Day 1 - 30th of April, 2016 ✔
Day 2 - 1st of May, 2016 ✔
Day 3 - 2nd of May, 2016 ✔
Day 4 - 3rd of May, 2016 (?,2hr to go)
Day 2 - 1st of May, 2016 ✔
Day 3 - 2nd of May, 2016 ✔
Day 4 - 3rd of May, 2016 (?,2hr to go)
ඔතනින් එහාට තමයි අමාරු... ගේමේ ඉදපන්....
mine 48 days...![]()
අනිව මචන්. මම ඉස්සරම දවස් 20ක් 30ක් විතර හිටිය. ඒ කාලෙ නම් විශේෂම උපක්‍රමයක් දැම්මා එහෙම ඉන්න. නමුත් මම ගොනා වගේ හිතුවා යකෝ දැන් මට මේකට ආසාව නැත්තටම නැති වෙලාද දන්නෙ නෑ, පොඩ්ඩක් ටෙස්ට් කල්ල බලන්න ඕන කියල.
එතනින්ම කෙලවුනා. උඹත් චැලේන්ජ් එක ගත්ත නම් සූ කරන්නයි නාද්දි සබන් ගාන්නයි හැරෙන්න ඕක අල්ලන්න එපා. ඇදගෙන යමන් පටන් ගත්ත ගේම මචන්.okkoma thibunath, awurudde dina 365 ma thaniyen thamange place ekaka, PC ekath ekka thani wela inna labennona, money foods data hamadema
hithana parakkuwata wala balanna labenna ona eka eka widihata
onna ooka 100% freedom wage![]()
නමුත් කතාව ඇත්ත, ඒ තරම් 100% නිදහසක් තියෙද්දි පට්ටම ගේමක් මේක ඇදන් යන එක එක දිගටම.
ඊට වඩා අප්පිරියාව වෙට් ඩ්‍රීම් වුනාම. ඉඳකින් කර මුලින් කපන්න හිතෙනවා එතකොට. ශික්.. 
නියමයි! ඔහොම යන්
Give up wennepa thawa issarahata yaddi thamai meka hariyata wada karala results hambenna ganne apita ona![]()
එල බ්ලැකා. උඹේ රිප්ලයි වලිනුත් ගන්න දේවල් තියෙනවා. උඹලට ට්‍රිගර් එක එනකොට ටක් ගාල නැගිටලා එලිය පහලියට යමල්ලා. ගිහින් ස්ට්‍රෙච් කරපන් මුළු ඇඟම. පස්සෙ චින් අප් ගහපන්, ඩිප්ස් ගහපන්, ඇබ් සයිකල් කරපන්, දුවපන්. පස්සෙ ඇවිල්ල වතුර එකක් බීපන් ටිකක් මහන්සි අඩු වෙන්න ඉඳලා. කල්ල බලපන්. හැබැයි ට්‍රිගර් එක ආව ගමන් කරන්න ඕන. වැලේ බලලම යනව, බැලුවට කරන්නෙ නම් නෑ නෑමයි කියලා හිත හිත හිටියොත් කෙලවෙනව. ප්‍රෝග්‍රස් එක අනිවා ත්‍රේඩ් එකේ දාපල්ලා දවස ගානෙම. මොකා මොන ව්‍යාකරණ උපසර්ග දාලා අත පාවිච්චිය වර්ණනා කලත් නියම පිරිමියෙක් වගේ මේ ත්‍රේඩ් එකේ ගත්ත චැලේන්ජ් එක ඇදන් යමල්ලා. 
- right brain කියනව ගහපිය ගහපිය කියල.. left brain එක කියනව එපා එපා කියල..
අනේ මෙහෙම කරුමයක්.. 

මටත් ඔය සිද්ධියම උනා...මම අවුරුද්දක් විතර no fap හිටියා...පස්සෙ මාවම ටෙස්ට් කරන්න ගිහිල්ලනෙ දැන් අනාත වෙලා ඉන්නෙ....අනිව මචන්. මම ඉස්සරම දවස් 20ක් 30ක් විතර හිටිය. ඒ කාලෙ නම් විශේෂම උපක්‍රමයක් දැම්මා එහෙම ඉන්න. නමුත් මම ගොනා වගේ හිතුවා යකෝ දැන් මට මේකට ආසාව නැත්තටම නැති වෙලාද දන්නෙ නෑ, පොඩ්ඩක් ටෙස්ට් කල්ල බලන්න ඕන කියල.
එතනින්ම කෙලවුනා. උඹත් චැලේන්ජ් එක ගත්ත නම් සූ කරන්නයි නාද්දි සබන් ගාන්නයි හැරෙන්න ඕක අල්ලන්න එපා. ඇදගෙන යමන් පටන් ගත්ත ගේම මචන්.

You are doing good my friend, Keep fightingDay 1 - 30th of April, 2016 ✔
Day 2 - 1st of May, 2016 ✔
Day 3 - 2nd of May, 2016 ✔
Day 4 - 3rd of May, 2016 (?,2hr to go)

අම්මට උඩු එහෙමත් එකක්ද.. දැනගත්ත එක වටිනව. මේ පාර ගේම අල්ලපු එක ආයේ ලේසියෙන් අත අරින්න හොඳ නැහැ.මටත් ඔය සිද්ධියම උනා...මම අවුරුද්දක් විතර no fap හිටියා...පස්සෙ මාවම ටෙස්ට් කරන්න ගිහිල්ලනෙ දැන් අනාත වෙලා ඉන්නෙ....![]()

Fall 'X' times and stand up 'X+1' then FUCK THE DEVILThanks to BLACKLIST_MEMBER.

එක තමා බන් මලම පනිනව කොහොමහරි මේ අල්ලපු ගේම දිගටම ඇදගෙන යන්නොන, දැන්නං ගොඩක් අයිඩියා එකක් තියෙනවා මේක ගොඩ දාන හැටි.අනිව මචන්. මම ඉස්සරම දවස් 20ක් 30ක් විතර හිටිය. ඒ කාලෙ නම් විශේෂම උපක්‍රමයක් දැම්මා එහෙම ඉන්න. නමුත් මම ගොනා වගේ හිතුවා යකෝ දැන් මට මේකට ආසාව නැත්තටම නැති වෙලාද දන්නෙ නෑ, පොඩ්ඩක් ටෙස්ට් කල්ල බලන්න ඕන කියල.
එතනින්ම කෙලවුනා. උඹත් චැලේන්ජ් එක ගත්ත නම් සූ කරන්නයි නාද්දි සබන් ගාන්නයි හැරෙන්න ඕක අල්ලන්න එපා. ඇදගෙන යමන් පටන් ගත්ත ගේම මචන්.
උඹ ඔය කියනවට බොහොමයක් සමාන වටපිටාවක් මටත් තියෙන්නේ. 60% වගේ සමානයි.නමුත් කතාව ඇත්ත, ඒ තරම් 100% නිදහසක් තියෙද්දි පට්ටම ගේමක් මේක ඇදන් යන එක එක දිගටම.
ඊට වඩා අප්පිරියාව වෙට් ඩ්‍රීම් වුනාම. ඉඳකින් කර මුලින් කපන්න හිතෙනවා එතකොට. ශික්..
එල බ්ලැකා. උඹේ රිප්ලයි වලිනුත් ගන්න දේවල් තියෙනවා. උඹලට ට්‍රිගර් එක එනකොට ටක් ගාල නැගිටලා එලිය පහලියට යමල්ලා. ගිහින් ස්ට්‍රෙච් කරපන් මුළු ඇඟම. පස්සෙ චින් අප් ගහපන්, ඩිප්ස් ගහපන්, ඇබ් සයිකල් කරපන්, දුවපන්. පස්සෙ ඇවිල්ල වතුර එකක් බීපන් ටිකක් මහන්සි අඩු වෙන්න ඉඳලා. කල්ල බලපන්. හැබැයි ට්‍රිගර් එක ආව ගමන් කරන්න ඕන. වැලේ බලලම යනව, බැලුවට කරන්නෙ නම් නෑ නෑමයි කියලා හිත හිත හිටියොත් කෙලවෙනව. ප්‍රෝග්‍රස් එක අනිවා ත්‍රේඩ් එකේ දාපල්ලා දවස ගානෙම. මොකා මොන ව්‍යාකරණ උපසර්ග දාලා අත පාවිච්චිය වර්ණනා කලත් නියම පිරිමියෙක් වගේ මේ ත්‍රේඩ් එකේ ගත්ත චැලේන්ජ් එක ඇදන් යමල්ලා.
![]()
හික්.. උබේ රිප්ලයි වලට හිනා යනවා යකෝ ජෝක් නෙමෙයි ගේමෙන් බැහැපන් සටන් බිමට!no_fap#day 1 : ✔ - උදේ බලද්දී 180 යි.. වෙන අවුලක් නෑ..![]()
no_fap#day 2 : ✔- right brain කියනව ගහපිය ගහපිය කියල.. left brain එක කියනව එපා එපා කියල..
no_fap#day 3 : ✔ - ඇ* දෙක කුරු කුරු ගානව..අනේ මෙහෙම කරුමයක්..
no_fap#day 4 : ✔ - බෑ වගේ
no_fap#day 5 : in progress

Fatta yakuu ohoma yangDay 1 - 29th of April, 2016 .......... ✔
Day 2 - 30th of April, 2016 .......... ✔
Day 3 - 1st of May, 2016 .......... ✔
Day 4 - 2nd of May, 2016 .......... ✔
Day 5 - 3rd of May, 2016 .......... ✔
Day 6 - 4th of May, 2016 ..........![]()

blacklist machan ubalaa kiyanne atha paawichchiya jeewitha kaaletama nathara karamu kiyaladha
එහෙම එකක් නෙමෙයි මචන්, NoFap වලින් ලැබෙන benefits ටික ගන්නයි අපි මේක කරන්නෙ. මම විශේෂයෙන් ෆයිට් කරන්නේ better reward එකකට යන්න mind එක එක්ක ෆයිට් කරලා will power එක බ්ලඩ් කරගන්න.
සතුටුයි බොහොම මේගැන.