giyata awlak nathda

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඒකනම් එහෙම තමයි මම 5000ක ගිෆ්ට් වව්චර් එකක් දෙන්න හිතන් හිටියේ.

    fb නම් ඉන්නව බන් කිරියේ ඉන්නව කියල හිතන්නෑ. බුකියෙත් වැඩිය ඇක්ටිව් නෑ :P

    machan ube phone number eka ewapangko, mang mage birthday ekata ubawa invite karannam........hebei 5,000 voucher ekath aran wareng ah :):):)
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මම නං කියන්නෙ අමතක වෙලා Invite නොකරත් යන්න එපාමයි කියල.
    :no::no::no::no::no::no::no::no:
    12122957_1056745164377045_1444566052993490481_n.png
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113

    නෝන්ඩි නොවී ගෙදරට වෙලා ඉඳපන්. ඒකි උබත් එක්ක හෙන friendly නම් ඒකිට කොහොමද උබව අමතක වෙන්නෙ? එක්කො උබ ඒකිත් එක්ක හෙන friendly ඇති ඒකි උබත් එක්ක නැතුව ඇති :lol: :lol:
    ආවෙ නැත්තෙ ඇයි කියල ඇහුවෙ නැත්තන් අනිව ඒකි උබට හිතලමයි කියල නැත්තෙ.
    කොහොමහරි ඇයි ආවෙ නැත්තෙ කියල ඒකි ඇහුවොත් කෙලින්ම පිරිමියෙක් වගේ කට ඇරල කියපන් invite කරන්නෙ නැතුව එන්න බෑ කියල. එන්න බෑනෙ කියල කියන්න එපා. ඒකෙ එන්න කැමැත්තෙන් හිටියෙ කියන පොඩි ගතියක් තියනව. චීත්ත වලට නැමෙන්න යන්න එපා. :no: :no:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද යකෝ... යන්ඩ එපා..
    බලපං උඹට කීයක් ඉතුරුද කියලා.. ඒ සල්ලි වලිං බාගයක් අරං රයිස් එකකුත් දාගෙන ගිහිං නටාර් වෙන්ඩ ගහලා.. සපාන් එකේ කාලා දොයිය ගනිං :cool:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පිස්සුද යකෝ... යන්ඩ එපා..
    බලපං උඹට කීයක් ඉතුරුද කියලා.. ඒ සල්ලි වලිං බාගයක් අරං රයිස් එකකුත් දාගෙන ගිහිං නටාර් වෙන්ඩ ගහලා.. සපාන් එකේ කාලා දොයිය ගනිං :cool:
    :lol::lol::lol::lol::lol::lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113

    මම හිතුවේ බන් ඉන්වයිට් නොකරත් පාටි එකට ගියොත් මම ගැන පැහැදෙයි කියල. අනේ මංද උබල හැමෝම කියන්නේ යන්න එපා කියලනේ. බලමු හෙට අහන්නම් මම ශේප් එකේ අපි අමතක උනේ මොකද කියල. ඕන දෙයක් කතා කරන්න පුලුවන් ඒකිත්ත එක්ක. හෙන ෆ්‍රෙන්ඩ්ලි :P

    ගොන් වැඩ කරන්න එපා බන්. උබ හදන්නෙ බලෙන් invite කරවගන්න. කෙල්ල උබ ගැන හිතන්නෙ ගොඩයෙක් විදිහට එතකොට. උබ වැඩිය කෙල්ලො ආස්ර්‍ය කරල නෑ ඒකයි ඔය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ පාටි එකේ ඉන්නව දැක්කම අර කෙල්ල ඒකිගේ යාලුවන්ට මෙහෙම කියන්න පුළුවන්

    "අන්න අරූ බන් මම කිව්වේ ඌට මම කිව්වෙත් නැහැ ඒත් ඇවිල්ල බන්"
    තව එකියක් කියයි
    "ඒ මුද උඹේ පස්සෙන් එනව වගේ"
    තව එකියක් කියයි
    "බලපන් නිකන් කන්නද ඇවිල්ල තියෙන්නෙ කියල"

    උඹ කෙල්ලො ගැන දන්නෙ නැති පාටයි සහෝ
    නොකියා ගිහින් නිකන් නොන්ඩි වෙන්න එපා
    උඹව ටෙස්ට් කරන්න නොකිව්ව වෙන්න පුළුවන් බයිට් එකක් දෙන්න
    නිකන් ඉල්ලන් නොන්ඩි නොවී ගෙදරට වෙලා හිටපන් පුතා
    කොල්ලෙක් විදියට සෙකන්ඩ් වෙන්නෙ ඇයි
    පාටි එකෙන් පස්සෙ ඔෆිස් අවම වෙනද වගේම ෆ්‍රෙන්ඩ්ලි කතා කරපන්
    එතකොට හිත ඇතුළෙන් එකිම නොන්ඩි
    එක තමයි කෙල්ලෙක්ට රිද්දන්න හොඳම විදිය
    ඒකි ඕක හිත හිත පොඩ්ඩක් හරි දුක් වෙනවා නේ
    මේ වගේ පොයින්ට් එකට ගහන්න දැනගනින්
    පස්සෙ එකිගෙම හිත වෙනස් වෙලා
    පස්සට වෙනම සීන් එකක් වෙන්න පුළුවන්

    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම නං කියන්නෙ අමතක වෙලා Invite නොකරත් යන්න එපාමයි කියල.
    :no::no::no::no::no::no::no::no:
    12122957_1056745164377045_1444566052993490481_n.png

    යන්නෑ මචං මෙච්චර කොල්ලො කියන්නේ අනිවා චාටර් නේ :)

    නෝන්ඩි නොවී ගෙදරට වෙලා ඉඳපන්. ඒකි උබත් එක්ක හෙන friendly නම් ඒකිට කොහොමද උබව අමතක වෙන්නෙ? එක්කො උබ ඒකිත් එක්ක හෙන friendly ඇති ඒකි උබත් එක්ක නැතුව ඇති :lol: :lol:
    ආවෙ නැත්තෙ ඇයි කියල ඇහුවෙ නැත්තන් අනිව ඒකි උබට හිතලමයි කියල නැත්තෙ.
    කොහොමහරි ඇයි ආවෙ නැත්තෙ කියල ඒකි ඇහුවොත් කෙලින්ම පිරිමියෙක් වගේ කට ඇරල කියපන් invite කරන්නෙ නැතුව එන්න බෑ කියල. එන්න බෑනෙ කියල කියන්න එපා. ඒකි පොඩි එන්න කැමැත්තෙන් හිටියෙ කියන ගතිය තියනව. චීත්ත වලට නැමෙන්න යන්න එපා. :no: :no:

    මම එච්චර හිතුවේ නෑ බන්. යන්නේ නැතුව ඉන්නව. අමතක වෙලා තිබ්බොත් තමා අවුල. :P

    පිස්සුද යකෝ... යන්ඩ එපා..
    බලපං උඹට කීයක් ඉතුරුද කියලා.. ඒ සල්ලි වලිං බාගයක් අරං රයිස් එකකුත් දාගෙන ගිහිං නටාර් වෙන්ඩ ගහලා.. සපාන් එකේ කාලා දොයිය ගනිං :cool:

    හා හා ඔව් බන් සල්ලි නම් ඉතුරුයි තමා. මම බොන්නේ නෑ බන් :P
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,823
    3,217
    113
    Malabe
    Okath eda wagema parana hethuwama thama. Umbata manussa kamata salakuwata umbata unge private ewata invite karanne naha umba Pion nisa.
    Ohoma wena palaweni paara nemei ne. Keedenek ohoma umbawa ignore kalada.

    Machan owata salenne nathuwa week end eke hari class ekakata gihin qualification hadan honda post ekakata enna balanna.

    Machan owata salenne nathuwa week end eke hari class ekakata gihin qualification hadan honda post ekakata enna balanna.
    :yes::yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹ පාටි එකේ ඉන්නව දැක්කම අර කෙල්ල ඒකිගේ යාලුවන්ට මෙහෙම කියන්න පුළුවන්

    "අන්න අරූ බන් මම කිව්වේ ඌට මම කිව්වෙත් නැහැ ඒත් ඇවිල්ල බන්"
    තව එකියක් කියයි
    "ඒ මුද උඹේ පස්සෙන් එනව වගේ"
    තව එකියක් කියයි
    "බලපන් නිකන් කන්නද ඇවිල්ල තියෙන්නෙ කියල"

    උඹ කෙල්ලො ගැන දන්නෙ නැති පාටයි සහෝ
    නොකියා ගිහින් නිකන් නොන්ඩි වෙන්න එපා
    උඹව ටෙස්ට් කරන්න නොකිව්ව වෙන්න පුළුවන් බයිට් එකක් දෙන්න
    නිකන් ඉල්ලන් නොන්ඩි නොවී ගෙදරට වෙලා හිටපන් පුතා
    කොල්ලෙක් විදියට සෙකන්ඩ් වෙන්නෙ ඇයි

    අනේ මංද බන් ඒ කෙල්ලගේ හැටියට නම් ඔහොම එකියක් කියල හිතන්න අමාරුයි. මම යන්නෑ බන්. හදිසියේවත් ඇහුවොත් කියනව. මම දැනන් හිටියේ නෑ කියල. ඉන්වයිට් නොකල නිසා අවේ නෑ කිව්වොත් හිතයි මම හෙන ඔලුවෙන් ඉන්න කෙනෙක් කියල. :)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Machan owata salenne nathuwa week end eke hari class ekakata gihin qualification hadan honda post ekakata enna balanna.
    :yes::yes:

    mata gtrz කිව්ව ඔය දේ තමයි හිතට වැදුනේ ඒත් ඒ ගැන මුකුත් නොකිව්වේ. දැන් ජීවිතේ වෙනස් වෙලා ඉන් ඉගෙන ගන්න හිතෙන්නෑ අනේ මංද බන්. :dull:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    yanna epa bolaw
    mkda awe natthe kiyala ahuwoth oya invite kale nane kiyapan.
    ubata nemai ekita thamai ube muna balanna awul yanne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මංද බන් ඒ කෙල්ලගේ හැටියට නම් ඔහොම එකියක් කියල හිතන්න අමාරුයි. මම යන්නෑ බන්. හදිසියේවත් ඇහුවොත් කියනව. මම දැනන් හිටියේ නෑ කියල. ඉන්වයිට් නොකල නිසා අවේ නෑ කිව්වොත් හිතයි මම හෙන ඔලුවෙන් ඉන්න කෙනෙක් කියල. :)
    පාටි එකෙන් පස්සෙ ඔෆිස් අවම වෙනද වගේම ෆ්‍රෙන්ඩ්ලි කතා කරපන්
    එතකොට හිත ඇතුළෙන් එකිම නොන්ඩි
    එක තමයි කෙල්ලෙක්ට රිද්දන්න හොඳම විදිය
    ඒකි ඕක හිත හිත පොඩ්ඩක් හරි දුක් වෙනවා නේ
    මේ වගේ පොයින්ට් එකට ගහන්න දැනගනින්
    පස්සෙ එකිගෙම හිත වෙනස් වෙලා
    පස්සට වෙනම සීන් එකක් වෙන්න පුළුවන්
    ඒකි උඹ එක්ක උඹ කියන තරම් ෆිට් නම් එකම ඔෆිස් එකේ නොකිය ඉඳීද බන්
    උඹට ඕනේ නම් පලයන් නිකන් නොන්ඩි සිද්ධියනේ ඔයි
    කෙල්ලො ගැන ඔයිට වඩා අධ්‍යනය කරලා හැදියන්

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි මුන්ට තියෙන පිස්සුවක් :no:

    ඔෆිස් එකේදී හිනාවෙලා කතාකරන එකයි යාලුවෙක් විදිහට අස්සරේ කරනව කියන්නෙයි දෙකක් නෙ බන්. ඔෆිස් එකේ කතා කරන්නේ උදේට හම්බුනාම අහක බලන් යන්න බැරි නිසා. නැත්තන් එකට වැඩ කරන තැන බුම්මගෙන ඉන්න බැරි නිසා. ප්‍රයිවට් පාටියකට එන්න කියන්න ඔයිට වඩා සුදුසුකන් ඕනේ වෙනව. උඹට ඉන්වයිට් කරේ නැත්තන් යන්න එපා. එකී හිතලම කිවේ නැද්ද දන්නේ නෑ නෙ. එහෙම එකේ උඹ බලෙන් ගියොත් කොහොමත් අප්සට්. ආවේ නැත්තේ ඇයි කියල ඇහුවොත් කෙලින් කියපන් එන්න කිවේ නැති නිසා අවේ නැත්තේ කියල. ඔච්චර හොඳ යාලුවෙක් නං අමතක වෙන්න විදියක් නෑ නෙ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    මම යන්නෑ බන්. හදිසියේවත් ඇහුවොත් කියනව. මම දැනන් හිටියේ නෑ කියල. ඉන්වයිට් නොකල නිසා අවේ නෑ කිව්වොත් හිතයි මම හෙන ඔලුවෙන් ඉන්න කෙනෙක් කියල. :)

    මූව නං හදන්න බෑ බන්. එහෙම කිවුවහම කෙල්ල උබව මෙලෝ රහක් නැති එකෙක් ගානට දානව. උබේ මේ comments කියවගෙන යනකොට මට හිතෙනව ඒකි උබට invite කලේ නැත්තෙත් උබේ ඔය නෝංජල් ගතිය ඒකි දන්න නිසා වෙන්නැති කියල
     
    Last edited: