ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චමිතගේ බයික් එක නම් භූත මොඩල් ම තමා.......!!

ඒ උනාට ලොවෙත් පට්ට බයික් එක මටනම්.
දුර ගියාට සික පුදෙන්නෙත් නෑනේ :lol:
පට්ට පහසුයි පදින එක.

මේ දවස්වල උදේ හවස අපේ මල්ලිට ඔෆිස් එකෙන් දීලා තියෙන පල්සර් 135 එක පදිනවා.මගේ බයික් එකේ ගිහින් 135 එක අරන් පොරව ඔෆිස් දාලා අපහු ඇවිත් මගේ බයික් එකේ එනවා.අපෝ සංසාරේ එපා වෙනවා.මොන මගුලට ඔය කොටලු මොඩල් අස්සයා ගන්නවද කියලා හිතෙනවා.අත් දෙක එහෙම රිදෙනවා.අප්පිරියම වෙනවා :growl:
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,914
    113
    :cool::cool:

    නැග්ග හැබැයි ඔතනදි නෙමේ !

    :sorry::sorry::sorry:

    මචන් ඔය සයිඩ් කන්නඩි දෙකක් මගෙ එකට සෙට් කර ගන්ඩ බැරි වෙයිද බන්.:D අර හීන් තීරු දෙක වගේ දෙකක් තියෙන්නෙ,මෙලෝ උට්ටක් පේන් නෑ...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට ලොවෙත් පට්ට බයික් එක මටනම්.
    දුර ගියාට සික පුදෙන්නෙත් නෑනේ :lol:
    පට්ට පහසුයි පදින එක.

    මේ දවස්වල උදේ හවස අපේ මල්ලිට ඔෆිස් එකෙන් දීලා තියෙන පල්සර් 135 එක පදිනවා.මගේ බයික් එකේ ගිහින් 135 එක අරන් පොරව ඔෆිස් දාලා අපහු ඇවිත් මගේ බයික් එකේ එනවා.අපෝ සංසාරේ එපා වෙනවා.මොන මගුලට ඔය කොටලු මොඩල් අස්සයා ගන්නවද කියලා හිතෙනවා.අත් දෙක එහෙම රිදෙනවා.අප්පිරියම වෙනවා :growl:

    :frown::frown: උඹ කෙට්ටු නිසා මම හිතන්නේ පල්සරේ ගියත් *ක රිදෙන එකක් නෑ..... :no::no: හැබැයි බර වැඩි නිසා අමාරු වෙයි.... :yes: 135 නම් මෙලෝ වැඩක් නෑ තමා..... හුලං වගේ.... බරත් නෑ.... වැඩි විස්තර ඕනා නම් ජපන් මංජු කියලා දෙයි....!! :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් ඔය සයිඩ් කන්නඩි දෙකක් මගෙ එකට සෙට් කර ගන්ඩ බැරි වෙයිද බන්.:D අර හීන් තීරු දෙක වගේ දෙකක් තියෙන්නෙ,මෙලෝ උට්ටක් පේන් නෑ...:sorry:

    meeka machan original ena deka.oyage ekatath puluwan wei habai neda macho ? habai katha weida danne mmm TW eke chrome finish ekak ne neda machan godak ? :eek: set karalama thama balanna one macho :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් ඔය සයිඩ් කන්නඩි දෙකක් මගෙ එකට සෙට් කර ගන්ඩ බැරි වෙයිද බන්.:D අර හීන් තීරු දෙක වගේ දෙකක් තියෙන්නෙ,මෙලෝ උට්ටක් පේන් නෑ...:sorry:

    උඹේ TW එකක් නේද මචන් තියෙන්නේ.ඒකට එන්නේ රවුම් කණ්නාඩි නේද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,914
    113
    meeka machan original ena deka.oyage ekatath puluwan wei habai neda macho ? habai katha weida danne mmm TW eke chrome finish ekak ne neda machan godak ? :eek: set karalama thama balanna one macho :)

    කැත නන් අවුලක් නෑ මචන් පේනව නන්.මේ ලඟදි හැරිල බලන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් ටොපියක් සෙට් වෙනවා :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කැත නන් අවුලක් නෑ මචන් පේනව නන්.මේ ලඟදි හැරිල බලන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් ටොපියක් සෙට් වෙනවා :(

    penawa machan elatama :) hodata lokuwata thiyena hinda :) okema dublicate ekak enawa ekanam ganan adui machan.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown::frown: උඹ කෙට්ටු නිසා මම හිතන්නේ පල්සරේ ගියත් *ක රිදෙන එකක් නෑ..... :no::no: හැබැයි බර වැඩි නිසා අමාරු වෙයි.... :yes: 135 නම් මෙලෝ වැඩක් නෑ තමා..... හුලං වගේ.... බරත් නෑ.... වැඩි විස්තර ඕනා නම් ජපන් මංජු කියලා දෙයි....!! :lol:

    හොඳ කෙට්ටු
    මාමගේ වගේ තඩි බඩ ගෙඩියක් නැති උනාට මමත් බරයි අෆ්ෆා.පොඩි බඩ ගෙඩියකුත් තියෙනවා.:lol:

    135 කෙලින්ම අස්සයා පිටේ යෑමක් තියෙන්නේ.:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ උනාට ලොවෙත් පට්ට බයික් එක මටනම්.
    දුර ගියාට සික පුදෙන්නෙත් නෑනේ :lol:පට්ට පහසුයි පදින එක.

    8415e4b3bb8d8ddba19c85e2dac8258d.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,914
    113
    උඹේ TW එකක් නේද මචන් තියෙන්නේ.ඒකට එන්නේ රවුම් කණ්නාඩි නේද?

    ඔව් මචන්.මේක ලාවට මොඩිෆයි පාරක් දාලා අර හීනි තීරු දෙක වගේ කන්නඩි දෙකක් දාලා තියෙන්නෙ ලස්සනට.බයික් එක ස්ටාට් කලාම ඇතුල දෙදරනව කියහන්කෝ...:rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,914
    113
    penawa machan elatama :) hodata lokuwata thiyena hinda :) okema dublicate ekak enawa ekanam ganan adui machan.

    එහෙමද එල එල.දාන්ඩ ඕනේ...කීයක් විතර වෙයිද මචන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,497
    17,496
    113
    Auckland
    ඒ උනාට ලොවෙත් පට්ට බයික් එක මටනම්.
    දුර ගියාට සික පුදෙන්නෙත් නෑනේ :lol:
    පට්ට පහසුයි පදින එක.

    මේ දවස්වල උදේ හවස අපේ මල්ලිට ඔෆිස් එකෙන් දීලා තියෙන පල්සර් 135 එක පදිනවා.මගේ බයික් එකේ ගිහින් 135 එක අරන් පොරව ඔෆිස් දාලා අපහු ඇවිත් මගේ බයික් එකේ එනවා.අපෝ සංසාරේ එපා වෙනවා.මොන මගුලට ඔය කොටලු මොඩල් අස්සයා ගන්නවද කියලා හිතෙනවා.අත් දෙක එහෙම රිදෙනවා.අප්පිරියම වෙනවා :growl:

    bajaj wala hodama bike eka discover. handling, riding position ehema anik indian walata wada godak hodai.

    dan pulser thiyana mama ehema mageth ekka tharaha wenna epa :P
     
    :lol::lol: