෙන්නේ මයින්ඩ් එකේ නම්, ඒ ට්‍රිගර් එක දක්වා ඇතුල් වෙන්න තියෙන දොරවල් කීපයක් තියෙනව. ඒවායින් ඇවිල්ල තමා ට්‍රිගර් එක ගස්සල යන්නෙ
    ඇස කන නාසය දිව හම ඇතුළු...
    ඇස් පෙන්නේ නැති එකාට Image එකක් ගන්න බැහැ. ඒ door එක Close Trigger එක ගස්සන්න No Chance..
    කන් ඇහෙන්නේ නැති එකාට Idea එකක් ගන්න බැහැ. ඒ door එක close...
    හමක් නැති එකාට දැනෙන්නේ නැහැ.. door close..

    නමුත් අපිට හිතෙන් එක එක දේවල් බලන්න පුළුවන්.
    ගෙදර ගැන හිතන්න පුළුවන් කොහේ හරි ඉද්දි. නමුත් අපිට ගෙදර Live බලන්න බැහැ ඇත්තටම ගෙදරට කවුද ඇවිත් ඉන්නේ කියල.
    එතකොට ඒ අපිට පෙන්නේ ඇත්තටම ගෙදර නෙමෙයි.
    නමුත් ඒ මැවෙන Image එකට හේතුව අපේ ඇස.
    කලින් දවසක ඇසෙන් දැකපු Data එක තමා Mind එකේ තියෙන්නේ.
    මයින්ඩ් එකට හිතුනොත් ගෙදර යන්න ඕන කියල. මයින්ඩ් එක තමා බොඩි එක මෙහෙයවන්නේ.
    එතකොට 'ගෙදර යාම' කියන එක සිද්ද වෙන්නේ Body + Mind දෙකේ එකතුවක්. එතන මම ගෙදර යාම කියන එක කියල එකක් හිතෙන්නේ අර පාටිකල් (අංශු) වල එකතුව Move කිරීමකින් සහ Body + Mind දෙක එකතු වෙලා තියෙන නිසා එයින් හටගත්ත ප්‍රතිඵලය තමා 'මම' කියන සිතුවිල්ල හෝ සංකල්පය. අපිට එතකොට දැනෙන්නේ ඔය ක්‍රියාවලිය 'මම ගෙදර යන විදිහට'.

    ඕක තේරුම් අරගෙන ඔය idea එක ඔලුවේ තියාගෙන අපි වැඩ කලොත් අපි දන්නවා මෙතන මොකක්ද සිද්ද වෙන්නේ කියල හැම වෙලේම. දුකක් දැනුනත් සතුටක් දැනුනත් එතන උනේ මොකක්ද කියල තේරෙනව.

    එතකොට ඇත්තම කතාව වැරැද්ද තියෙන්නේ Porn වල වත් කොහෙවත් නෙමෙයි, මේ Mind එකෙයි. මේක වැල බැලිල්ල Fapping වලට විතරක් පොදු දෙයක් නෙමෙයි හැම දෙකටම.

    මේ සතුරාව Eliminate කරන්න නං අපි කරන්න ඕන එකම එක දෙයයි.
    ඒ තමා අපි Alert එකේ ඉන්න එක!
    ට්‍රිගර් උන ගමන් ඔන්න security buzzer එක වදින්න ඕන! අන්න යකා ඇතුලට පැන්න කියල

    ආගිව් කරපං මුල් පාර.. යකා එක්ක. නමුත් දෙවැනි පාර කෙලින්ම ආගිව් එක ස්කිප් කරන්න පුළුවන් උබට.
    උබ රිජෙක්ට් කරද්දී යකා ඇවිත් cmon you deserve this කියල කිව්වට උබ කියපන් මේකෙන් පස්සේ මම තවත් Regret වෙන එක විතරයි වෙන්නේ කියල.
    අවසානෙදි මේකෙන් මට සෙතක් ලැබෙන්නේ නැහැ පාඩුවක් විතරයි කියල.
    Devil: only takes 5 minutes කිව්වම උබ කියපන් ඔව් 5minutes වලින් ඔක්කොම ඉවරයි..
    Devil: Just look at this video, 1 min, you don't have to Fap!
    You: lol ur dirty mind tricks are cute now :D ha haa

    මෙතනින් සමහර විට නවතින්නත් පුළුවන්..
    නමුත් තියරි එක Devil කවදාවත් කොච්චර Argue කරලා beat කලත් Pathetic විදිහට තවත් පුක දිදී ඉන්නවා. එතකොට ignore කරන්න උබට හේතු තියෙනවා උබ උබේ Point එක දීල ඉවර නිසා.

    මේකෙන් වෙන්නේ Devil තව Strong වෙනවා වගේ එකක්. නමුත් එහෙම වෙන හැටි Analyze කරපන් ආගිව් කරන ගමන්. පැටන් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්.

    ඕක වැඩිය කරනවට වඩා ආතල් වැඩේ තමා
    මේ සතුරාව Eliminate කරන්න එක එක පාර.
    මොකද දැන් උබ දන්නවා මූ එක්ක වාද කරලා වැඩක් නෑ..
    මූ තමා මාව කන්නේ හැමදාම.. මාව කන යකා මේක කියල
    මූ එන්නේ ට්‍රිගර් එක ගහල යන්න.

    එකම ක්‍රමය ආලට් එකේ ඉන්න එක.
    අර දොරවල් වලින් එක පාර ඇතුලට පැන්නම, හෝ පරණ මතකයක් හරහා Trigger උනාම
    එවලේම හිතන්න ඔන්න යකා ඇතුලට පැනල කියල

    ඔන්න Warrior විදිහට හිතන්න ඕන ටයිම් එක!
    බලපන් Prize එක දිහා ඇස් දෙක ඇරලා!
    මගේ සටන තියෙන්නේ මෙන්න මූ එක්කයි.
    මේ තමයි ඩයල් එක. වැල වල වත් මොන මගුලකවත් නෙමෙයි මූ එක්කයි මට ගනු දෙනුව කරගන්න තියෙන්නේ!
    හිතපන් "ආ උඹ එනකන් තමා මම මග බලාගෙන හිටියේ තොට වැඩේ දෙන්න කියල"

    දාපං උබේ Favorite Super Hero ගේ Special Effects ටික, උබට X-Men එකේ Wolverine වෙන්නත් පුළුවන්, එහෙම නැත්තන් Lucifer වෙන්නත් පුළුවන්!
    Angel වෙන්නත් පුළුවන් මොකා වෙන්නත් පුළුවන්..
    අර mortal kombat එකේ fatalities වල වගේ ඇනපන් කපන් කොටපන් ඌව නැති කරපං. මේක තමා enjoyable පාට් එක! ආතල් එක :cool:
    ඇනල පවර් එක ගනිං.. උබෙම ඇස් දෙක දිහා බලපන් රතු පාටින් හරි මොන පාටකින් හරි ඇස් දෙක දිලිසෙන හැටි! Devil ගේ Power එක ලැබෙන හැටි බලපන්. ඌව ඩස්ට් කරලා උඩ ඉඳන් වැටෙන හැටි..! උඹ එකෙන් තවත් Strong වෙන හැටි දැකපන්! ආතල් එක ගනින් එලට..
    මේ imagination එක වැදගත් ගොඩක්.

    මොකා උනත් උබ විශිෂ්ටයි! උබ Hero කෙනෙක් :yes:
    දැන් උබට පට්ට හැපි.

    ත්‍රෙඩ් එකට වරෙන්.. ඇවිත් පොස්ට් එකක් ගහල යමන්. අපිටත් හැපී එතකොට අපිත් තව මොරාල් වෙනව!

    මේක කරන්න විදිහක් නැහැ නමුත් උබ Alert එකේ හිටියේ නැත්තං.
    එහෙම උනොත් උබව ගිලගන්නවා සතුරා දිනනවා. උබ අවසානෙදි regret වෙනවා උබ දන්නෙම නැතුව.

    මම මෙහෙම experience Share කරන්නේ සමහරු Fight එක දාල Devil ට බයේ දුවනව කම්පියුටර් එකෙන් ඈතට සහ Busy වෙනව.
    නමුත් මට මෙතනින් දුවන්න විදිහක් නැහැ මට මේකට Face කරන්න ඕන.
    එතකොට තමා ආතල් එක වැඩි මේකේ. ඉන්ටර්නෙට් එකෙන් වැඩක් ගන්න ඕන. ලයිෆ් එකෙන් වැඩක් ගන්න ඕන. එකෙන් අනික් එවුන් වැඩක් ගන්න ඕන.

    (හැම වෙලේම ඕක ගෙන්නගන්න එපා ඇඟට.. එතකොට ආතල් බහිනවා. එක නිසා අත පොඩ්ඩක් අහකට කරලා තියාගනින්. එකෙන් ඉක්මනට ට්‍රිගර් වෙනව :rolleyes:)

    :eek:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :lol: e moko ban :rolleyes:

    Day 1 - 29th of April, 2016 .......... ✔
    Day 2 - 30th of April, 2016 .......... ✔
    Day 3 - 1st of May, 2016 .......... ✔
    Day 4 - 2nd of May, 2016 .......... ✔
    Day 5 - 3rd of May, 2016 .......... ❓


    නියමයි! ඔහොම යන් :cool:
    Give up wennepa thawa issarahata yaddi thamai meka hariyata wada karala results hambenna ganne apita ona ;)

    no_fap#day 1 : ✔ - උදේ බලද්දී 180 යි.. වෙන අවුලක් නෑ.. :rofl:
    no_fap#day 2 :
    :cool: - right brain කියනව ගහපිය ගහපිය කියල.. left brain එක කියනව එපා එපා කියල..
    no_fap#day 3 : ✔ - ඇ* දෙක කුරු කුරු ගානව.. :dull: අනේ මෙහෙම කරුමයක්.. :dull::dull:


    no_fap#day 4 : in progress :(
    යකෝ දුකෙන් ඉන්න දෙයක් නැහැ
    බෙනිෆිට්ස් හම්බෙනකොට දැනෙන සතුට ගැන ප්‍රයිස් එක ගැන හිතපන් ;)
    වැල බලන්න හිතෙද්දි හිතපන් බලල ඉවර උනාම අපරාදේ කියල හිතෙන හැටි.
    මොරාල් එකෙන් අල්ලං ඉන්න පුළුවන් ටික දවසයි මටනං හිතෙන්නේ.
    ඊට පස්සේ දිගටම යන්න නං මොරාල් එක වගේම ස්ට්‍රැටජි එක ඕන.


    මේක නම් කරන්න බැරි වැඩක් බන්..
    දැන් අපි ට්‍රිප් එකක් ගිහින් දවස් පහ හය ඉන්නව කිසි අවුලක් නැතුව..
    එහෙම ගසන්න කිසිම ඉන්ටරස්ට් එකක් වත් එන්නෙ නෑ නෙ..
    අවුල තියෙන්නෙ ඉතින් නෙට් එකේ යද්දි එක එක වෙෂියො දැක්කාම ටික ටික මෙව්ව වෙලා වෙලා ටර්න් ඔන් වෙනව..
    ඊට පස්සෙ ඉතිං එලියට දානකන් මොලේ වඩ දෙනව ගහපිය ගහපිය කියල..
    ඊට පස්සෙ ඉතින් සක්කරය ආවත් ඉතින් නවත්තන්න හම්බෙන්නෙ නෑ..


    :dull::dull:
    ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙශියෙක් දිහා මන් බලල ටෙස්ට් කළා.
    පට ගාල ගහන්න හිතෙනව
    ඒත් අර උඩ මන් කිව්ව තියරි එක එලට වැඩ කරා. ගොඩ දාගත්ත :rolleyes:
    සෙට් එකම එකට ගොඩ යමං, ගිහින් ලෝකේ වෙනස් කරමු :P
    අතේ ගගහ හිටිය කියල කවදාවත් සෙතක් වෙන්නේ නැහැ ලොල්