Elakiri No Porn Challange

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Day 1 - 30th of April, 2016 ✔
    Day 2 - 1st of May, 2016 ✔
    Day 3 - 2nd of May, 2016 ✔
    Day 4 - 3rd of May, 2016 (?,2hr to go)
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔතනින් එහාට තමයි අමාරු... ගේමේ ඉදපන්....

    mine 48 days...:)

    :yes: අනිව මචන්. මම ඉස්සරම දවස් 20ක් 30ක් විතර හිටිය. ඒ කාලෙ නම් විශේෂම උපක්‍රමයක් දැම්මා එහෙම ඉන්න. නමුත් මම ගොනා වගේ හිතුවා යකෝ දැන් මට මේකට ආසාව නැත්තටම නැති වෙලාද දන්නෙ නෑ, පොඩ්ඩක් ටෙස්ට් කල්ල බලන්න ඕන කියල. :( එතනින්ම කෙලවුනා. උඹත් චැලේන්ජ් එක ගත්ත නම් සූ කරන්නයි නාද්දි සබන් ගාන්නයි හැරෙන්න ඕක අල්ලන්න එපා. ඇදගෙන යමන් පටන් ගත්ත ගේම මචන්.

    okkoma thibunath, awurudde dina 365 ma thaniyen thamange place ekaka, PC ekath ekka thani wela inna labennona, money foods data hamadema :P
    hithana parakkuwata wala balanna labenna ona eka eka widihata
    onna ooka 100% freedom wage :dull:

    උඹ ඔය කියනවට බොහොමයක් සමාන වටපිටාවක් මටත් තියෙන්නේ. 60% වගේ සමානයි. :yes: නමුත් කතාව ඇත්ත, ඒ තරම් 100% නිදහසක් තියෙද්දි පට්ටම ගේමක් මේක ඇදන් යන එක එක දිගටම. :sorry: ඊට වඩා අප්පිරියාව වෙට් ඩ්‍රීම් වුනාම. ඉඳකින් කර මුලින් කපන්න හිතෙනවා එතකොට. ශික්.. :(

    නියමයි! ඔහොම යන් :cool:
    Give up wennepa thawa issarahata yaddi thamai meka hariyata wada karala results hambenna ganne apita ona ;)

    :cool: එල බ්ලැකා. උඹේ රිප්ලයි වලිනුත් ගන්න දේවල් තියෙනවා. උඹලට ට්‍රිගර් එක එනකොට ටක් ගාල නැගිටලා එලිය පහලියට යමල්ලා. ගිහින් ස්ට්‍රෙච් කරපන් මුළු ඇඟම. පස්සෙ චින් අප් ගහපන්, ඩිප්ස් ගහපන්, ඇබ් සයිකල් කරපන්, දුවපන්. පස්සෙ ඇවිල්ල වතුර එකක් බීපන් ටිකක් මහන්සි අඩු වෙන්න ඉඳලා. කල්ල බලපන්. හැබැයි ට්‍රිගර් එක ආව ගමන් කරන්න ඕන. වැලේ බලලම යනව, බැලුවට කරන්නෙ නම් නෑ නෑමයි කියලා හිත හිත හිටියොත් කෙලවෙනව. ප්‍රෝග්‍රස් එක අනිවා ත්‍රේඩ් එකේ දාපල්ලා දවස ගානෙම. මොකා මොන ව්‍යාකරණ උපසර්ග දාලා අත පාවිච්චිය වර්ණනා කලත් නියම පිරිමියෙක් වගේ මේ ත්‍රේඩ් එකේ ගත්ත චැලේන්ජ් එක ඇදන් යමල්ලා. :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    no_fap#day 1 : ✔ - උදේ බලද්දී 180 යි.. වෙන අවුලක් නෑ.. :rofl:
    no_fap#day 2 :
    :cool: - right brain කියනව ගහපිය ගහපිය කියල.. left brain එක කියනව එපා එපා කියල..
    no_fap#day 3 : ✔ - ඇ* දෙක කුරු කුරු ගානව.. :dull: අනේ මෙහෙම කරුමයක්.. :dull::dull:
    no_fap#day 4 : ✔ - බෑ වගේ :sorry:

    no_fap#day 5 : in progress

     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :yes: අනිව මචන්. මම ඉස්සරම දවස් 20ක් 30ක් විතර හිටිය. ඒ කාලෙ නම් විශේෂම උපක්‍රමයක් දැම්මා එහෙම ඉන්න. නමුත් මම ගොනා වගේ හිතුවා යකෝ දැන් මට මේකට ආසාව නැත්තටම නැති වෙලාද දන්නෙ නෑ, පොඩ්ඩක් ටෙස්ට් කල්ල බලන්න ඕන කියල. :( එතනින්ම කෙලවුනා. උඹත් චැලේන්ජ් එක ගත්ත නම් සූ කරන්නයි නාද්දි සබන් ගාන්නයි හැරෙන්න ඕක අල්ලන්න එපා. ඇදගෙන යමන් පටන් ගත්ත ගේම මචන්.
    මටත් ඔය සිද්ධියම උනා...මම අවුරුද්දක් විතර no fap හිටියා...පස්සෙ මාවම ටෙස්ට් කරන්න ගිහිල්ලනෙ දැන් අනාත වෙලා ඉන්නෙ....:sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මටත් ඔය සිද්ධියම උනා...මම අවුරුද්දක් විතර no fap හිටියා...පස්සෙ මාවම ටෙස්ට් කරන්න ගිහිල්ලනෙ දැන් අනාත වෙලා ඉන්නෙ....:sorry:
    අම්මට උඩු එහෙමත් එකක්ද.. දැනගත්ත එක වටිනව. මේ පාර ගේම අල්ලපු එක ආයේ ලේසියෙන් අත අරින්න හොඳ නැහැ.

    උබ එච්චර කල් noFap ඉඳල උබට ලොකු වෙනසක් තේරෙන්න ඇතිනේද? පට්ට බන් අනිවා උපරිම ගේම දෙන්න ඕන කොහොමහරි මේක පරාද කරන්න :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    May the force be with you.
    I cant really last a day :/
    B_vOzfPWcAAKAgK.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes: අනිව මචන්. මම ඉස්සරම දවස් 20ක් 30ක් විතර හිටිය. ඒ කාලෙ නම් විශේෂම උපක්‍රමයක් දැම්මා එහෙම ඉන්න. නමුත් මම ගොනා වගේ හිතුවා යකෝ දැන් මට මේකට ආසාව නැත්තටම නැති වෙලාද දන්නෙ නෑ, පොඩ්ඩක් ටෙස්ට් කල්ල බලන්න ඕන කියල. :( එතනින්ම කෙලවුනා. උඹත් චැලේන්ජ් එක ගත්ත නම් සූ කරන්නයි නාද්දි සබන් ගාන්නයි හැරෙන්න ඕක අල්ලන්න එපා. ඇදගෙන යමන් පටන් ගත්ත ගේම මචන්.



    උඹ ඔය කියනවට බොහොමයක් සමාන වටපිටාවක් මටත් තියෙන්නේ. 60% වගේ සමානයි. :yes: නමුත් කතාව ඇත්ත, ඒ තරම් 100% නිදහසක් තියෙද්දි පට්ටම ගේමක් මේක ඇදන් යන එක එක දිගටම. :sorry: ඊට වඩා අප්පිරියාව වෙට් ඩ්‍රීම් වුනාම. ඉඳකින් කර මුලින් කපන්න හිතෙනවා එතකොට. ශික්.. :(



    :cool: එල බ්ලැකා. උඹේ රිප්ලයි වලිනුත් ගන්න දේවල් තියෙනවා. උඹලට ට්‍රිගර් එක එනකොට ටක් ගාල නැගිටලා එලිය පහලියට යමල්ලා. ගිහින් ස්ට්‍රෙච් කරපන් මුළු ඇඟම. පස්සෙ චින් අප් ගහපන්, ඩිප්ස් ගහපන්, ඇබ් සයිකල් කරපන්, දුවපන්. පස්සෙ ඇවිල්ල වතුර එකක් බීපන් ටිකක් මහන්සි අඩු වෙන්න ඉඳලා. කල්ල බලපන්. හැබැයි ට්‍රිගර් එක ආව ගමන් කරන්න ඕන. වැලේ බලලම යනව, බැලුවට කරන්නෙ නම් නෑ නෑමයි කියලා හිත හිත හිටියොත් කෙලවෙනව. ප්‍රෝග්‍රස් එක අනිවා ත්‍රේඩ් එකේ දාපල්ලා දවස ගානෙම. මොකා මොන ව්‍යාකරණ උපසර්ග දාලා අත පාවිච්චිය වර්ණනා කලත් නියම පිරිමියෙක් වගේ මේ ත්‍රේඩ් එකේ ගත්ත චැලේන්ජ් එක ඇදන් යමල්ලා. :yes:
    එක තමා බන් මලම පනිනව කොහොමහරි මේ අල්ලපු ගේම දිගටම ඇදගෙන යන්නොන, දැන්නං ගොඩක් අයිඩියා එකක් තියෙනවා මේක ගොඩ දාන හැටි.

    ඔන්න තවත් හොඳ ටිප් එකක්:

    ට්‍රිගර් එක වැදිච්ච ගමන් දැනගන්න ඕන ඔන්න ට්‍රිගර් උනා කියල. ඒක ඉතා වැදගත්!

    ඒ ට්‍රිගර් එකයි - ඊළඟට ඒ ට්‍රිගර් එක නිසා ඇතිවෙන රියැක්ෂන් එකයි දෙක අතරේ තියෙනව පුංචි වේලාවක්.
    අන්න ඒ කාලයේදී තමා මයින්ඩ් එකෙන් ගේම ගහන්න ඕන.
    ඒ කියන්නේ හරියටම තිතට ඒ ටයිම් එකේ ඒ සිතුවිල්ල එක්ක ෆයිට් එක දීල ගොඩ දාන්න ඕන. ඒ කියන්නේ ට්‍රිගර් එක උනාම හරියටම ඒ කාලේදී ඔන්න උනා කියල අඳුරගෙන දැනගෙන, ඊට පස්සේ දැන් ඔන්න රියැක්ෂන් එක වෙන්නයි යන්නේ, මේක වෙන්න කලින් නවත්ත ගන්න ඕන කියල තේරුම් ගන්න ඕන. පරක්කු උනොත් ලොකු විනාසයක් වෙන්නෙ සෙල්ලන් කරන්න බැහැ. හිතන්න ඕන මේකෙන් මට ලැබෙන දෙයක් නැහැ. කාලය ආපහු රීසෙට් වෙන එක සහ මගේ ජයග්‍රහණය තවත් ඈතට යනව, මේක කොරල ඉවර උනාම අන්තිමට පසු තැවිල්ලක් තමා ඉතුරු වෙන්නේ කියන එක.

    ෆයිට් කරන්න අමාරුයි නං එවලේම එක්කෝ උබ කිව්වා වගේ වෙන මොනා හරි එලියට දුවනවා වගේ සිද්දියකට පනින්න ඕන.

    තව දෙයක්, ඔය එලියට දුවන සිද්දිය ගොඩක් effective විදිහට වැඩ කරනවා මේ වගේ අවස්තාවල් වලට:
    ට්‍රිගර් එක වදින වෙලාව වගේ භයානක වෙලාවල් ඔන්න මෙන්න එනවා වගේ ඇඟට දැනෙනවා අපිට පොඩි පොඩි සංඥා වලින්.

    ඒ කියන්නේ අහවල් එක අල්ලන්න හිතෙනවා.. එතකොට ඉක්මනට අත අහකට ගන්න ඕන.
    ඒ වගේම තව ටිකක් ඒ වෙලාවේ ඒ වගේ ට්‍රිගර් එකට ආසන්නයි කියල තේරුම් යන වෙලාවල් තියෙනවා අන්න එතකොට දැනගන්න ඕන මෙතන හිටියොත් කෙල වෙනවා ඒක නිසා ටක් ගාල මෙතනින් මාරු වෙලා රවුමක් දාල දුවල එන එක ඇඟට ගුණයි කියල පැනගන්න ඕන. Consequences හොඳට මතක් කරගන්න ඕන අවසානෙදි Regret වෙන්න වෙන බව.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    no_fap#day 1 : ✔ - උදේ බලද්දී 180 යි.. වෙන අවුලක් නෑ.. :rofl:
    no_fap#day 2 :
    :cool: - right brain කියනව ගහපිය ගහපිය කියල.. left brain එක කියනව එපා එපා කියල..
    no_fap#day 3 : ✔ - ඇ* දෙක කුරු කුරු ගානව.. :dull: අනේ මෙහෙම කරුමයක්.. :dull::dull:
    no_fap#day 4 : ✔ - බෑ වගේ :sorry:

    no_fap#day 5 : in progress

    හික්.. උබේ රිප්ලයි වලට හිනා යනවා යකෝ ජෝක් නෙමෙයි ගේමෙන් බැහැපන් සටන් බිමට!
    බෑ කියල දෙයක් නෑ... බැරි දේවල් තියෙනවා නමුත් ඒ දේවල් බැරි වෙන්න හේතු තියෙනවා. ඒ වගේම බැරි දේවල් පුළුවන් කරගන්නත් ක්‍රම තියෙනවා..

    බෑ කියල හිතෙන්නේ කරන ක්‍රමේ අවූල මිසක් උබේ නොහැකියාව නෙමෙයි!
    හරි ක්‍රමේට ෆයිට් කරපං! එතකොට පුළුවන්, උබ ෆුල් ගේමෙන් ඇවිත් තියෙනවා කියල කවුරුත් දන්නවා මෙතන, නැත්තන් උබට මෙච්චර දුර එන්න බෑනේ :P
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    අදට 7 වෙනි දවස. දැන් නම් නොගහ ඉන්න එක ගේමක්ම නෑ වගේ බන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    මට නම් ගේම තියෙන්නෙ නොගහ ඉන්න එක නෙමේ. නොබල ඉන්න එකයි. බැලුවොත් තමා කෙල වෙන්නෙ. ට්‍රිගර් වෙන්නෙ බලපන් බලපන් කියල තමා. :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    blacklist machan ubalaa kiyanne atha paawichchiya jeewitha kaaletama nathara karamu kiyaladha
    :no: එහෙම එකක් නෙමෙයි මචන්, NoFap වලින් ලැබෙන benefits ටික ගන්නයි අපි මේක කරන්නෙ. මම විශේෂයෙන් ෆයිට් කරන්නේ better reward එකකට යන්න mind එක එක්ක ෆයිට් කරලා will power එක බ්ලඩ් කරගන්න.

    මේ තියෙන්නේ මේ Reddit noFap community එකේ අය එකතු වෙලා හදපු benefit වල ලිස්ට් එකක්.
    කියවල බලපන් ;)

    DISCLAIMER: THIS IS A COMPILATION OF CHANGES, FOUND IN REPORTS FROM PEOPLE WHO HAVE QUIT PMO FOR A CERTAIN PERIOD OF TIME, THAT YOU MAY OF MAY NOT FEEL WHEN YOU UNDERGO THIS CHALLENGE. THESE ARE ALSO MAINLY THE POSITIVE CHANGES. THEY ARE, HOWEVER, GENERAL CHANGES THAT MOST PEOPLE SEE THAT YOU CAN MOST LIKELY EXPECT FROM UNDERGOING THIS CHALLENGE.
    DISCLAIMER: ALTHOUGH R/NOFAP IS DIRECTED TO BOTH MEN AND WOMEN AND STRAIGHT/GAY/BI, THESE EFFECTS WILL FOCUS ON THOSE THAT STRAIGHT MEN UNDERGO. THERE MAY ALSO BE SOME THINGS THAT DO NOT APPLY TO YOU (E.G. IMPROVED GRADES IN SCHOOL), BUT THOSE HAVE AN EQUIVALENT FOR OTHERS (E.G. IMPROVED PRODUCTIVITY AT WORK).
    I have compiled this list mostly to convince myself of all these benefits (and wow am I now motivated to keep going) and because I will possibly one day use this to write an essay about nofap. I, however, als wanted to share this with you guys.
    POSITIVE CHANGES
    PERSPECTIVE ON LIFE - FEELING MORE ALIVE THAN EVER

    • Increased happiness/pride/joy/confidence/calmness
    • Happiness is found in simpler things (a walk, a nice meal, music)
    • Experiencing more emotions, feeling less numb to life
    • Loving/accepting yourself
    • Taking a stand for yourself/not backing down/stating your opinion
    • Increased hope, a better future always seems obtainable, no matter how difficult things get
    SOCIAL INTERACTIONS - BECOME AN ALPHA MALE

    • Less social anxiety/fear of judgement
    • Initiate conversation more often
    • Increased conversational skills/eye contact/smiling
    • Increased vocabulary/words come to you more easily
    • Feel more in touch with other people (and their emotions)
    MORE FOCUSED ON INTERACTION WITH WOMEN


    • Real women look more attractive
    • More attention to interaction/physical touch than the visual
    • Increased motivation to meet/talk to women (butterflies won't go away, but your sex drive will provide a counter-force to overcome them)
    • Creation of a magnetic "sexual aura", a sexual energy that attracts more attention from women both known and unknown
    • Feel less intimidated in the presence of an attractive woman
    • Better sex (enjoying the sex itself, not just pursuing orgasm)
    PHYSICAL AND MENTAL - THINK CLEARLY, TAKE ACTION AND LOOK GOOD

    • Increased determination, energy and productivity (i.e. reading, writing, drawing, working out...)
    • Increased quality of sleep
    SPECIFICALLY PHYSICAL


    • Better posture/appearance (i.e. by working out + clearer skin, less acne)
    • Increased athletic performance (stamina, physical strength
    • Deeper/more manly voice
    • (Increased vision has been reported by very few people)
    SPECIFICALLY MENTAL


    • Increased clarity of mind/loss of brain fog
    • Increased concentration/focus (i.e. better grades)
    • Better decision making (both short- and long-term)
    • Improved memory
    • Less mood swings
    • Better dream recall/more vivid dreams (and possibly more positive dreams)
    SOME THINGS TO CONSIDER
    • The urges to PMO do not go away completely, but you don't feel like acting on them anymore. You just put your energy into doing other things
    • Most people undergo a flatline at some (or more) point(s) during this challenge (decreased libido)
    • If you do relapse, you are way more likely to be sickened by the extremes in porn you used to find arousing
    • Fantasies/old videos still pop up in your head, but it's easier to get rid of them now
    • More wet/porn/masturbation dreams
    (Note: if it weren't for nofap, I wouldn't have even put any effort into making this list and then formatting it to put it on reddit)
    TL;DR: nofap changes your life
    EDIT: misspelled word
    EDIT 2: added "Better dream recall/more vivid dreams (and possibly more positive dreams)"
    NOTE: Wow, I just noticed this thread has been mentioned on YourBrainOnPorn under "What benefits do people see as they reboot?".



    Source:
    https://www.reddit.com/r/NoFap/comments/1hv6j9/a_compilation_of_benefits_people_have_noticed/
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩෝ කොහොමහරි මන් ඔන්න 5 වෙනි දවසත් පැන්නුව :P සතුටුයි බොහොම මේගැන.

    ඒක නෙමෙයි නොට් වෙච්ච දෙයක් තියෙනව, productivity එක සැහෙන්න නැගල වගේ තේරෙනවා. ඊයේ දවසේ මාර වැඩ තොගයක් කරගත්ත!
    නිකන් ඉන්න එකේ ආටිකල් එහෙම හොය හොයා කියෙව්වා productivity ගැන එහෙම. එකෙන් තවත් ලොකුවට වෙනසක් උනා.. දැන්නං පට්ට :D

    Day 1 ✔
    Day 2 ✔
    Day 3 ✔
    Day 4 ✔
    Day 5 ✔ :cool:
    10 Hours 14 Minutes 30 Seconds :cool: