නැග්ග හැබැයි ඔතනදි නෙමේ !ඕක ඇතුලට නැග්ගෙ නැද්ද.. අපි දැන් මාස දෙකකට විතර කලින් ගියා..![]()
උඹ කුඩු ගහලද ගංජා ගහලද....??
![]()

චමිතගේ බයික් එක නම් භූත මොඩල් ම තමා.......!!

නැග්ග හැබැයි ඔතනදි නෙමේ !
![]()
අර හීන් තීරු දෙක වගේ දෙකක් තියෙන්නෙ,මෙලෝ උට්ටක් පේන් නෑ...
ඒ උනාට ලොවෙත් පට්ට බයික් එක මටනම්.
දුර ගියාට සික පුදෙන්නෙත් නෑනේ
පට්ට පහසුයි පදින එක.
මේ දවස්වල උදේ හවස අපේ මල්ලිට ඔෆිස් එකෙන් දීලා තියෙන පල්සර් 135 එක පදිනවා.මගේ බයික් එකේ ගිහින් 135 එක අරන් පොරව ඔෆිස් දාලා අපහු ඇවිත් මගේ බයික් එකේ එනවා.අපෝ සංසාරේ එපා වෙනවා.මොන මගුලට ඔය කොටලු මොඩල් අස්සයා ගන්නවද කියලා හිතෙනවා.අත් දෙක එහෙම රිදෙනවා.අප්පිරියම වෙනවා![]()

උඹ කෙට්ටු නිසා මම හිතන්නේ පල්සරේ ගියත් *ක රිදෙන එකක් නෑ..... 
හැබැයි බර වැඩි නිසා අමාරු වෙයි....
135 නම් මෙලෝ වැඩක් නෑ තමා..... හුලං වගේ.... බරත් නෑ.... වැඩි විස්තර ඕනා නම් ජපන් මංජු කියලා දෙයි....!! 
මචන් ඔය සයිඩ් කන්නඩි දෙකක් මගෙ එකට සෙට් කර ගන්ඩ බැරි වෙයිද බන්.අර හීන් තීරු දෙක වගේ දෙකක් තියෙන්නෙ,මෙලෝ උට්ටක් පේන් නෑ...
![]()
set karalama thama balanna one macho 
මචන් ඔය සයිඩ් කන්නඩි දෙකක් මගෙ එකට සෙට් කර ගන්ඩ බැරි වෙයිද බන්.අර හීන් තීරු දෙක වගේ දෙකක් තියෙන්නෙ,මෙලෝ උට්ටක් පේන් නෑ...
![]()
meeka machan original ena deka.oyage ekatath puluwan wei habai neda macho ? habai katha weida danne mmm TW eke chrome finish ekak ne neda machan godak ?set karalama thama balanna one macho
![]()

කැත නන් අවුලක් නෑ මචන් පේනව නන්.මේ ලඟදි හැරිල බලන්ඩ ගිහින් තව පොඩ්ඩෙන් ටොපියක් සෙට් වෙනවා![]()
hodata lokuwata thiyena hinda
okema dublicate ekak enawa ekanam ganan adui machan.උඹ කෙට්ටු නිසා මම හිතන්නේ පල්සරේ ගියත් *ක රිදෙන එකක් නෑ.....
හැබැයි බර වැඩි නිසා අමාරු වෙයි....
135 නම් මෙලෝ වැඩක් නෑ තමා..... හුලං වගේ.... බරත් නෑ.... වැඩි විස්තර ඕනා නම් ජපන් මංජු කියලා දෙයි....!!
![]()

ඒ උනාට ලොවෙත් පට්ට බයික් එක මටනම්.
දුර ගියාට සික පුදෙන්නෙත් නෑනේපට්ට පහසුයි පදින එක.
උඹේ TW එකක් නේද මචන් තියෙන්නේ.ඒකට එන්නේ රවුම් කණ්නාඩි නේද?

penawa machan elatamahodata lokuwata thiyena hinda
okema dublicate ekak enawa ekanam ganan adui machan.
එහෙමද එල එල.දාන්ඩ ඕනේ...කීයක් විතර වෙයිද මචන්
3000k da koheda duplicate deka machanmachan mathaka nee hatiyatanam3000k da koheda duplicate deka machan

එච්චර ගනන්ද...
එච්චර ගනන්ද...
![]()
ow bun man bike hoyana kaale mathaka hatiyata oya ganan thama kattiya kiwwe.poddak hoyala balanna.

එහෙමද එල එල.බලන්නන්කෝ...![]()

hithannethi ganan thama kiyanne 

ඒ උනාට ලොවෙත් පට්ට බයික් එක මටනම්.
දුර ගියාට සික පුදෙන්නෙත් නෑනේ
පට්ට පහසුයි පදින එක.
මේ දවස්වල උදේ හවස අපේ මල්ලිට ඔෆිස් එකෙන් දීලා තියෙන පල්සර් 135 එක පදිනවා.මගේ බයික් එකේ ගිහින් 135 එක අරන් පොරව ඔෆිස් දාලා අපහු ඇවිත් මගේ බයික් එකේ එනවා.අපෝ සංසාරේ එපා වෙනවා.මොන මගුලට ඔය කොටලු මොඩල් අස්සයා ගන්නවද කියලා හිතෙනවා.අත් දෙක එහෙම රිදෙනවා.අප්පිරියම වෙනවා![]()

ඔව් මචන්.මේක ලාවට මොඩිෆයි පාරක් දාලා අර හීනි තීරු දෙක වගේ කන්නඩි දෙකක් දාලා තියෙන්නෙ ලස්සනට.බයික් එක ස්ටාට් කලාම ඇතුල දෙදරනව කියහන්කෝ...![]()