ඔව් බන් ඒක ගැස්සිලා ගියා.
ආරාධනාවක් නැතුව යන්න එපා මචං තේරුමක් නැහැ.



ඔව් බන් ඒක ගැස්සිලා ගියා.



ආරාධනාවක් නැතුව යන්න එපා මචං තේරුමක් නැහැ.![]()

ඒකනම් එහෙම තමයි මම 5000ක ගිෆ්ට් වව්චර් එකක් දෙන්න හිතන් හිටියේ.
fb නම් ඉන්නව බන් කිරියේ ඉන්නව කියල හිතන්නෑ. බුකියෙත් වැඩිය ඇක්ටිව් නෑ![]()



machan ube phone number eka ewapangko, mang mage birthday ekata ubawa invite karannam........hebei 5,000 voucher ekath aran wareng ah![]()




පිස්සුද යකෝ... යන්ඩ එපා..
බලපං උඹට කීයක් ඉතුරුද කියලා.. ඒ සල්ලි වලිං බාගයක් අරං රයිස් එකකුත් දාගෙන ගිහිං නටාර් වෙන්ඩ ගහලා.. සපාන් එකේ කාලා දොයිය ගනිං![]()






මම හිතුවේ බන් ඉන්වයිට් නොකරත් පාටි එකට ගියොත් මම ගැන පැහැදෙයි කියල. අනේ මංද උබල හැමෝම කියන්නේ යන්න එපා කියලනේ. බලමු හෙට අහන්නම් මම ශේප් එකේ අපි අමතක උනේ මොකද කියල. ඕන දෙයක් කතා කරන්න පුලුවන් ඒකිත්ත එක්ක. හෙන ෆ්‍රෙන්ඩ්ලි![]()
මම නං කියන්නෙ අමතක වෙලා Invite නොකරත් යන්න එපාමයි කියල.
![]()

නෝන්ඩි නොවී ගෙදරට වෙලා ඉඳපන්. ඒකි උබත් එක්ක හෙන friendly නම් ඒකිට කොහොමද උබව අමතක වෙන්නෙ? එක්කො උබ ඒකිත් එක්ක හෙන friendly ඇති ඒකි උබත් එක්ක නැතුව ඇති![]()
ආවෙ නැත්තෙ ඇයි කියල ඇහුවෙ නැත්තන් අනිව ඒකි උබට හිතලමයි කියල නැත්තෙ.
කොහොමහරි ඇයි ආවෙ නැත්තෙ කියල ඒකි ඇහුවොත් කෙලින්ම පිරිමියෙක් වගේ කට ඇරල කියපන් invite කරන්නෙ නැතුව එන්න බෑ කියල. එන්න බෑනෙ කියල කියන්න එපා. ඒකි පොඩි එන්න කැමැත්තෙන් හිටියෙ කියන ගතිය තියනව. චීත්ත වලට නැමෙන්න යන්න එපා.![]()

පිස්සුද යකෝ... යන්ඩ එපා..
බලපං උඹට කීයක් ඉතුරුද කියලා.. ඒ සල්ලි වලිං බාගයක් අරං රයිස් එකකුත් දාගෙන ගිහිං නටාර් වෙන්ඩ ගහලා.. සපාන් එකේ කාලා දොයිය ගනිං![]()

Okath eda wagema parana hethuwama thama. Umbata manussa kamata salakuwata umbata unge private ewata invite karanne naha umba Pion nisa.
Ohoma wena palaweni paara nemei ne. Keedenek ohoma umbawa ignore kalada.
Machan owata salenne nathuwa week end eke hari class ekakata gihin qualification hadan honda post ekakata enna balanna.


උඹ පාටි එකේ ඉන්නව දැක්කම අර කෙල්ල ඒකිගේ යාලුවන්ට මෙහෙම කියන්න පුළුවන්
"අන්න අරූ බන් මම කිව්වේ ඌට මම කිව්වෙත් නැහැ ඒත් ඇවිල්ල බන්"
තව එකියක් කියයි
"ඒ මුද උඹේ පස්සෙන් එනව වගේ"
තව එකියක් කියයි
"බලපන් නිකන් කන්නද ඇවිල්ල තියෙන්නෙ කියල"
උඹ කෙල්ලො ගැන දන්නෙ නැති පාටයි සහෝ
නොකියා ගිහින් නිකන් නොන්ඩි වෙන්න එපා
උඹව ටෙස්ට් කරන්න නොකිව්ව වෙන්න පුළුවන් බයිට් එකක් දෙන්න
නිකන් ඉල්ලන් නොන්ඩි නොවී ගෙදරට වෙලා හිටපන් පුතා
කොල්ලෙක් විදියට සෙකන්ඩ් වෙන්නෙ ඇයි

Machan owata salenne nathuwa week end eke hari class ekakata gihin qualification hadan honda post ekakata enna balanna.
![]()

පාටි එකෙන් පස්සෙ ඔෆිස් අවම වෙනද වගේම ෆ්‍රෙන්ඩ්ලි කතා කරපන්අනේ මංද බන් ඒ කෙල්ලගේ හැටියට නම් ඔහොම එකියක් කියල හිතන්න අමාරුයි. මම යන්නෑ බන්. හදිසියේවත් ඇහුවොත් කියනව. මම දැනන් හිටියේ නෑ කියල. ඉන්වයිට් නොකල නිසා අවේ නෑ කිව්වොත් හිතයි මම හෙන ඔලුවෙන් ඉන්න කෙනෙක් කියල.![]()

මම යන්නෑ බන්. හදිසියේවත් ඇහුවොත් කියනව. මම දැනන් හිටියේ නෑ කියල. ඉන්වයිට් නොකල නිසා අවේ නෑ කිව්වොත් හිතයි මම හෙන ඔලුවෙන් ඉන්න කෙනෙක් කියල.![]()